සහරා කාන්තාරයේ ඛේදවාචකය... ජල පිපාසයෙන් නයිජර් ජාතිකයින් 49ක් මරුට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    පට්ට රස්නයක් අැත්තේ..ගස් කොච්චර තිබ්බත් ලංකාවත් රස්නේ ඵකේ ඔය වැලි කාන්තාරේ කොහොම රස්නයක් අැද්ද..☹️
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,849
    10,374
    113
    පවු ඉතින් මිනිස් ජිවිතනේ :sorry:

    මෙයාලා ගිහින් තියෙන්නේ Eid al-Adha උත්සවයට ඒ කියන්නේ අල්ලා දෙවියෝ වෙනුවෙන් සත්තු බිලිපුජා දෙන්න

    අල්ලා දෙවියෝ වෙනුවෙන් සත්තු මරලා එන අය , දෙවියෝ විසින් ආරක්ෂා කරන්නේ නැතිව කාන්තාරයේ මැරෙන්න අතාරලා වගේ, ඒකත් බොහොම දරුණු විදියට විඳවලා මැරෙන්න සලස්වලා තියෙන්නේ

    බුද්ධාගමේ විදියට නම් දිට්ටධම්ම වේදනීය කර්මය
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    268
    122
    43
    ඇයි උඹේ සර්ව බලධාරී බුද්ධා අහසින් වැඩලා මුංව බේරාගෙන නැත්ද?🤡🤭

    වැඩියත් කියයි හුලං අදින්නෙ නැතුව නැවතුනේ නැති ලොරියකින් ඩීසල් ලීටර් එකක් රැගෙන එන්න පින්වත කියලා. 🤡🤭👎
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    ඇයි උඹේ සර්ව බලධාරී බුද්ධා අහසින් වැඩලා මුංව බේරාගෙන නැත්ද?🤡🤭

    වැඩියත් කියයි හුලං අදින්නෙ නැතුව නැවතුනේ නැති ලොරියකින් ඩීසල් ලීටර් එකක් රැගෙන එන්න පින්වත කියලා. 🤡🤭👎
    බුදු දහමේ මූලික දේවල් දන්නේ නැති එක්කෝ තේරුම් ගන්න බැරි බාලයෝ සෑහෙන්න ඉන්නවා. පව්. මේ ළමයට preschool එකක් හොයලා දෙන්න කවුරුහරි.

    There is no one existing after enlightenment.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,521
    10,289
    113
    35
    Spain
    තෙල් සල්ලි තියෙන නයිජීරියාව, තෙල් සල්ලිවල පීනන සවුදිය එහෙම තියෙනවා, ඕකුන්ට බැරිද කොච්චිපාරක් හරි දාන්න? වන්දනාවේ යන උන්ට එමර්ජන්සි රේඩියෝ එකක්වත් දෙන්න මුන්ට බැරිද?
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    268
    122
    43
    බුදු දහමේ මූලික දේවල් දන්නේ නැති එක්කෝ තේරුම් ගන්න බැරි බාලයෝ සෑහෙන්න ඉන්නවා. පව්. මේ ළමයට preschool එකක් හොයලා දෙන්න කවුරුහරි.

    There is no one existing after enlightenment.
    එහෙනම් පකටද හුත්තො පිළිම වලට වදින්නෙ? 🤭
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    348
    63
    Gampaha
    තෙල් සල්ලි තියෙන නයිජීරියාව, තෙල් සල්ලිවල පීනන සවුදිය එහෙම තියෙනවා, ඕකුන්ට බැරිද කොච්චිපාරක් හරි දාන්න? වන්දනාවේ යන උන්ට එමර්ජන්සි රේඩියෝ එකක්වත් දෙන්න මුන්ට බැරිද?

    Jeewithawalata dena vatinaakama bohoma adui Africawa, Indiawa wagee ratavala.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,155
    3,911
    113
    බුදු දහමේ මූලික දේවල් දන්නේ නැති එක්කෝ තේරුම් ගන්න බැරි බාලයෝ සෑහෙන්න ඉන්නවා. පව්. මේ ළමයට preschool එකක් හොයලා දෙන්න කවුරුහරි.

    There is no one existing after enlightenment.
    කොං වෙලා අවදානෙ ඉල්ලන උන්ට රිප්ලයි දාන්න එපා :ROFLMAO:
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    268
    122
    43
    කොං වෙලා අවදානෙ ඉල්ලන උන්ට රිප්ලයි දාන්න එපා :ROFLMAO:
    තට්ටයො කරන කැරි වැඩ හෝදන්න මහන්සි නිසා මුල්ලක හැංගිලා ඉඳලා දැං අපි කොන් වෙලාලු. අනේ පොන්න පකො. සර්ව බලධාරී බුද්දා බේර ගන්නෙ කවුද දැං. 🤭🤡🖕