ජෙප්පෝ හරි අහිංසකයි නේ බන් බලන් යනකොට. මට ආරංචි වෙච්ච් හැටියට 88 කාලේ විජේවීර ඇතුළු පිරිස පන්සලේ අට සිල් සමාදන්වෙලා පලවෙනි ධාන්‍ය අවබෝදවෙන්න ඔන්න මෙන්න ඉන්නකොට තමයි ආණ්ඩුවේ මැරයෝ ඇවිල්ල වෙඩි තිබ්බේඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
