වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,052
    5,816
    113
    canada
    ඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    ජෙප්පෝ හරි අහිංසකයි නේ බන් බලන් යනකොට. මට ආරංචි වෙච්ච් හැටියට 88 කාලේ විජේවීර ඇතුළු පිරිස පන්සලේ අට සිල් සමාදන්වෙලා පලවෙනි ධාන්‍ය අවබෝදවෙන්න ඔන්න මෙන්න ඉන්නකොට තමයි ආණ්ඩුවේ මැරයෝ ඇවිල්ල වෙඩි තිබ්බේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,428
    72,645
    113
    මාලඹේ

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,350
    2,632
    113
    අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ?
    ඉතිං LTTE එකේ සාමාජිකයෝ කීයද හිටියේ උපරිම 30,000 යි... කොච්චර හානියක් කරාද?

    දේශපාලන පක්ෂ වෙනයි JVP, LTTE වගේ ත්‍රස්තවාදී සංවිධාන වෙනයි. උන්ගේ ඉන්නේ කාඩර්ලා උන්ට ඉන්න පොඩි හරි ප්‍රමාණෙන් උපරිම හානියක් කරනවා රටට.

    අනික් පක්ෂවල ඉන්නේ ඡන්දදායකයෝ/ආධාරකාරයෝ, ඒ මිනිස්සු ඡන්ද කාලෙට පොඩ්ඩක් active වෙලා පක්ෂය දිනවන්න වැඩ කරනවා රැලියකට දෙහෙකට යනවා, ඊටපස්සෙ ගෙදර ගිහිං තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ගතකරනවා. උන්ට කාඩර්ලා වගේ 24/7 පාරෙ ඉන්න උවමනා නෑ. ත්‍රස්තවාදීයෝ තමා 24 පැයේම පාරේ ලගින්න මිනිස්සු අවුස්සන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,543
    1
    60,011
    113
    Mother Earth
    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.
    ඒ කාලේ ඔය වසන්ත කියන කාලකන්නියයි නාමල් කරුණාරත්න පොන්නයයි නහයෙන් ඇඬුව ඔය කර්මාන්තශාලාව වතුර බෝතල් ෆැක්ටරියක් කියලා. එහෙම කියලයි මිනිස්සු පාරට ගෙනාවේ. පස්සේ මිනිස්සුන්ගේ බලපෑම නිසා අංගමුව ජලාශයෙන් තමයි වතුර ගත්තේ. 🤷🏻‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,957
    99,333
    113
    එතකොට වතුර බෝතල් කතාව මොකක්ද නිව්ස් එකේ කියන්නෙ?
    Leonardo Dicaprio Summer GIF
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    ඒ කාලේ ඔය වසන්ත කියන කාලකන්නියයි නාමල් කරුණාරත්න පොන්නයයි නහයෙන් ඇඬුව ඔය කර්මාන්තශාලාව වතුර බෝතල් ෆැක්ටරියක් කියලා. එහෙම කියලයි මිනිස්සු පාරට ගෙනාවේ. පස්සේ මිනිස්සුන්ගේ බලපෑම නිසා අංගමුව ජලාශයෙන් තමයි වතුර ගත්තේ. 🤷🏻‍♂️
    එහෙම එකක් මේ වීඩියෝ වල වත් නෑනේ. අර දිස්ත්‍රික් ලේකම්නෙ එහෙම කියන්නේ. ඌත් කවුද කිව්වෙ කියල කියන්නෑනේ. මිනිස්සු පාරට ආවේ රාජාංගනෙන් වතුර ගන්නවට විරුද්ධ වෙලා. ඒක වැරදි තීරණයක් නිසා තමා පස්සෙ ඒක වෙනස් කරලා H කලාපෙන් වතුර ගත්තේ. ඒ කියන්නේ මිනිස්සුන්ගෙ සහ ජෙප්පන්ගේ විරෝධය හරි. කොච්චර ඇඬුවත් ෆැක්ට්ස් වෙනස් වෙන්නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,350
    2,632
    113
    ඔය වතුර බෝතල් කතාව වගේ කොච්චර පච ගහලා මිනිස්සු අවුස්සලා කරගෙන ආපු හොඳ projects කීයක් අල කරවලා ඇත්ද?

