මාස අටක් නෙවේ රිදීමාලියද්දේ 2014 ඉඳන් කූඩාරම් වල හිටපු උන්ටත් ගෙවල් දුන්නේ මුන් ඇවිල්ලා. බොරුවට අඬන්නැතුව හිටපන්. ගෙයක් නැති උන හැමෝටම ගෙවල් දෙයි.ගෙවල් කීයක් හදලද? කී දෙනෙක්ට ඉඩම්, සල්ලි දීලද? කී දෙනෙක්ගේ ගෙවල් නැතිවෙලාද කියලත් දාමු..
ඉඩම් දෙන්න තුණ්ඩු උඩ දාලා කුසපත් ඇදපු එකත් දාමු..
කූඩාරම් වල toilet එකක්වත් නැතුව මාස 8 තිස්සේ කී දෙනෙක් ඉන්නවද, ඒ කී දෙනෙක්ට ගෙවල් දුන්නද වගේ ඒවත් දාමු ගැම්මට..
![]()
මේකෙ කැම්පේන් බයියන්ට ඒත් මදිලු. තව කොරන හැටිත් කියලා දීලා![]()
ඕකත් අපේ රනිල් මහත්තයා කරන්න හිටපු එකක්නේ. ජෙප්පො ඒකෙත් ලකුණු දාගන්නවා.![]()
පකෝ උඹලගේ ආණ්ඩුව කියුවා කාළගුණ නිවෙදනේ කියන්නේ බුද්ධි තොරතුරක් නෙවේ කියල මොකක්ද අපභ්රංසයක්. එකට ලකුණු දෙන්න අමතක කරන්න එපා. කොච්චර හොඳට කලාද කිවතොත් කාලගුණ නිවේදන දීමත් නැවැත්තුව.ඕකත් අපේ රනිල් මහත්තයා කරන්න හිටපු එකක්නේ. ජෙප්පො ඒකෙත් ලකුණු දාගන්නවා.![]()
උගේ තාත්තා ඊට වැඩිය ගෙවල් හැදුව.අපි ගෙවල් 2 ක් හැදුවා තව 4 කට මුල්ගල් තිබ්බා.
.
.
.
.
.
සජියා අත් දෙක ඉනට තියාගෙන.
(මම සජියට පොඩ්ඩක් වත් කැමති නෑ. අමු මෝඩයා හැබැයි ඌ efficient විදිහට උදා ගම්මාන කියලා පෙට්ටි ගෙවල් හැදුවා)
මාස අටක් නෙවේ රිදීමාලියද්දේ 2014 ඉඳන් කූඩාරම් වල හිටපු උන්ටත් ගෙවල් දුන්නේ මුන් ඇවිල්ලා. බොරුවට අඬන්නැතුව හිටපන්. ගෙයක් නැති උන හැමෝටම ගෙවල් දෙයි.