මහනුවර සිට පේරාදෙණියට කෝච්චි එන්ජිමක් ගෙනියනවයි කියා පෙට්ටි දෙකක් පමණක් මහා පාරෙන් රැගෙන යයි!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    Everything initiated by the previous governments ne ban

    Taking a victory lap for a race they didn't run

    In that case highway projects in Sri Lanka were "initiated by" CBK then MR took the victory lap

    2022 Crisis management was "initiated by" GR (Indian currency swap secured by GR, ACU Loan deferral secured by GR, Credit lines for fuel, food and medicine secured by GR) then Ranil took the victory lap (and had the audacity to use a Gas Cylinder as his election symbol!)
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    846
    1,288
    93
    යකො, පාර හදන වැඩ වලට ගෙනියන්නෙ
    ටර්න් දුවන්න නෙවෙ

    පිස්සෙක්නෙ
     
    • Like
    Reactions: SK29

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    මම හිතන්නේ මේක බොහොම නිර්මාණාත්මක වැඩක්.
    කොච්චි පාරවල් නඩත්තු කරන්න ඕනේ නැහැ. දුමරිය සේවකයන් ඕනේ නැහැ කොච්චි එන්ජිම පැත්තකින් තියල කොච්චි පෙට්ටි මේ විදියට ගෙනියන්න පුළුවන් නම් ? මගින් ටිකකුත් නංවාගෙන....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,827
    73,524
    113
    In that case highway projects in Sri Lanka were "initiated by" CBK then MR took the victory lap

    2022 Crisis management was "initiated by" GR (Indian currency swap secured by GR, ACU Loan deferral secured by GR, Credit lines for fuel, food and medicine secured by GR) then Ranil took the victory lap (and had the audacity to use a Gas Cylinder as his election symbol!)
    Well all that was done during the "76 අවුරුදු සාපය", what has jeppas done other than stealing someone elses thunder? 🤭 🤭

    කලින් හිටපු අය හරියටම කරා වගේ කතාව ☝️ :-D
    ආහ් මූත් එක්ක සෙට් වෙලා කියපල්ලකො බලන්න ජෙප්පො තනියම පටන අරන් කරපු සාර්ථක වැඩ ටිකක්. වෙන උන්ගෙ ලමයින්ට උප්පැන්න දීපුවා ඉතින් කියන්න එපා🤭🤭
    ------ Post added on Jul 4, 2026 at 5:33 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආහ් මූත් එක්ක සෙට් වෙලා කියපල්ලකො බලන්න ජෙප්පො තනියම පටන අරන් කරපු සාර්ථක වැඩ ටිකක්. වෙන උන්ගෙ ලමයින්ට උප්පැන්න දීපුවා ඉතින් කියන්න එපා🤭🤭

    ජෙප්පො කරපු අලුත් වැඩ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,683
    113
    35
    Spain
    මුන් කවදා හරි කොච්චි වලට ටයර් හයි කරලා පාරෙ දුවොනවා,,,එච්චරට පුතයලා,,🤣🤣🤣
    කොමියුනිස්ට් උන් එහෙම කළා බන්, අපේ ඉස්සර ට්‍රෑම් කාර් තිබ්බේ. ඒවා අයින් කරලා රුසියාවෙන් හරි යුගොස්ලාවියාවෙන් හරි ගෙන්නපු ට්‍රොලි බස් දැම්ම. අර ට්‍රෑම් කාර් ටික තිබ්බ නම් කොච්චර ලස්සනද බන්.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,896
    3,231
    113
    ඇයි බන් මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්නේ? 🤔

    මචන් පෙට්ටි දෙක ගෙනිච්චෙ එක ඉස්සෙලම ගිහින් රෙල් පාරේ ඉස්සරහට ගන්න ඔන නිසයි . අනික එකේ රෝද ගලවල අරගෙන ගියෙ බර අඩු කරන්න. එතාකොට එවා ආපහු හයි කරන්න කාලය ඔනේ.
    එන්ජිම කියන්නෙ පෙට්ටි වගෙ.පොඩි බරක් නෙවි. අනික එක ගලවල ගෙනියන්න බෑ. මොකද එක හයි කන්න උපකරන ගෙනියන්න බෑ. එක ගෙනියන්නෙ සම්පුනයෙ . එකට විශෙශ වහනයක් තියනවා. එක මෙ දවස් වල මන්නාරමේ හුලන් මොල් වලට වැඩ. එක ඉවර කරපු ගමන් නුවර එනවා. ඊට පස්සෙ එකපාරම lift කරනවා. පොඩි මන්දබුදික මොල වලට ඔවා තෙරුම් ගන්න බෑ මචන් .
     
    • Like
    Reactions: ElaBaba and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,875
    8,290
    113
    ඇයි උන්ට කසනවාද කොච්චි පෙට්ටි උස්සන් යන්න?
    moda pagayo
    un thamai lankawe train compartments, sambandawa weda krna company eka. tho train ekaka wessakatawath gihilla nedda? Tantri eken repair krpu train compartments wala ghilla nedda/dekala nedda? so un mekedith weda krnwa athi..ekai unge vehicles use krnne..

    thoge mole thibbe koneda? kapaddi ekath kapila yanna athi
     
    • Haha
    Reactions: Amith0424

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,715
    11,242
    113
    moda pagayo
    un thamai lankawe train compartments, sambandawa weda krna company eka. tho train ekaka wessakatawath gihilla nedda? Tantri eken repair krpu train compartments wala ghilla nedda/dekala nedda? so un mekedith weda krnwa athi..ekai unge vehicles use krnne..

    thoge mole thibbe koneda? kapaddi ekath kapila yanna athi
    Yako, aanduwen initiate kare nathnam (tender, contract) un owa karanne na