Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

nevertheless

Active member
  • Feb 28, 2020
    140
    143
    43
    Bandaragama
    බජට් එක නම් 45ක් තියෙන්නෙ. Toyota Corolla 110 එකක් ගන්න අසාවක් අවා. මෙකෙ CE110 එක ඩිසල් එක ම(ර්)කට් එක අඩුයි වගේ ඈයි එ?. අනික Toyota Sprinter් එකාත් ගන්න එපයි කියලා කිය්නවා. මොකද්ද කෙස් එක. ?

    තව එකක්. දෙනට තියෙන කවුරු හරි පවිච්චි කරන කෙන්ක් කියන්වද සමාන්යෙන් ස(ර්)විස් එකට කොච්චර මුදලක් යනවද කියලා, එවගෙම. engine oil කොචර ප්‍රමානයක් යන්වද කියලා.

    ඔකෙ manual transmission vs. auto transmission එක, හොද මොක්කද කියලා කියනවද, ලොකු උදව්වක් එලකිරියනි (maintenance athin, and fun factor)
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,472
    1
    5,524
    113
    ඩීසල් එපා එන්ජින්, mounts, suspension ලෙඩ එනවා...sprinter body parts අඩුයි...හොදට maintain කරපු petrol එකක් නම් body එක හොද නම්...maintain cost ඉතාම අඩුම reliable කාර් එකක්...

    සමහර කාර් තියනවා perfectly maintain කරපු..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,467
    113
    වැඩිය අතින් අතට ගියෙ නැති හොඳට maintenance කරපු එකක් නම් තව අවුරුදු පහක් හයක් දුවන්න බැරිකමක් නෑ.
    engine oile නම් 4 1/2 විතර යයි ඒකට 12-15 හෝ ඊට වැඩි, ගන්න ඔයිල් එක අනුව. සර්විස් එකත් කරන දේවල් අනුව වෙනස් වෙනව.
    auto gear එක මාකට් වැඩියි මැනුවල් එකත් අවුලක් නෑ fuel consumption එක හොදයි ඒකෙ.
    ඩීසල් එකේ නඩත්තුව ටිකක් වැඩියි කියල කියනව.
    toyota passo එහෙම තියනව ඔය මිලට ඔයිට වඩා වයස අඩු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,606
    2
    54,162
    113
    uqhMlV.png
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    බජට් එක නම් 45ක් තියෙන්නෙ. Toyota Corolla 110 එකක් ගන්න අසාවක් අවා. මෙකෙ CE110 එක ඩිසල් එක ම(ර්)කට් එක අඩුයි වගේ ඈයි එ?. අනික Toyota Sprinter් එකාත් ගන්න එපයි කියලා කිය්නවා. මොකද්ද කෙස් එක. ?

    තව එකක්. දෙනට තියෙන කවුරු හරි පවිච්චි කරන කෙන්ක් කියන්වද සමාන්යෙන් ස(ර්)විස් එකට කොච්චර මුදලක් යනවද කියලා, එවගෙම. engine oil කොචර ප්‍රමානයක් යන්වද කියලා.

    ඔකෙ manual transmission vs. auto transmission එක, හොද මොක්කද කියලා කියනවද, ලොකු උදව්වක් එලකිරියනි (maintenance athin, and fun factor)
    Petrol 1.5 manual ekak ganin…. Shape eke use karanna puluwan. 121 xli manual ekath oya ganan wage yanne. 110 ekata wage petrol karanawa. Diesel nam godak recommend karanna amarui car walata.
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,777
    2,882
    113
    Oya budget ekata yanawanam Hyundai eon eka honda wahanayak thel 20kmpl walin uda karanawa wediya duwapu nethi honda ekak hoyala ganna puluwan 2015n uda ekak

    Perodua VIVA Elite ekath oya ganata yana honda wahanayak balala ganin habei meka nam duwala thiyenne nosehenna meka gannawanam manual ekak ganna original auto apu ewa thiyenawa eth hoyanna wenawa godak thiyenne auto karapuwa
     
    • Like
    Reactions: nevertheless