පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,394
    11,743
    113
    🤍
    52093980.cms


    mekata 95 octane gahanna barida?
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,668
    113
    Koi kaleth ena complain ekane oka. Mage nam petrol kirille kisi wenasak na..

    Laughs shed, forces walin operate karana shed, gov shed walin gahapan.
    Ceypetco,ioc athulu okkoma private sub owners la inna shed wala kalawam karanawada sure na..
     
    • Like
    Reactions: NRTG and maverick44

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    IOC, Sinope, Shell thiyeddi ceypetco goo thel gahanne mona magulakata da? Mamanam ceypetco dealership ekak nam laughf eken wath gahanne nehe..

    Ceypetco gahanawanam hondata sales thiyena shed ekakin gahanna. Mokada ceypetco eke dealer margin eka Hari adui ithin podi shed kaarayo petrol kerosene kalawan karala wikunanawa loss cover karaganna..
    Ceypetco eke price adui. Man eeye dakka Shell wala price eka match karala thiyenne world price ekata.
    Oke petriol wala (-) gihin thiyena value eka retail price ekata ekathu kalama lagin yana ganak thama Shell wala price.

    Man danata gahanne Shell wala witharai. 95 thiyena Ceypetco ekakwath set une na langadi
    Screenshot From 2026-06-05 21-23-01.png
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ආ අද ක්ලික් වුන කේස් එකක්...

    මේ පාර පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එකේ පෙට්‍රල් මූඩියෙ, පෙට්‍රල් වාශ්ප වලට හෙන කහට පැල්ලමක් හැදිල තියෙනව. කලින් එහෙම වෙලා නෑ. ෆොටෝ එකක් දාන්නං රෑට...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,668
    113
    Kurunegala laughs eken diesel kiyala kerosene gahala deela thibba kiyala ekek dala thibba FB eke aththada danne na

    ebRvy1.png
    Ekko waradila bumithelma gahala, mix karala nam wenna amarui..
    Boho wita kurunegala ma wena shed ekakin dapu boru madak wage..
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    මුහුදේ පාවෙන ඕනේ නැවක් හරවලා ගන්නවා කිව නේද?

    ඔය භූමිතෙල් සීන් එකත් ඇත්ත නේද? ගෑස් පිපිරේවුව වගේ ඔය ඔක්කොම හිතලා කරන්නේ. බඩු නෑ කියනවාට වඩා කෙළවල ඇරලා පාවිච්චි කරන එක අඩු කරාම ලේසි.
     
    • Like
    Reactions: NRTG

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    මගෙ නම් අවුලක් නෑ. වෙනද 18kmpl කරන එක අද කොළඹ ගිහින් ආව 21.8kmpl කරල තිබුන.
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    20,000
    113
    Panadura
    තොගේ පොන්න ජේ වී පී බල්ලෝ ගෝටව එලවන්න අරගල කරද්දී
    තෙල් බව්සර් හැංගලා තෙල් හිගයක් ඇති කරා වගේ මාෆියාවක් ද මේකත්
     
    • Wow
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    52093980.cms


    mekata 95 octane gahanna barida?
    Octane number එක වැඩි උනා කියලා කිසි අවුලක් නෑ

    අඩු වෙන්නයි හොඳ නැත්තේ

    කොහොමත් ඉඳලා හිටලා 95 ගහන එක හොඳයි කියලා කරුණු එක්ක කියවලා තියෙනවා දැන් මතක නෑ
     
    • Like
    Reactions: Lionzzz and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ආ අද ක්ලික් වුන කේස් එකක්...

    මේ පාර පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එකේ පෙට්‍රල් මූඩියෙ, පෙට්‍රල් වාශ්ප වලට හෙන කහට පැල්ලමක් හැදිල තියෙනව. කලින් එහෙම වෙලා නෑ. ෆොටෝ එකක් දාන්නං රෑට...
    අමතක වුනානෙ ඉතිං..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,379
    2
    53,850
    113
    අමතක වුනානෙ ඉතිං..

    The Fuel is Stale:

    If the petrol spilled on the tank has been sitting for months or years, it chemically degrades. It loses its volatile components, darkens in color, and turns into a stale liquid already thick with suspended gum and polymers.

    A single spill of degraded gas will leave a prominent stain like this because the fuel is already heavily oxidized.

    -Gemini
     
    • Like
    Reactions: NRTG