ලපටි රැඩිකල් පොන්නයන්ට චූන් එකක් දෙන්න රිලව් ප්‍රශ්නෙට පොරොන්දු වෙච්ච මානුශික solution දැන් නෑ වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,054
    71,472
    113
    රිලවා පලිබෝදකයෙක් කියලා නම් කරලා ඕයි, ගොන් කැරියන්ට ඕක කලින්ම කරන්න කිව්වාම වෙනම දූපත් දෙනවා කිව්වා, වඳ වෙන්න බෙහෙත් දෙනවා කිව්වා, ගස් වවනාඅ කිව්ව. දැන් උන්ටම තේරිලා උන් කොච්චර හරක් වැඩක්ද කරන්න ගියේ කියලා. දැන් මුකුත් දන්නෙ නෑ වගේ "ආවොත් මරපන්" කිය්ලා කියනවා 🤭 🤭

    ජෙප්පො කියන්නෙ ඉතින් උන්ගෙ ගොන්කම තේරෙන්න අවුරුදු ගානක් යන උන්නෙ, උන්ට රටක් කරන්න බෑ කියලා උන්ට අවුරුදු 76ක්ම ගියානෙ 🤭🤭

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,224
    113
    මුන් කරන්න හදපු එක දෙයක් හරියට කලේ නැහැ
    මෙට්‍රෝ බස් ටිකක් දාගත්තා ඇරෙන්න අනිත් හැම දේම ඇර ගත්තා
    කොච්චර කෙලව ගත්තත් මුන්ගේ කයිවාරු නැති වෙන්නෙත් නැහැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් පොන්නප්පු විසඳුම් දීපු ප්‍රශ්නනේ මේ ජෙප්පො හාන්නෙ. 😱

    රිලවා පලිබෝධයක් කොරලා, ගහන පාලනය කරලා තිබුණෙ බංකොළොත් පොන්ස් අවුරුදු 50කට කලින් ආපු වෙලාවෙ ඉඳන්. ජෙප්පො ආපු ගමන් ඒකට කෙළියා, දැන් ආපහු රිලව් පස්න 🙈🙈
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,472
    113
    බංකොළොත් පොන්නප්පු විසඳුම් දීපු ප්‍රශ්නනේ මේ ජෙප්පො හාන්නෙ. 😱

    රිලවා පලිබෝධයක් කොරලා, ගහන පාලනය කරලා තිබුණෙ බංකොළොත් පොන්ස් අවුරුදු 50කට කලින් ආපු වෙලාවෙ ඉඳන්. ජෙප්පො ආපු ගමන් ඒකට කෙළියා, දැන් ආපහු රිලව් පස්න 🙈🙈
    අනිත් උන් ඔක්කොම කලානම් පකටද පොන්නයෝ ජෙප්පො උස්සන් ආවෙ? ඇයි උන්ට වැඩක් කරගන්න බෑ කියලා උඹටත් තේරිලාද? 🤭 🤭
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,965
    3,730
    113
    මුන් කරන්න හදපු එක දෙයක් හරියට කලේ නැහැ
    මෙට්‍රෝ බස් ටිකක් දාගත්තා ඇරෙන්න අනිත් හැම දේම ඇර ගත්තා
    කොච්චර කෙලව ගත්තත් මුන්ගේ කයිවාරු නැති වෙන්නෙත් නැහැ
    මූ කියන විඩිහට මිනිස්සු තරහකාරයොත් මරල උන් පලිබෝධකයො වගෙ නිසා මැරුව කියල කියයිනෙ😂
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,965
    3,730
    113
    උදේට ‍යන පත්තරේ විස්තරේ...

    "
    හොරෙන් බන්ඩක්කා කඩන කෙනෙකු දුටු අප්පුහාමි ඔහුව ක්ශනිකව වෙඩිතියා මරාදමයි. ගම්මු ප්‍රස්න කල විට අප්පුහාමි කීවෙ ඇමතියාගෙ පලිබෝධක අර්ථදැක්වීමට මරණකරු වැන්නන්ද ඇතුලත බවයි "😬
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,205
    2,358
    113
    මූ ඔය කියන ඒවත් serious අරං රිලව් මරන්න ගිහිං ගොවියො අමාරුවේ වැටෙයිද දන්නේ නෑ. පේන විදිහට ඔය ගමක පොකට් මීටිමක සුපුරුදු පරිදි ඇදලා දාන කෙප්පයක් වගේ. මං ඔහොම කතාවක් කොහෙවත් official release එහෙක දැකලා නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,472
    113
    මූ ඔය කියන ඒවත් serious අරං රිලව් මරන්න ගිහිං ගොවියො අමාරුවේ වැටෙයිද දන්නේ නෑ. පේන විදිහට ඔය ගමක පොකට් මීටිමක සුපුරුදු පරිදි ඇදලා දාන කෙප්පයක් වගේ. මං ඔහොම කතාවක් කොහෙවත් official release එහෙක දැකලා නෑ.
    ඔව්, ජෙප්පො කොහොමත් පාවල දෙන්න ආසායිනෙ, මරලා වැඩේ නැගලා යනකොට මූ කියයි "මම මරන්න කිව්වෙ නෑ, මම කිව්වෙ ඔයාල පලිබෝදකයන්ට සලකන විදියට සලකන්න, මම හිතුවෙ ඔයාල එහෙම උන් ආවම එයාලව බය කරලා එලවනවා ඇති කියලා. මම තුන්හිතකින් වත් හිතුවෙ නෑ මරනවා ඇති කියලා" කියලා 🤭 🤭
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,965
    3,730
    113
    Baking newth..😂 prom fb koment

