ඇරියා ඇරියා ආයේ ඇරියා | ලප බැල්ලිගේ වේසා කුක්කා ආයේ ඇරියා...

shenat

Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    වාහන අත්‍යාවශ්‍ය නොවෙනවා නම් පොදු ප්‍රවාහනේහරි හොඳට හදපන් කෝ. ඒවා හදන්න උවමනාවටත් වැඩි බලයක් මේ ආණ්ඩුවට තියෙනවා. එත් කෝ මොනවද කලේ?

    පොදු ප්‍රවාහනේ හොඳට හදනවා අපිට නං පේනවා බයියන්ට පේන්නෙ නැති උනාට. 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    පොදු ප්‍රවාහනේ හොඳට හදනවා අපිට නං පේනවා බයියන්ට පේන්නෙ නැති උනාට. 😂
    උඹ ඕස්ට්‍රේලියාවේ ගැනද බන් කතා කරන්නේ? එහෙ නම් තෙල් ප්‍රස්නේ නිසා මාසයක් නොමිලේ පොදු ප්‍රවාහනේ දුන්න කියල අපිට නිවුස් වලින් අහන්න ලැබුන. මෙහෙ නම් ඉතින් රුපියල් 27 අවම ගාස්තුව 35ක් කරා, අනිත් ඒවත් එහෙම වැඩිකරා. පෝය වගේ නිවාඩු දවසට බස් නැහැ. මගින් බස්සලා ඉතුරු සල්ලි දීල අනිත් බස් එකේ යන්න කියනවා. උන්ට පාඩු ලු.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    Dan hari mole padila oka karapu eka loku deyak
    උඹලට තේරෙන්නේ නැහැ. දැන් ලපයා කියනවා කරන්ට් අකවුන්ට් එකේ රුපියල් ට්‍රිලියනයක් තියෙනවා එක උන්ගේ හපන්කමක් කියල. එත් ඔය සල්ලි උපයාගත්තේ වාහන බදු මගින්. වාහන ආනයන කිරීම අඩාල වුනහම රජයට ලැබෙන ආදායම අඩු වෙනවා. ඔය මහා විශාල සහනාධාර ගෙවන්න සල්ලි නැති වෙනවා. සල්ලි හොයන්න තව ටැක්ස් ගහන්න වෙනවා. එහෙම නැත්නම් මුදල් මුද්‍රණය කරන්න වෙනවා (දැන් පඬිතුමාල ඒවි සල්ලි ප්රින්ට් කරන්නේ නෑග් ගගා). අන්තිමට ලබන අවුරුද්දේ අග වෙනකොට ලංකාව ලොකු අර්බුදයකට යනවා. උඹල විශ්වාස නොකරාවි. එත් මේ කමෙන්ට් ක බුක්මාක් කරලා ලබන අවුරුද්දේ බම්ප් කරන්න.
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඕස්ට්‍රේලියාවේ ගැනද බන් කතා කරන්නේ? එහෙ නම් තෙල් ප්‍රස්නේ නිසා මාසයක් නොමිලේ පොදු ප්‍රවාහනේ දුන්න කියල අපිට නිවුස් වලින් අහන්න ලැබුන. මෙහෙ නම් ඉතින් රුපියල් 27 අවම ගාස්තුව 35ක් කරා, අනිත් ඒවත් එහෙම වැඩිකරා. පෝය වගේ නිවාඩු දවසට බස් නැහැ. මගින් බස්සලා ඉතුරු සල්ලි දීල අනිත් බස් එකේ යන්න කියනවා. උන්ට පාඩු ලු.

    නෑ ලංකාව ගැන කතා කරේ. ඕස්ට්‍රේලියාවෙ පොදු ප්‍රවාහනේ තව මහ ලොකුවට හැදෙන්න දෙයක් නෑ. එක නගරෙක විතරක් පොදු ප්‍රවාහනේ නොමිලෙ දුන්නලු. රටේ හැමෝම එහේ නෙවෙයි නිසා අපිට ඒක අදාළ උනේ නෑ. අපි දැක්කෙත් නිවුස් වල විතරයි. අපිට උනේ තෙල් ගණන් දෙගුණෙකින් විතර වැඩිවෙච්ච එක.

    අවම ගාස්තුව වැඩිකරන්න වෙනව නං අනිවා කරන්න ඕන. ඒක පට්ට. 👍😎 මොකද රටේ මිනිස්සුන්ට බොරු හීන පෙන්න පෙන්න වෙන තැනකින් ඒ ලොස් කවර් කරන එක, රට සුපිරියට දියුණු උනා කියලා බයියන්ව අන්දලා රට බංකොළොත් කරල දාන එක වැරදි නිසා. ඒ ගොංපාට් කරලා රට බංකොලොත් කරලා විනාස කරලා දැම්මනේ අවුරුදු 50ක් තිස්සෙ රට කාලා තාමත් දියුණු වෙමින් පවතින රටක් දීපු කැ& කාලකණ්ණියො ටික. 🙁

    උන්ගෙ කාලෙ පොදු ප්‍රවාහනේ දියුණු කරා ලොරි චැසි වලින් වැඩිපුර ගානක් අරගෙන කර්ටන් රෙදි කෑල්ලක් එල්ලලා. 😂 උන්ගෙ ගොං සංගම් නායකයො බංකොළොත් බුවාගෙ උපදේශකයො කරලා.
    තව බඩු පටවන්න බෑ කියලා ලයිට් රේල් නැවැත්තුවා.
    රටටම නොමිලේ වයිපයි,චුයින්ගම් දුන්නා බස් එක එනකන් හප හප ඉන්ටනෙට් බලන්න. (ඒක නං කටින් විතරයි කරේ) 🤭

