කැමැත්ත

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    කැමැත්ත (සිංහල) = ඉච්ඡ හෝ ඉච්ච (මාඝදී)පටි-ඉච්ඡ-සං-උප්පාද ධහම

    ඉච්ඡ : කැමැත්තෙන්ම
    සං : රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් (හේතු)
    උප්පාද : උපදවලා
    පටි : පැවැත්මට බැඳීමක් නිර්මාන කර ගන්නවා (ඵලය)

    (හේතුව / සං) -> (ඵල / පටි)

    දුක් පැවැත්ම වෙත බැදෙන්නේ කැමත්තෙන්ම හෙතුවක් නිර්මාණ කරලා. මේකේ අතුරු ඵලය කාලය නිර්මාණ වීමයි. කාලය ඵල හෝ අඵල කාලයක් විය හැක.
    අල්පේච්ඡ (අප්ප ඉච්ඡ) ජිවිතයක් ගත කිරීමෙන් නිවන උදා කර ගන්නවා.

    අප්ප : ශේෂයක් වත් නැති
    ඉච්ඡ : කැමති

    නිවන : ඵල හෝ අඵල කාල නිර්මාණ වෙන්නේ නැත. කාලය නැති තැන පැවැත්මක් නැත. මෙය සදහා කෙලෙස් උපදවන ක්‍රියාවලියේ කැමති දේ ඉටු නොවෙන, අනි-ඉච්ඡ තාවය මෙනෙහි කරමින් ජිවත් වේ.
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    චේතනාව -> කම්ම බිජ -> කාලය නිර්මාණ වීම

    චේතනාවේ පියවර (අ)මස් කන චේතනාවකම්ම බිජය නිර්මාණ වුන නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    චේතනාවේ පියවර (ආ)පොල්ලක් සොයා ගත්තාකම්ම බිජය තවත් තහවුරු වුනා නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    චේතනාවේ පියවර (ඇ)එලවාගෙන ගියාකම්ම බිජය තවත් තහවුරු වුනා නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    චේතනාවේ පියවර (ඈ)පොල්ලෙන් ගැහුවාසතා මැරුනොත්, කම්ම පථය සම්පුර්ණයි, ගෙවලා මිස කමා කොට විපාක වලින් මිදී නිදහස් නොවිය හැකියි. ඉදිරියට අයහපත් කාලයක් නිර්මාණ වෙයි.

    සිදුහත් කුමරා

    බුදු වීමට පෙරහිරිවඩුන්නේ බෝධි මුලයේ සිවුපදි නිබ්බානයබලන්ගොඩ කුසිනාරාවේදී පරිනිබ්බාන වූ සේක
    සම්පුර්ණ නොවූ කම්ම (1,000,000). මෙය තක්සේරුවක් පමන්යි.සම්පුර්ණ නොවූ කම්ම (0)සම්පුර්ණ නොවූ කම්ම (0)
    සම්පුර්ණ වූ කම්ම පත (25). මෙය තක්සේරුවක් පමන්යි.සම්පුර්ණ වූ කම්ම පත (14)සම්පුර්ණ වූ කම්ම පත (0)

    එතකොට, උන් වහන්සේ බුදු වූ පසු, ජිවත් වුන අවුරුදු 45 නිර්මාණ කලේ අර ශේෂ වූ කම්ම බිජ 14. මේ පැහැදිලිකිරීමේ දෝශ මගේ අතින් සිදුවිය හැකි බැවින්, අවසාන නිගම වලට එන්නෙට පෙර තව දුරටත් අධ්‍යන කිරීමට අවශය වේ,
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,195
    2,048
    113
    චේතනාව -> කම්ම බිජ -> කාලය නිර්මාණ වීම

    චේතනාවේ පියවර (අ)මස් කන චේතනාවකම්ම බිජය නිර්මාණ වුන නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    "මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි."

    උබ මේ බුදු දහම කියල වැරදිල ක්‍රිස්තියනි දහමද දාන්නෙ?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    උබ මේ බුදු දහම කියල වැරදිල ක්‍රිස්තියනි දහමද දාන්නෙ?

