ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,071
    6,487
    113
    East Blue (Goa Kingdom)
    ගිනි කූරූ ගහනවා වගේ නමක් නේද ඕක කිව්වේ
    ගිනි පෙට්ටියේ උඩින් ගිනි කූර තියල ගහනවා ගිනි කූර ගිනි අරන් විසි වෙනවා ඕකට .

    මූ insurance එකෙන් අරං , ගෙදරිනුත් කඩන්න වගේ try එක .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,642
    53,933
    113
    Colombo
    ගිනි කූරූ ගහනවා වගේ නමක් නේද ඕක කිව්වේ
    ගිනි පෙට්ටියේ උඩින් ගිනි කූර තියල ගහනවා ගිනි කූර ගිනි අරන් විසි වෙනවා ඕකට .

    මූ insurance එකෙන් අරං , ගෙදරිනුත් කඩන්න වගේ try එක .

    උඹ පැනික් වෙන්න එපා.පල්ලියෙන් ඌට සල්ලි දෙයි. නැත්නම් මේකෙ ඉන්න තම්බි ටික සල්ලි දෙයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,505
    11,166
    113
    🌎
    ෂුවර් එකට ඕකට ගිණි තියන්න ඇත්තෙ විදුහල්පති. ඌ පයින් ඉස්කෝලෙට එද්දි ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක් කාර් එකක එද්දි කාල ඇඳල ඉන්න බැරි වෙන්න ඇති. ඌ ගිණි තියලා පොඩි එකාට කියන්න ඇති එතනින් එන්න මම ටොපියක් දෙන්නම් කියලා. 🤷‍♂️
    🤣🤣🤣🤣
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    තම්බි සෙට් එක මීක් නෑ @kazzen @Al Baik @Banks PLK @sinhawanshaya

    හෙල බොදු දරුවෙක් කලා නම් අල්ලාහ් ට ගූ ගිහින් ත්‍රෙඩ් දාන හැටි බලන්න තිබ්බ :lol:
    @sinhawanshaya මෙන්න සිංහල බෞද්ධ දරුවෙක් වැඩ පෙන්නලා :lol: පොඩි බෞද්ධයා පකයා පොඩි කාලෙම “සිරිත් මල්දම” කියවලා බ්‍රේන් වොශ් වෙලා වාහන ගිනි තියන්න අරන්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දැන් ඉන්න පොඩි කැම්රියෝ සුවර් කරන්න බෑ
    අවරුදු කාලෙ එක පම්කයෙක් කාර් එක පැත්තට Aim කරලා අහස්කූරක් එව්වා වෙලාවට වැදුනේ නෑ.
    වැදුන නං කැම්රියගෙ මහ එකාට බැස්ටිය දෙනවා පොඩි පම්කයට උන ගැනෙන්න..
    ඒකා දෙක වසරෙලු..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියන විඩියෝ එක නං දැක්කෙ නෑ. කියන ව්දියට ළමයා එතන නැවතිලා ඉන්නව කියන්නෙත් නෑ. යනගමන් නං ඌට තියා අපිටවත් එහෙම ගින් තියන්න බෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,642
    53,933
    113
    Colombo
    @sinhawanshaya මෙන්න සිංහල බෞද්ධ දරුවෙක් වැඩ පෙන්නලා :lol: පොඩි බෞද්ධයා පකයා පොඩි කාලෙම “සිරිත් මල්දම” කියවලා බ්‍රේන් වොශ් වෙලා වාහන ගිනි තියන්න අරන්.
    ඕක එන්නෙ නෑ.නබි කොල්ලෙක් නෙ කරල තියෙන්නෙ. :lol:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,904
    1,407
    113
    Live in EARTH
    ෆුල් ඉන්ශුවරන්ස් දාල ඒකෙන් ක්ලේම් වෙන සීන් එකක් තියෙන්නෙ
    ගුරා තවත් ගලවන්න යන්නෙ පොඩි එකාගෙ ගෙදරින්. ඌ හයර් දුවන ඒවගෙ පාඩුව කියල ලක්‍ෂ විස්සක්.
    oke dekak wenna puluwan Finance tiyanawanam full insurance aniwaryai and moo jaltharayak gahanawa.
    Ehema nathnam moo full cash deela wahane aragena 3rd party daala.
     