    1981 Education White Paper (අධ්‍යාපන ධවල පත්‍රිකාව) ඒවගේඑකක්. දැන් ඇවිත් හරිණි මැඩම් ඒකෙන් කොපි කර කර එයාගෙ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා.

    76 ජේවීපී සමාජ වෛර සාපය...!!!
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    ඉතිං LTTE එකේ සාමාජිකයෝ කීයද හිටියේ උපරිම 30,000 යි... කොච්චර හානියක් කරාද?

    දේශපාලන පක්ෂ වෙනයි JVP, LTTE වගේ ත්‍රස්තවාදී සංවිධාන වෙනයි. උන්ගේ ඉන්නේ කාඩර්ලා උන්ට ඉන්න පොඩි හරි ප්‍රමාණෙන් උපරිම හානියක් කරනවා රටට.

    අනික් පක්ෂවල ඉන්නේ ඡන්දදායකයෝ/ආධාරකාරයෝ, ඒ මිනිස්සු ඡන්ද කාලෙට පොඩ්ඩක් active වෙලා පක්ෂය දිනවන්න වැඩ කරනවා රැලියකට දෙහෙකට යනවා, ඊටපස්සෙ ගෙදර ගිහිං තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ගතකරනවා. උන්ට කාඩර්ලා වගේ 24/7 පාරෙ ඉන්න උවමනා නෑ. ත්‍රස්තවාදීයෝ තමා 24 පැයේම පාරේ ලගින්න මිනිස්සු අවුස්සන්නේ.
    උඹේ ඔලුවේ ත්‍රස්තවාදී කියල මැවුනට ඒවා ඇත්ත නෙවෙයි බන්. ඔලුවෙ මැවෙන මනස්ගාත ඇත්ත කියල හිතෙන්නේ භින්නෝන්මාද කාරයන්ට. බෙහෙතක් ගත්තොත් නරකද?

    මිනිස්සු පාරට එන්නේ ඇත්ත ප්‍රශ්නෙකදි විතරයි. මෙතන ප්‍රශ්නෙ ඇත්ත නිසා තමා පස්සේ water source එක වෙනස් කරේ. ජෙප්පෝ ඒක ලීඩ් කරන්න ඇති. උඹලා ඇඬුවට ඒ පැත්තෙ මිනිස්සු කැමතියි රාජාංගනෙන් වතුර ගන්න එක නැවතුන එකට.

    ජෙප්පෝ හරි අහිංසකයි නේ බන් බලන් යනකොට. මට ආරංචි වෙච්ච් හැටියට 88 කාලේ විජේවීර ඇතුළු පිරිස පන්සලේ අට සිල් සමාදන්වෙලා පලවෙනි ධාන්‍ය අවබෝදවෙන්න ඔන්න මෙන්න ඉන්නකොට තමයි ආණ්ඩුවේ මැරයෝ ඇවිල්ල වෙඩි තිබ්බේ
    අපෝ ජෙප්පෝ එහෙම අහිංසක නෑ බන්. උඹලා වගේ දාර බයියන්ට 24/7 අඬන්න වෙන්නෑනේ උන් අහිංසකයි නම්.
    ------ Post added on Jul 11, 2026 at 8:00 AM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,119
    20,363
    113
    Panadura
    ඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    යැයි... යැයි... යැයි...
    දැන් ඉතින් එහෙමවත් කියහන්

    570794.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    එතකොට වතුර බෝතල් කතාව මොකක්ද නිව්ස් එකේ කියන්නෙ?
    ඒක නම් දන්නෙ නෑ බන්. මිනිස්සුන්ට ප්‍රශ්නෙ තිබ්බේ වැවෙන් වතුර ගත්ටොත් උන්ට කුඹුරු වලට වතුර නැති වෙයි කියලා

    යැයි... යැයි... යැයි...
    දැන් ඉතින් එහෙමවත් කියහන්

    570794.jpg
    දුකයි තමා ඉතින් මොනව කරන්නද බන්. තව සෑහෙන කාලයක් ඔහොම දුකෙන් ඉන්න වෙනවා.
    ------ Post added on Jul 11, 2026 at 8:03 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ :lol:

    මොකාගෙ උනත් වැඩ බැරි පච කයිවාරු අනුරගේ නෙමෙයි. ජෙප්පෝ හෝදන්න සුපුරුදු මොන්ගල් පාට් නොදම මම දාපු එක හරියට කියවන්න :lol:

    රනිල්ගේ, කලින් ආණ්ඩු කරපු වැඩක්!

