⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,483
    7,819
    113
    සියලුම Salaries LKR වලින් දක්වා ඇත.

    මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.

    1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
    2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
    3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
    4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
    5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
    6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
    7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
    8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
    9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
    10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
    11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
    12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
    13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
    14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
    15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
    16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
    17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)

    ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
    ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)

    ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    855
    1,390
    93
    අවුරුදු 25-28 වෙනකම් ඉගෙන ගෙන, වැඩ කරන ගමනුත් ඉගෙන ගෙන deadline වලට නින්දක් නැතුව පු$% දීගෙන වැඩ කරලා අවුරුදු ගානක experience හදාගෙන SSE 150-250 කරනවා කියන්නේ පුදුම ඉත්තෑවෙක් ඉන්නේ, ඌට වඩා හොඳයි මිරිස්ස වැලිගම උණවටුනේ තියන් සුද්දන්ට තැඹිලි කැපුවනම් ගෙඩියක් 800-1000ට විකුණලා හවස් වෙනකොට 15K-20K අතේ අරන් ආතල් එකේ යන්න පුළුවන් කිසි stress එකක් නැතිව. මාසෙකට කැත නැතිව ලක්ෂ 4 - 5ක් අරන්, අස්වැසුමත් ගන්න පුළුවන්. OL වත් බලන්නේ නැ. මහ ලොකු සොප්ට්වෙයාර් ඉන්ජු හිඟන්නෝ. :ROFLMAO:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,561
    113
    Salary cut කරපු එක වැරදියි, ඒ උනාට

    බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං

    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා

    මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා

    තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860

    keyword, Lifestyles... different lifestyles ban. minisun wiwidakarai kiyala cheena pandiwarayek kiylaa thiyanawane
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,561
    113
    keyword, Lifestyles... different lifestyles ban. minisun wiwidakarai kiyala cheena pandiwarayek kiylaa thiyanawane
    ඉඳලා හිටලා නං කමක් නැහැ කියමු
    යකෝ ලක්ශ 12ක් මාසෙකට හැම මාසෙම විදයම් කරනවා කියන්නෙ කැරිම ලයිෆ්ස්ටයිල් එකක් වෙන්න එපැයි බන්

    මම කියන්නෙ ලක්ශ 12ක් පඩි ගන්න එකෙක්ගෙ මාසෙ වියදම 7-8ක් වෙන එක හරි. එහෙම එකෙක්ට පඩිය 7-8 රේන්ජ් එකට ආව කියන එකෙන් ඒකගෙ ලෝකෙ කඩා වැටුන වගේ වෙන්න බැහැ
    survive වෙන්න පුලුවන් වෙන්න ඕන ගේමක් නැතිව අලුත් තැනකට යනකල්

    impact එක පොඩි සැලරි ගනිපු එවුන්ට වැඩි ඇති. ඒත් ඒ වගේ එවුන්ට මහ ලොකු responsibilities තියෙන්න විදියක් නැහැනේ (ASE වගේ එවුන්ට)

    තව දෙයක් මේකෙ සැලරි TL කියලා තිබුනට ඒක ශුවර් නැහැ
    මොකද ඕකෙ මම දන්න Associate archi ඩයල් එකක් හිටියා පොරට Take home 12 ට අඩුවෙන් කිවුවා ලැබුනෙ. සැලරියට අමතරව මෙඩිකල්ද මන්දා 50K ද කොහෙද දෙනවා කිවුවා ඒකත් එක්කම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,912
    67,171

    මොකද ඕකෙ මම දන්න Asociate archi ඩයල් එකක් හිටියා පොරට Take home 12 ට අඩුවෙන් කිවුවා ලැබුනෙ. සැලරියට අමතරව මෙඩිකල්ද මන්දා 50K ද කොහෙද දෙනවා කිවුවා ඒකත් එක්කම
    Loan tiyenawane ban gewal, cars.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    සියලුම Salaries LKR වලින් දක්වා ඇත.

    මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.