    • Like
    Reactions: Inigo Montoya

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,904
    1,407
    113
    Live in EARTH
    Full insurance තිබ්බත් ගෙවන්නේ ගිනි ගැනිම් වලදි රතයෙ දොශයක් තිබිලා ගිනි ගත්තොත් විතරක් නෙවෙයිද සින්හලු
    finance company walin danakota un oya okkoma cover karanawa ban. moko wahane full kela unoth unta athin padu nisa. anika unta bulk price watena nisa ganan adui insurancee eka. anika insurance ewunuth finance company wala ewa nogewa inne na cover nothibunath. moko unta business dena nisa.

    normal api danakota thamai ganan adukaranakota covers adu wenne. ethakota insurance ewun unath ape eka nogewa inna thamai balanne

    onna okai lankawe thathwe. wena ratawala ewun insurance kiyanne safe unatal lankawe insurance kiyanne maralayak thamai
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    Vandalism coverage tiye nam gewanawa
    finance company walin danakota un oya okkoma cover karanawa ban. moko wahane full kela unoth unta athin padu nisa. anika unta bulk price watena nisa ganan adui insurancee eka. anika insurance ewunuth finance company wala ewa nogewa inne na cover nothibunath. moko unta business dena nisa.

    normal api danakota thamai ganan adukaranakota covers adu wenne. ethakota insurance ewun unath ape eka nogewa inna thamai balanne

    onna okai lankawe thathwe. wena ratawala ewun insurance kiyanne safe unatal lankawe insurance kiyanne maralayak thamai
    Elakiri
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    169
    331
    63
    Malabe
    3 වසරේ එකෙක් නම් කරේ ඕවාට කරන්න දෙයක් නෑ. ස්වභාවික විපතක් වගේ තමා. Insurance එකෙන් දෙන ගාන ගන්න එක විතරයි කරන්න පුළුවන්. පුළුවන් දෙයක් කරපන් කියලා ගෙවන් නැතුව ඉන්න තියෙන්නේ. හැබැයි ළමයාගේ ඉස්කෝලේ මාරු කරන්න වෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Oya lamaya ehema kare naha kiyala policiyen kiyala thibbe ban
    හැමෝම දන්නවා ඒ ළමයා කලේ කියලා. හැබැයි කාටවත් නිල වශයෙන් චෝදනා කරන්න බෑ පොඩි එකෙක් හින්දා.

    ෂුවර් එකට ඕකට ගිණි තියන්න ඇත්තෙ විදුහල්පති. ඌ පයින් ඉස්කෝලෙට එද්දි ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක් කාර් එකක එද්දි කාල ඇඳල ඉන්න බැරි වෙන්න ඇති. ඌ ගිණි තියලා පොඩි එකාට කියන්න ඇති එතනින් එන්න මම ටොපියක් දෙන්නම් කියලා. 🤷‍♂️
    උඹලා දන්නවද.. දැන් විදුහල්පතියා බයවුණ පාරට ඉස්කෝලෙට එන්නේ පොරගේ වෙන පරණ කාර් එකක. උගේ එකටත් පොඩි පගයල ෂොට් එක දෙයි කියල බයට.
    ------ Post added on Jul 17, 2026 at 12:51 PM
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,904
    1,407
    113
    Live in EARTH
    හැමෝම දන්නවා ඒ ළමයා කලේ කියලා. හැබැයි කාටවත් නිල වශයෙන් චෝදනා කරන්න බෑ පොඩි එකෙක් හින්දා.
    puluwan naduwak danna. but podi eka nidahas wenawa. chethanwithawa kale na kiyala. daduwamanam mokak wewida danne na. atthatama lankawe law eka mokakda podi ekek chethananwithawa waradak nokaloth ekata dena daduwama. pariwase danna deyak na nee
     
    • Like
    Reactions: TheShadow

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,434
    15,998
    113
    puluwan naduwak danna. but podi eka nidahas wenawa. chethanwithawa kale na kiyala. daduwamanam mokak wewida danne na. atthatama lankawe law eka mokakda podi ekek chethananwithawa waradak nokaloth ekata dena daduwama. pariwase danna deyak na nee

    මේ කියන විදිහෙ ලෙඩක් නම්
    ප්‍රතිකාර දීම අත්‍යවශ්‍යයි
    එලියෙ තියන්න බය නැද්ද 👇

    Screenshot-20260716-155420.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,764
    113
    35
    Spain
    puluwan naduwak danna. but podi eka nidahas wenawa. chethanwithawa kale na kiyala. daduwamanam mokak wewida danne na. atthatama lankawe law eka mokakda podi ekek chethananwithawa waradak nokaloth ekata dena daduwama. pariwase danna deyak na nee
    ඒවා ඕන නැහැ ඕක ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරගෙන පොඩි එකාට පාඩුවේ ඉන්න දුන්න නම් හරි. උගේ ඔලුව කන්න හොඳ නැහැ. ඌ පුංචි එකෙක් නෙ. උන්ට බරපතක් තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: TheShadow