    "ජෙප්පෝද රටම කාදමන පලිබෝධකයන් වර්ගයක් ලෙසට වහාම ක්‍රියාත්මක වන පරිදිඅද මධ්යම රාත්තිරි 12 සිට නම් කෙරේ"

    Last edited:

    Sen-lu

    Well-known member
  • Baking newth..😂 prom fb koment

    "ජෙප්පෝද රටම කාදමන පලිබෝධකයන් වර්ගයක් ලෙසට වහාම ක්‍රියාත්මක වන පරිදිඅද මධ්යම රාත්තිරි 12 සිට නම් කෙරේ"

    ගංජ පාරක් ගහලද මන්ද මේක කියන්නෙ 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,889
    163,875
    113
    එකමත් එක රටක
    ගොයමට වින කරන රිලව් නැතිකරන්න ,

    හාක්රොස් පටාස් !!

    බංකොළොත් පොන්නප්පු විසඳුම් දීපු ප්‍රශ්නනේ මේ ජෙප්පො හාන්නෙ. 😱

    රිලවා පලිබෝධයක් කොරලා, ගහන පාලනය කරලා තිබුණෙ බංකොළොත් පොන්ස් අවුරුදු 50කට කලින් ආපු වෙලාවෙ ඉඳන්. ජෙප්පො ආපු ගමන් ඒකට කෙළියා, දැන් ආපහු රිලව් පස්න 🙈🙈
    රිලා සංගණනය කරන්න ගිය කෝටි ගානක වියදම අපතේ නේද ?
    අපිටම මොනව හරි කරගන්න ලු අනිත් පලිබෝදකයන් ට කරනවා වගේ :ROFLMAO: 🤌
    ------ Post added on Jun 7, 2026 at 4:29 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,965
    3,730
    113
    ගොයමට වින කරන රිලව් නැතිකරන්න ,

    හාක්රොස් පටාස් !!

    රිලා සංගණනය කරන්න ගිය කෝටි ගානක වියදම අපතේ නේද ?
    අපිටම මොනව හරි කරගන්න ලු අනිත් පලිබෝදකයන් ට කරනවා වගේ :ROFLMAO: 🤌
    ------ Post added on Jun 7, 2026 at 4:29 PM
    Ow neda.

    Mahajana Mudal awabhavita Kara kiyala muuta case wateyi. 2029 wena government awoth sorry wenawa munta
     
    • Like
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    Baking newth..😂 prom fb koment

    "ජෙප්පෝද රටම කාදමන පලිබෝධකයන් වර්ගයක් ලෙසට වහාම ක්‍රියාත්මක වන පරිදිඅද මධ්යම රාත්තිරි 12 සිට නම් කෙරේ"

    muda manda voice karanne :baffled: 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    අනිත් උන් ඔක්කොම කලානම් පකටද පොන්නයෝ ජෙප්පො උස්සන් ආවෙ? ඇයි උන්ට වැඩක් කරගන්න බෑ කියලා උඹටත් තේරිලාද? 🤭 🤭

    අනිත් උන් ඔක්කොම කරා නං පකෝ කොහොමද රටේ රිලව් ප්‍රශ්නයක් තියෙන්නෙ 2024 වෙනකොටත්? අනිත් රටවල් වල උන් අඟහරු වල ජනාවාස හදන්න ප්ලෑන් කරන කාලෙ ලංකාවෙ අපිට උනේ අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බලේ ඉඳපු කාලකණ්ණි පොන්නප්පුවො රිලව් පාලනය කරගන්නවත් බැරැව රට හාන හැටි බලන්න. 😹

    අඩුමගානෙ ඒකවත් කරගන්න බැරුව නියපොත්තෙන් කඩන්න තිබුණ එක, පොරවෙන් වත් කපන්න බැරි තැනට ගෙනල්ලා, ඒ මදිවට රටත් බංකොළොත් කරලා උන්ගෙ ඉඳුල් කන තෝ වගේ කාලකණ්ණි මූසල බල්ලන්ට කියලා හෑලිත් ගහනව ලැජ්ජ නැතුව. 😹😹

