වාහනේ පදිනකොට පොලිසියෙන් නවත්තපු ගමන් ලයිසන් එක, ඉන්ශුවරන්ස් එක, දුම් සහතිකෙ, revanue ලයිසන් එක ඉල්ලනවානේ. ඉතින් මම දැනට ලයිසන් එක, ඉන්ශුවරන්ස් එක පර්ස් එකෙ දාගෙන ඉන්නෙ. අනිත් ඒවානම් glove box එකේ තමා තියන්නෙ.
ලඟදි දවසක මට පර්ස් එක අමතක වෙලා කොළඹ ගියා, අන්තිමට අතේ සතේ නෑ, වාහනේ නැවත්තුවානම් පෙන්නන්න මුකුත් නෑ. කැරිම සීන් එක. අන්තිමට සෙට් වෙච්ච උන්ගෙන් සල්ලි ටිකක් ඉල්ලන් තමා ආවෙ. ඉතින් මට නිකමට හිතුනා වාහනෙට විතරක් අදාල මගුල් ටික වාහනේ අස්සෙම දාගෙන හිටියානම් මොකද කියලා.(ඕන්නම් සල්ලි ටිකකුයි කාර්ඩ් එකකුයි දාගෙන ඉන්නවා හදිස්සියක් උනොත්).
උඹලා කොහොමද ඕක කරන්නෙ? මම වගේ පර්ස් එකේ අරන් යනවද? නැත්තන් කාර් එකේම තියන් ඉන්නවද?