    මේ ආණ්ඩුව එහෙම නැති නිසා මේ අපි ඉන්න දියුණු රටවල් වල වගේ හොඳ ඒසී කරපු සැපපහසු බස් ගේන එක, කෝච්චි පාරවල් අලුත්වැඩියා කරන එක, ඒවයෙ කැපෑසිටි වැඩි කරන එක, අලුත් ලේසි ගෙවන ක්‍රම හඳුන්වල දෙන එක වගේ දේවල් තමයි පොදු ප්‍රවාහනේ දියුණුවට කරන්නෙ. ඒව ඉතින් උබලට තේරුම් ගන්න අමාරුයි කියන එක අපිට තේරෙනවා 👍😎😂
     
    ඉන්දරේ දැන් උඹ රිටයර් වෙයන්. අපිට දැන් මූ ඉන්නවා
     
    • Wow
    • Haha
    Reactions: shenat and Psiko

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    අනුරට පඩයක් ගියත් ඒක සුවඳයි කියලා ඒ ගඳ අසාවෙන් විඳින උනුත් ඉන්නවනේ...🤣🤣🤣
    උන්ට නම් ජීවිත කාලෙටම වාහනය හීනයක් විතරක්ම වේවා...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    අනුරට පඩයක් ගියත් ඒක සුවඳයි කියලා ඒ ගඳ අසාවෙන් විඳින උනුත් ඉන්නවනේ...🤣🤣🤣
    උන්ට නම් ජීවිත කාලෙටම වාහනය හීනයක් විතරක්ම වේවා...
    උන් එක්ක වාද කරලා වැඩක් නෑ බන්. හිනා වෙලා පැත්තකට වෙලා ඉන්න එක හොඳයි. මොකද මුන් එක්ක වාද කළා කියල සතපහක වැඩක් වෙන්නේ නැහැ. ඊළඟ ඡන්දයේදී මිනිස්සුම තමන්ට හොඳ කියල හිතෙන දේ කරාවි.
     
    • Like
    Reactions: AKI-SL and rambo321

    coder101

    Well-known member
  • Jul 20, 2018
    326
    532
    93
    යකෝ වාහන වගේ අත්‍යවශය නොවන දේවල් ගේන්න යන ඩොලර් ටික ඉතුරු කර ගන්න ඕන හින්නදනේ ඒ වගේ තීරණ ගන්නේ අරහෙන් තොපි කෑ ගහනවා රුපියල බාල්දු වෙනවා කියලා .මේකේ හැමනෙනවා වාහන ගන්න විදියක් නැහැ කියල ගොන් හැත්ත .තොපිට ඕන වෙන කිසි දෙයක් නෙමෙය් රට බිංදුවට දාලා ආණ්ඩුව මාරු කරන්න විතරය් .
    Machn me lanuwa gilinna epa :| Oka dobinta suuppu kranna diipu katuwak.
    Me unfair over tax scene okkoma leasing and finance and big playersla ekka daana deals.

    Lankawe total imports walin 10%katath wada adu wiyadamak yanne wahana import kranna. Ethakota ai me hena lokuwata wahana walatama tax gahanne??? anna eka poddak hoyala balapn, thawa 90% tiyenawane ochchara awlnm tax kranna.
     
    • Like
    Reactions: Inigo Montoya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    766
    1,145
    93
    ඉතින් බන් අවුරුදු 5ක් විතර වාහන අආනයනය කරේ නැහැ. මෙහෙ කට්ට කබල් ගිනි ගණන් වලට ගියේ. එත් ලප වේසිගෙ පුතා ලීසිං මාෆියාවයි සේල් කළුකඩ මාෆියාවයි බේරගන්න කියල බැංකු වැටුනොත් කියලා ගිණි කන ටැක්ස් ගැහුවා. දැන් උන් පුරසාරම් දොඩවනවා ඉතිහාසේ අච්චරක බිබික්කන් ටිකක් එකතු කරා ගගා. සෙල් පකයෝ වාහන විකුණාගන්න බැරි නම් ආපහු යවන්නේ නැතිව ලපයාගේ පගාව ගෙවල වෙන්න ඇති ආනයන තව අඩු කරන්න තව ආනයන බද්දක් ගැහුවා, දැන් ලීසිං දෙන්නේ 40%. මේවා සාධාරණද?

    සිරාවට
    අන්තිමට වාහනත් නැ, බසුත් නැ
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දරේ දැන් උඹ රිටයර් වෙයන්. අපිට දැන් මූ ඉන්නවා

    ඉන්දරේ උබලගෙ පක්ෂ සාමාජිකයෙක්නෙ.
    ඌ රිටයර් උනාම බංකොළොත් පොන්ස්ලව පුම්බන්න අතේ ඇඟිලි ගානට විතර ඉන්න සෙට් එකෙන් එකෙක් අඩුවෙනවනේ. 🤣🙈
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    මම නම් කැමති ඕකට පරණ වාහන ගනන් යයි. ආදායම සරු වෙනවා . අනුර කුමාර ඇතුලු රජයට ස්තූතී 😍
     
    • Haha
    Reactions: Psiko

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    මූට නම් හොඳම වැඩේ.. මූ නේද අර මේකේ නිතරම BYD වලට මඩ ගහන ජෙප්පා.....🤣🤣
     
    • Haha
    Reactions: KDH