    ක්‍රිස්තියනි ආගම නොවේ. නමුත්, ඔබතුමාගේ ශාස්තෘ වරයා ඉපදිලා, ජිවත් වුනේ මොන රටේද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    795
    656
    93
    චේතනාව -> කම්ම බිජ -> කාලය නිර්මාණ වීම

    චේතනාවේ පියවර (අ)මස් කන චේතනාවකම්ම බිජය නිර්මාණ වුන නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    චේතනාවේ පියවර (ආ)පොල්ලක් සොයා ගත්තාකම්ම බිජය තවත් තහවුරු වුනා නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    චේතනාවේ පියවර (ඇ)එලවාගෙන ගියාකම්ම බිජය තවත් තහවුරු වුනා නමුත් සම්පුර්ණ වුනේ නැත. මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි.
    චේතනාවේ පියවර (ඈ)පොල්ලෙන් ගැහුවාසතා මැරුනොත්, කම්ම පථය සම්පුර්ණයි, ගෙවලා මිස කමා කොට විපාක වලින් මිදී නිදහස් නොවිය හැකියි. ඉදිරියට අයහපත් කාලයක් නිර්මාණ වෙයි.

    සිදුහත් කුමරා

    බුදු වීමට පෙරහිරිවඩුන්නේ බෝධි මුලයේ සිවුපදි නිබ්බානයබලන්ගොඩ කුසිනාරාවේදී පරිනිබ්බාන වූ සේක
    සම්පුර්ණ නොවූ කම්ම (1,000,000). මෙය තක්සේරුවක් පමන්යි.සම්පුර්ණ නොවූ කම්ම (0)සම්පුර්ණ නොවූ කම්ම (0)
    සම්පුර්ණ වූ කම්ම පත (25). මෙය තක්සේරුවක් පමන්යි.සම්පුර්ණ වූ කම්ම පත (14)සම්පුර්ණ වූ කම්ම පත (0)

    එතකොට, උන් වහන්සේ බුදු වූ පසු, ජිවත් වුන අවුරුදු 45 නිර්මාණ කලේ අර ශේෂ වූ කම්ම බිජ 14. මේ පැහැදිලිකිරීමේ දෝශ මගේ අතින් සිදුවිය හැකි බැවින්, අවසාන නිගම වලට එන්නෙට පෙර තව දුරටත් අධ්‍යන කිරීමට අවශය වේ,
    මාර්ග ඵල වලදි ඒ ඒ මට්ටමෙන් කර්ම අහෝසි වෙල රහත් වෙල පිරිනිවන් පෑවාම සියලු කාර්ම අහෝසි වෙනව... ඒකද මේ කියන්නෙ?

    ක්‍රිස්තියනි ආගම නොවේ. නමුත්, ඔබතුමාගේ ශාස්තෘ වරයා ඉපදිලා, ජිවත් වුනේ මොන රටේද?
    ජම්බුධ්දීපයේ නේද?
    ------ Post added on Jul 9, 2026 at 9:06 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,195
    2,048
    113
    ක්‍රිස්තියනි ආගම නොවේ. නමුත්, ඔබතුමාගේ ශාස්තෘ වරයා ඉපදිලා, ජිවත් වුනේ මොන රටේද?

    මගෙ ශ්‍රාස්තෘ, දර්මය...ඉපදුන තැනක් නැත...

    කර්ම කමා කිරිල්ලක් දන්න දහමේ නම් නැත..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,504
    1
    60,049
    113
    Mother Earth
    මගෙ ශ්‍රාස්තෘ, දර්මය...ඉපදුන තැනක් නැත...

    කර්ම කමා කිරිල්ලක් දන්න දහමේ නම් නැත..
    ඔක්කොටම කලින් මේ සුත්‍ර ටික තේරුම් අරන් එන්න. වජ්ජ, පධාන, තපනීය – අතපනීය දෙකය, පස්වන උපඤ්ඤාත, සඤ්ඤාෙජනීය, කණ්හ, සුක්ක, චරියා, වස්සූපනායිකාය. ඊට පස්සෙ දහම් කරුණු කතා කරමු. 🤷‍♂️

    මාර්ග ඵල වලදි ඒ ඒ මට්ටමෙන් කර්ම අහෝසි වෙල රහත් වෙල පිරිනිවන් පෑවාම සියලු කාර්ම අහෝසි වෙනව... ඒකද මේ කියන්නෙ?