    අවුරුදු 50ක් තිස්සෙ කටින් වැඩ පෙන්නලා low IQ තැරි මෝඩ බයියො අන්දපු උන්ට ඇත්තටම වැඩ කරන්නෙ කොහොමද කියලා මේ ආණ්ඩුව ටික ටික පෙන්නනවා. අඬ අඬ පොළවෙ හැපි හැප් බලන් ඉඳපන් 🤣

    රිලා සංගණනය කරන්න ගිය කෝටි ගානක වියදම අපතේ නේද ?
    අපිටම මොනව හරි කරගන්න ලු අනිත් පලිබෝදකයන් ට කරනවා වගේ :ROFLMAO: 🤌
    ------ Post added on Jun 7, 2026 at 4:29 PM

    කෝටි කීයක් ගිහින්ද ඒකට?
    අපතේ ගියා කියලා මොනවහරි පිළිගත යුතු රිපෝට් එකක් තියෙනවද?
    එහෙම එකක් නැත්තං අපතෙ ගිහින් නැතුව ඇති.

    කොහොමත් සංගණනයක් නැතුව ඩිසිෂන් ගන්න මේක මේ රට බංකොළොත් කරන වැඩ බැරි පොන්ස් කෙනෙක් කරන ආණ්ඩුවක් නෙවෙයිනෙ. 😂 දත්ත මත ඩිසිෂන් ගන්න ඕන.

    මොනව හරි කරගන්න කියන්නෙ මැරුවත් කමක් නෑලුද? එහෙනං අවුලක් නෑ ඒක හොඳයි. බයියන්ට කටඋත්තර නැති වෙයි එහෙම කරොත් නං 🤌🏼🤣🤣
    ------ Post added on Jun 8, 2026 at 5:36 AM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    රිලව් ගහනය වැඩි වුනේ කොටි/දිවි ගහනය අඩුවෙච්ච හින්දද?
    මෝඩ සිංහලු රිලවුන්ට වඳුරන්ට කෑම දෙන හින්දද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,139
    113
    මාලඹේ
    බංකොළොත් පොන්නප්පු විසඳුම් දීපු ප්‍රශ්නනේ මේ ජෙප්පො හාන්නෙ. 😱

    රිලවා පලිබෝධයක් කොරලා, ගහන පාලනය කරලා තිබුණෙ බංකොළොත් පොන්ස් අවුරුදු 50කට කලින් ආපු වෙලාවෙ ඉඳන්. ජෙප්පො ආපු ගමන් ඒකට කෙළියා, දැන් ආපහු රිලව් පස්න 🙈🙈
    ජෙප්පො රිලවියන්ට හුකලා ද ජෙප්පො ආපු ගමන් රිලවු වැඩිඋනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,472
    113
    අනිත් උන් ඔක්කොම කරා නං පකෝ කොහොමද රටේ රිලව් ප්‍රශ්නයක් තියෙන්නෙ 2024 වෙනකොටත්? අනිත් රටවල් වල උන් අඟහරු වල ජනාවාස හදන්න ප්ලෑන් කරන කාලෙ ලංකාවෙ අපිට උනේ අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බලේ ඉඳපු කාලකණ්ණි පොන්නප්පුවො රිලව් පාලනය කරගන්නවත් බැරැව රට හාන හැටි බලන්න. 😹

    අඩුමගානෙ ඒකවත් කරගන්න බැරුව නියපොත්තෙන් කඩන්න තිබුණ එක, පොරවෙන් වත් කපන්න බැරි තැනට ගෙනල්ලා, ඒ මදිවට රටත් බංකොළොත් කරලා උන්ගෙ ඉඳුල් කන තෝ වගේ කාලකණ්ණි මූසල බල්ලන්ට කියලා හෑලිත් ගහනව ලැජ්ජ නැතුව. 😹😹

    අවුරුදු 50ක් තිස්සෙ කටින් වැඩ පෙන්නලා low IQ තැරි මෝඩ බයියො අන්දපු උන්ට ඇත්තටම වැඩ කරන්නෙ කොහොමද කියලා මේ ආණ්ඩුව ටික ටික පෙන්නනවා. අඬ අඬ පොළවෙ හැපි හැප් බලන් ඉඳපන් 🤣

    පල පොන්නයෝ යන්න, නියපොත්ත ගහගනින් උඹේ පුකේ. අරක කරන්න පුලුවන් මේක කරන්න පුලුවන්, ඔවත් වැඩද ගාගෙන ආපු පොන්නයෝ ටික දැන් එක දෙයක් හරියට කරගන්න බැරුව කෙඳ්රි ගානවා "කලින් උන් කලානම් ඉවරනේ" කියලා. 🤭 🤭