ඔය කෙවිඩ් එකේ ඔය කට්ටිය කියන තරං අවුලක් නෑ බං.උබලට හිතෙන්නෙ නැද්ද මේ හින්දුස්තානි එවුන් ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ් නෙම්ස් අවභාවිතා කරනවා කියලා.
ඉස්සර Renault කිව්වම පට්ට. . දැන් අර හූනු බිජ්ජ kwid එකක් ගෙනැල්ලා අතැරලා brand names පච වෙලා.
Datsun redigo එකක් ගෙනැල්ලත් ඕකමයි උනේ.
ඉතුරු ජපනුන්න්ටත් වෙන්නෙ ඔච්චරම තමයි.

