ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලා මඩේ බැහැගෙන ගෙදර පිටිපස්සේ කරන අක්කර 10ක වගාව Nayomi Thakshila|Nayotha

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    අක්කර 10ක්‌ කියන්නේ, අඩුම ලක්ෂ 500ක්‌..... wow
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    අක්කර 10ක්‌ කියන්නේ, අඩුම ලක්ෂ 500ක්‌..... wow
    idam ehe echchara ganan ne. Anika wagaa karanna idam loku kalekata බද්දට ganna puluwan.

    samaharavita mewa eyalahe pawulata ayithi ewada danne ne.
     
    • Like
    Reactions: Peace for All

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    අක්කර 10ක්‌ කියන්නේ, අඩුම ලක්ෂ 500ක්‌..... wow
    කොලඹ 7 නෙමෙ වෙන්න ඇති මේ වගා කරන්නෙ

    වගා කරන කුඹුරු ලාබයි බන්. සාමාන්‍යෙන් කුඹුරු අක්කරයක් ලක්ශ 5-10 අතර ගන්න පුලුවන්. area එක අනුව. මීට අඩුවටත් හොයන්න පුලුවන්

    idam ehe echchara ganan ne. Anika wagaa karanna idam loku kalekata බද්දට ganna puluwan.

    samaharavita mewa eyalahe pawulata ayithi ewada danne ne.
    ඒක තමයි
    කුඹුරු ඉඩම් සාපේකශව ලාබයි
    පාරවල් අයිනෙ තියන කුඹුරු ගනං මොකද කවදා හරි ගොඩ කරන්න පුලුවන් වෙයි කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    නිලමේ කියලා නම දාගත්තට චැනල් එක කරන එකානම් අඩු කුලේ ගහල පද්දෙක්ද කොහෙද
    569484.jpg