HUAWEI H155-383 or AW 1000 5G router එකද හොද?
colombo ඉදල use කරන්න 5g router එකක් ගන්න ඕනි , මේ දෙකෙන් මොකක් ගන්නවද කියල හිතාගන්න බැරිව ඉන්නෙත් use කරන අයගෙන් පොඩි අන්ස්වර් එකක් දෙන්න .
"Arcadyan aw1000 5G රවුටර් එකක් ගත්තා boys. ඒ ලබ්බේ openWRT Dialog 4G HBB sim register වෙන්නේ නැහැ, හෝ ඩයලොග් උන් device එක බ්ලොක් කරනවා. සිම් 4 ක් දාල බැලුවා වැඩක් නැහැ. 60 ක් දීලා අරන් විසි කරන්න බැහැ." menna mehema kathawak tibba meka aththakda යසිත්