පට්ට ලස්සන කෙල්ලෙක් ඇහැ දුන්නා..

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,117
    12,658
    113
    🤍
    මාස ගානකට කලින් ඇහැ දීපූ කෑල්ලක් , අද මම බනිසක් ගන්න යද්දි ඒකී හිටියා... ඒකීගේ එ දවසේ තිබ්බ ලයින් එක එහෙම්මම දුන්නා.. බලනවා... ඇහැ දෙනවා..මේකි යාලුවෙක් එක්ක හිටියේ.. මාත් නාඩියට බලලා ආවා..

    මේවා කලාතුරකින් බන් හම්බෙන්නෙ... එහෙම වෙලාවට ටෝක් කරගන්න නම් තෙරෙන් නෑ බන් ... ඔන්ලයින් මොන වැඩ කෑල්ල දැම්මත්

    මුන් බනීවත් කියලා හිතෙනවා..

    අඩෝ එකී මට කැමතී වගේ බන්....බලපු බැලිල්ලෙන් කිව්වෑකී.

    හොයාගන්න නම් බැරි වෙන එකක් නෑ... ටවුන් එකේ කොහෙ හරි වැඩ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,505
    5,926

    umbata aha deela .. meke godak ayata eki puka denawa..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,422
    11,003
    113
    🌎
    tikai yaaanthan , loku hinawak nemei
    මෙහෙමද හිනා වූනේ

    ef7f999b-4d7a-4cbe-8dfb-c39b2da2f9dc.png

    uh-huh-yeah.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,480
    1
    59,960
    113
    Mother Earth
    ohoma chance adui. anika second time. come or go kiyala kelinma talk karapan
    මොකද්ද බන් අහන්නේ ඔය වගේ සිටුවේෂන් එකකදී? ඔයා මට කැමතිද කියලා ඇහුවොත්? නැත්තම් නම්බර් එක දෙන්න පුළුවන්ද කියලද අහන්න ඕනේ? 🤷🏻‍♂️

    මෙහෙමද හිනා වූනේ

    ef7f999b-4d7a-4cbe-8dfb-c39b2da2f9dc.png

    uh-huh-yeah.gif
    ඔන්න ඔන්න ඉතින් ඉරිසියාව 🤷🏻‍♂️
    ------ Post added on Jul 8, 2026 at 3:53 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,117
    12,658
    113
    🤍
    මොකද්ද බන් අහන්නේ ඔය වගේ සිටුවේෂන් එකකදී? ඔයා මට කැමතිද කියලා ඇහුවොත්? නැත්තම් නම්බර් එක දෙන්න පුළුවන්ද කියලද අහන්න ඕනේ? 🤷🏻‍♂️
    anna ekaneh bn ?

    number eka ai kiyala ahuwoth? monada kiyanne?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,480
    1
    59,960
    113
    Mother Earth
    anna ekaneh bn ?

    number eka ai kiyala ahuwoth? monada kiyanne?
    ඔන්න over thinking. එහෙම මොකුත් කියන්නේ නෑ. උඹ අහපන්. අහන්න බැරි නම් උඹේ නම්බර් එක දියන් කොලේක ලියල. හැබැයි ඒක ටිකක් සෙවල. කෙලින්ම නම්බර් එක ඉල්ලපන්. 🤷🏻‍♂️
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,117
    12,658
    113
    🤍
    ඔන්න over thinking. එහෙම මොකුත් කියන්නේ නෑ. උඹ අහපන්. අහන්න බැරි නම් උඹේ නම්බර් එක දියන් කොලේක ලියල. හැබැයි ඒක ටිකක් සෙවල. කෙලින්ම නම්බර් එක ඉල්ලපන්. 🤷🏻‍♂️
    Elama kiri man hambunot ahnawa lowet
     
    • Love
    Reactions: Candid-B

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    මොකද්ද බන් අහන්නේ ඔය වගේ සිටුවේෂන් එකකදී? ඔයා මට කැමතිද කියලා ඇහුවොත්? නැත්තම් නම්බර් එක දෙන්න පුළුවන්ද කියලද අහන්න ඕනේ? 🤷🏻‍♂️

    ආහ් ගොඩ කාලෙකින් දැක්කෙ කියපන්
    කොහෙද වැඩ / ඉන්නෙ කියල අහපන්

    ඊට පස්සෙ කතාව ඇදගෙන යමන්

    මම මේ අද උදෙත් හිතුවෙ ආයෙ කවදා ඔයාව දකින්න ලැබෙයිද කියලත් කියපන්
    හැමදාම මේ වෙලාවටද මෙතනට එන්නෙ

    ඔය වගේ වචන තමයි ඉතින් මටනම් ඔලුවට එන්නෙ
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    134
    94
    28
    anna ekaneh bn ?

    number eka ai kiyala ahuwoth? monada kiyanne?
    ekapaatm num 1 illann ynn epa. tikka mulinm hina wela mokak hri kathawk allala katha krpn. eeta passe discussion 1 normal unm num 1 illapn/.
    හැබැයි එක පාටම ලොකු හෝප්ස් තියාගන්න එපා කොල්ලෝ. මද්‍යම ප්‍රතිපදාව අනුගමනය කරපං
     
    • Love
    Reactions: Psiko