    ජම්බුධ්දීපයේ නේද?
    ------ Post added on Jul 9, 2026 at 9:06 PM
    පස්වන උපඤ්ඤාත තේරුම දන්නවද ? නෑනේ ? ඒක තේරෙන්නෙ නැතුව ඕක අවබෝධ කර ගන්න බෑ. 🤷‍♂️
    ------ Post added on Jul 9, 2026 at 10:03 PM
     
    • Haha
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,195
    2,048
    113
    ඔක්කොටම කලින් මේ සුත්‍ර ටික තේරුම් අරන් එන්න. වජ්ජ, පධාන, තපනීය – අතපනීය දෙකය, පස්වන උපඤ්ඤාත, සඤ්ඤාෙජනීය, කණ්හ, සුක්ක, චරියා, වස්සූපනායිකාය. ඊට පස්සෙ දහම් කරුණු කතා කරමු. 🤷‍♂️

    ඒමද ආස?
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    තැලි- ඉච්ඡ
    වේල්- ඉච්ඡ

    @rajitha.wijayaratne

    south-park-eric-cartman.gif
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    795
    656
    93
    පස්වන උපඤ්ඤාත තේරුම දන්නවද ? නෑනේ ? ඒක තේරෙන්නෙ නැතුව ඕක අවබෝධ කර ගන්න බෑ. 🤷‍♂️
    ------ Post added on Jul 9, 2026 at 10:03 PM

    තැලි- ඉච්ඡ
    වේල්- ඉච්ඡ

    @rajitha.wijayaratne

    south-park-eric-cartman.gif
    Thambi-ඉච්ඡ
    Gevi-ඉච්ඡ
    Pichchi-ඉච්ඡ

    ------ Post added on Jul 10, 2026 at 7:03 AM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    සෝතාපන්න වෙන්න කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද?
    ඔබතූමාගේ අදහස
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    සෝතාපන්න වෙන්න කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද?
    ඔබතූමාගේ අදහස

    (අ) සම්ප්‍රදායික මග
    (ආ) විකල්ප මග <- මෙහෙම එකක් තියෙනවා (අ) අමාරු නම්.

    මගෙන් ඔනෑම ප්‍රශ්නයක් අහන්න තෙර්න්නේ නැතිනම්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    (අ) සම්ප්‍රදායික මග
    (ආ) විකල්ප මග <- මෙහෙම එකක් තියෙනවා (අ) අමාරු නම්.

    මගෙන් ඔනෑම ප්‍රශ්නයක් අහන්න තෙර්න්නේ නැතිනම්.

    කියෙව්වා..

    මෙහෙම හිතන්න, A ට
    1. පතිරූප දෙස වාසෝච
    2. පුබ්බේච කත පුඤ්ඤතා
    3. අත්ත සම්මා පණිඩිච
    දෑනටමත් තියෙනවා.

    අරිය සච්චන දස්සනං සම්පූර්ණ වෙලා සෝතාපන්න වෙන්නනම්, සේඛ/ අසේඛ උතුමෙක් මුහුණට මුහුණ හම්බෙලාම ධර්මය ශ්‍රවණය කරන්න ඕනේද?
    නැත්තම්, සේඛ/ අසේඛ උතුමෙක් ලියපු ධර්මය කියවද්දී, පටිගත කරපු දේශනාවක් ඕන්ලයින් බලද්දී, කලින් අහපු/ දැකපු ධර්මය මනසිකාරය කරන අවස්ථාවකත් සෝතාපන්න වෙන්න පුලුවන්ද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    795
    656
    93
    සෝතාපන්න වෙන්න කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද?
    ඔබතූමාගේ අදහස
    කලින් කියල තියෙනවනෙ කරන්න ඕනි දේ... forum එකේ සිය පාරක් ඇහුවත් වැඩක් නැහැ.... ගිනි පෙට්ටි වල ගින්දර නැහැ බං 🤷‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    කලින් කියල තියෙනවනෙ කරන්න ඕනි දේ... forum එකේ සිය පාරක් ඇහුවත් වැඩක් නැහැ.... ගිනි පෙට්ටි වල ගින්දර නැහැ බං 🤷‍♂️

    හැමෝගෙම අදහස් සලකලා බලන්න ඕනේ.
    හැමෝම තමන්ට ඇත්තක් හම්බුන පාත් එකක් ගැනනේ කියන්නේ..