    බයිලා නොගහා එහෙනම් කියපන්කෝ ජල ප්‍රභවය වෙනස් කරාට පස්සෙත් ජෙප්පො පාරට ආවෙ නැත්තෙ ඇයි කියලා? එතකොට තමා පිලිගන්න පුලුවන්. ජෙප්පෝ නෙවෙයි මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ ඒක වෙනස් කරාට පස්සෙ. ඇයි ඒ?
    බයිල ගහන්නෙපා බන්. ඇත්ත ප්‍රශ්නයක් තිබ්බ නිසා තමා මිනිස්සු පාරට බැස්සේ. ඒ නිසා තමා රන්න පොනිලුයි ගෝටයි ඒක අකුලලා සෝස් එක වෙනස් කරේ. ප්‍රශ්නෙ විසඳුනාට පස්සෙ කාටවත් පාරට එන්න හේතුවක් නෑ. ඒකයි කවුරුත් ආවෙ නැත්තෙ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,350
    2,632
    113
    කොච්චර ඇඬුවත් ෆැක්ට්ස් වෙනස් වෙන්නෑ.
    Facts වෙනස් වෙන්නේ නෑ තමා... මට මතකයි හොඳටම ඒ ද්වස්වල Social Media වල ප්‍රචාරය කරේ චීන බෝතල factory එකක් කියලා... මේ පහල තියෙන්නේ JVP blog එකක්... මෙන්න facts...
    https://nimtherawords.blogspot.com/2018/03/59-video.html?m=1

    අවුරුදු ගාණක් පරණ Social media post අවුස්සන්න වෙලාවක් නෑ... ඕකුන් ඕවා දැන් සද්ද නැතිව delete කරලත් ඇති... දන්නවනං ඕවා screenshot ගහං තියං ඉන්නවා...

    බයිලා නොගහා එහෙනම් කියපන්කෝ ජල ප්‍රභවය වෙනස් කරාට පස්සෙත් ජෙප්පො පාරට ආවෙ නැත්තෙ ඇයි කියලා?
    ආයි පාරට එන්න ඕනි නෑනේ... එක සැරයක් උද්ඝෝෂණ කරවලා මිනිස්සුන්ව පොලීසියත් එක්ක හප්පවලා media attention ගත්තා නේ...
    ------ Post added on Jul 11, 2026 at 8:11 AM

    ඒක නම් දන්නෙ නෑ බන්. මිනිස්සුන්ට ප්‍රශ්නෙ තිබ්බේ වැවෙන් වතුර ගත්ටොත් උන්ට කුඹුරු වලට වතුර නැති වෙයි කියලා
    මිනිස්සුන්ගේ genuine ප්‍රශ්න උඩට තව බොරු පච ඇතෑරලා ප්‍රශ්නය 1000 ගුණයක් ලොකු කරලා පෙන්නලා රටේ කලබල ඇතිකරවන එක තමා ජෙප්පන්ගේ ගේම් එක... Water source issue එක genuine උනාට Chinese bottled water කතාවක් ප්‍රචාරය කරලා ප්‍රශ්නය පිළිකාවක් කරවන්න දත කෑවේ...
    ------ Post added on Jul 11, 2026 at 8:14 AM

    උඹේ ඔලුවේ ත්‍රස්තවාදී කියල මැවුනට ඒවා ඇත්ත නෙවෙයි බන්. ඔලුවෙ මැවෙන මනස්ගාත ඇත්ත කියල හිතෙන්නේ භින්නෝන්මාද කාරයන්ට. බෙහෙතක් ගත්තොත් නරකද?
    ඔලුවේ මැවිච්ච ඒවා නෙමේ, JVP කියන්නේ ත්‍රස්තවාදියෝ... 80 ගණන්වල මිනිමැරුවේ... දැන් කියාගෙන එන්න එපා ජෙප්පො අහුකරන්න හමුදාවෙන් කරේ කියලා... අපේ තාත්තලා ගම්වල මිනිස්සු දන්නවා JVP කරේ කවුද, මැරුවේ කවුද ඔය ඔක්කොම ගම්මු දන්නවා... හෝදන්න නං එන්න එපා...
    ------ Post added on Jul 11, 2026 at 8:16 AM