    1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
    2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
    3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
    4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
    5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
    6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
    7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
    8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
    9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
    10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
    11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
    12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
    13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
    14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
    15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
    16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
    17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)

    ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
    ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)

    ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා
    Food company ekeda me
     
    • Haha
    Reactions: Don GasCan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,561
    113
    Loan tiyenawane ban gewal, cars.
    සිංහලුන්ට financial literacy ක්ලාස් කරල කියලා දෙන්න වෙනවා
    මේ බන් top 0.1% විතර එවුන්ගෙ financial literacy එක මෙහෙම නං අනෙක් එවුන් පිරිමීඩ වල දාන එකට මොනවත් කියන්න බැහැ බන්

    car loan, housing loan තියෙන එක හරි බන්. ඒත් cushion එකක් නැතිව මුලු සැලරියෙන්ම ඕව කරනවා කියන්නෙ හෙන රිස්ක් එකක් නේ බන්
    මගේ ජීවිතේට මම නං ඒ වගේ කැරි රිස්ක් එකක් ගන්නෙ නැහැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,857
    113
    Fantasy

    අහ් කමක් නෑ එහෙම හරි ගෙවන්න වෙන ටැක්ස් එක අඩු වෙනවනෙ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    ඉඳලා හිටලා නං කමක් නැහැ කියමු
    යකෝ ලක්ශ 12ක් මාසෙකට හැම මාසෙම විදයම් කරනවා කියන්නෙ කැරිම ලයිෆ්ස්ටයිල් එකක් වෙන්න එපැයි බන්

    මම කියන්නෙ ලක්ශ 12ක් පඩි ගන්න එකෙක්ගෙ මාසෙ වියදම 7-8ක් වෙන එක හරි. එහෙම එකෙක්ට පඩිය 7-8 රේන්ජ් එකට ආව කියන එකෙන් ඒකගෙ ලෝකෙ කඩා වැටුන වගේ වෙන්න බැහැ
    survive වෙන්න පුලුවන් වෙන්න ඕන ගේමක් නැතිව අලුත් තැනකට යනකල්

    impact එක පොඩි සැලරි ගනිපු එවුන්ට වැඩි ඇති. ඒත් ඒ වගේ එවුන්ට මහ ලොකු responsibilities තියෙන්න විදියක් නැහැනේ (ASE වගේ එවුන්ට)

    තව දෙයක් මේකෙ සැලරි TL කියලා තිබුනට ඒක ශුවර් නැහැ
    මොකද ඕකෙ මම දන්න Associate archi ඩයල් එකක් හිටියා පොරට Take home 12 ට අඩුවෙන් කිවුවා ලැබුනෙ. සැලරියට අමතරව මෙඩිකල්ද මන්දා 50K ද කොහෙද දෙනවා කිවුවා ඒකත් එක්කම
    me mata hithena de. salary eka loku una gaman idam gewal wahana wage dewal walata loan danawa. salary eka shrink una kiyala ara commtments ekakwath wenas wenne na. ethakota kela wenawa.
    oya wagema deyak thamai une ara APIT eka wadi karala kelapu welawe. e kale thibuna gov regulations walata anuwa minissu 60/40 split ekata loan arawa mewa aran thibba. gov eka ewa care kare nathuwa kelinma 36% wenakal tax eka gahuwa.
    example ekata 100000 ganna ekek 6000 ka loan installment ekaka hitiya nam dan ara aluth tax eken kela wela yanne uta mase kala bila inna thibba salli tikata.

    methana wenneth mama hithanne e wage scene ekak.

    e arunama nikan boruwata kana bona dewal walata nam ohoma nasthi karala thiyanne eka ithin karanna deyak na, ewa adu karagena aluth numbers walata adopt wenna sidda wenawa
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,812
    4,165
    113
    තව දෙයක් මේකෙ සැලරි TL කියලා තිබුනට ඒක ශුවර් නැහැ
    මොකද ඕකෙ මම දන්න Associate archi ඩයල් එකක් හිටියා පොරට Take home 12 ට අඩුවෙන් කිවුවා ලැබුනෙ. සැලරියට අමතරව මෙඩිකල්ද මන්දා 50K ද කොහෙද දෙනවා කිවුවා ඒකත් එක්කම
    Associate Archi Take home ~8 ganna ayath knnawa oke
     
    • Like
    Reactions: infernocus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,912
    67,171
    113
    සිංහලුන්ට financial literacy ක්ලාස් කරල කියලා දෙන්න වෙනවා
    මේ බන් top 0.1% විතර එවුන්ගෙ financial literacy එක මෙහෙම නං අනෙක් එවුන් පිරිමීඩ වල දාන එකට මොනවත් කියන්න බැහැ බන්

    car loan, housing loan තියෙන එක හරි බන්. ඒත් cushion එකක් නැතිව මුලු සැලරියෙන්ම ඕව කරනවා කියන්නෙ හෙන රිස්ක් එකක් නේ බන්
    මගේ ජීවිතේට මම නං ඒ වගේ කැරි රිස්ක් එකක් ගන්නෙ නැහැ
    Ehema risk ekak penne netuwa tiyenna athi ban,
     
    • Like
    Reactions: infernocus