ඒ තමයි මහින්ද රාජපක්ෂ අපේ රජුගේ ලොකු පුතා ❤️💪

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,400
    30,238
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ado USD 800000k hoyanna LKR1M job ekak awurudu 25 kata wada karanna ona..

    Sakkili hatta.. okunwa at deken ellanna ona . Sakkili pawule serama properties seize karanna tiyenne owa oppu unot...
    බැංකු බලපංකෝ. අපිට තමයි $50 -60 ආවත් ප්‍රශ්ණ අහලා දහ අට පාලිය නටන්නේ.🤬🤬 කෙරි බල්ලෝ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,434
    259
    83
    ජෙප්පොන්ගෙ බඩු ඇවිල්ලා. අවුරුදු දෙකක් තිස්සෙ අතේ ගහල ගහල අද තමයි බඩු ඇවිල්ල තියෙන්නෙ. තව පැය කීපයයි climax එක තියෙන්නෙ. පස්සෙ අර බඩු ගියාට පස්සෙ එන හැඟිම එන්නෙ. අපරාදෙ නාමල්ව හිරේ දාන්න මහන්සි වුණේ කියල කියයි. 🤷‍♂️ 😝
    1788539901646.png


    ඌ හෙණ ජරාවක් කාලලු බන් ඒකලු හිරේ දාල තියෙන්නෙ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,402
    5,584
    113
    Panadura
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අල්ලස් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,779
    5,021
    113
    ජෙප්පොන්ගෙ බඩු ඇවිල්ලා. අවුරුදු දෙකක් තිස්සෙ අතේ ගහල ගහල අද තමයි බඩු ඇවිල්ල තියෙන්නෙ. තව පැය කීපයයි climax එක තියෙන්නෙ. පස්සෙ අර බඩු ගියාට පස්සෙ එන හැඟිම එන්නෙ. අපරාදෙ නාමල්ව හිරේ දාන්න මහන්සි වුණේ කියල කියයි. 🤷‍♂️ 😝
    පව් මේ හාදයා 😂😂😂
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,729
    8,448
    113
    හැබැයි ඔතන නාමල්ට දුන්නා කියලා ඔප්පු කරන්න ලේසී නෑ මෙතන කියනවා ලංකාවේ වලංගු මුදලින් දුන්නා කියලා. එතකොට 5000 කොල 52,000ක් වගේ නේ. ඒ සල්ලි නාමල්ට දෙන්න withdraw කර ගත්ත සාක්ෂි ඔප්පු කරගන්න බැරි නම් වැඩක් නෑ. ඒ වගේම මාරම අමාරුයි නාමල් මේ සල්ලි ගත්තා කියන්න. හරියට බැලුවොත් නිමල් පෙරේරාත් කලු සල්ලි සුදු කරපු එකට එහෙම බලනකොට හිරේ යන්න ඔන එකෙක්. මෙතන නිමල් පෙරේරාගේ කට වචනයට විතරක් නාමල්ව හිර කරන්න ගොඩක් අමාරු වෙයි. එක පුද්ගලයෙක්ගේ සාක්ෂි නැති වචනයකය විතරක් හිරේ යවන්න බෑ ලංකාවේ මනුස්සයෙක්. මේකෙන් නාමල් නිදහස් උනොත් හැබැයි 2029 දි ලේසී වෙන්නෙ නෑ


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,853
    87,369
    113
    ආශ්චර්යමත් රටක

    ඉතින් අල්ලස් ගන්න එක වරදක් බව උබලා දන්නෙ නැති එක අවුලක්

    රාජ්‍ය මුදල්ම අල්ලස් විදියට ගත්තෙ කියන එක තේරුම් ගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එක ඊට වඩා වරදක්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,026
    28,950
    113
    ඉතින් අල්ලස් ගන්න එක වරදක් බව උබලා දන්නෙ නැති එක අවුලක්

    රාජ්‍ය මුදල්ම අල්ලස් විදියට ගත්තෙ කියන එක තේරුම් ගන්න බැරි උන්ට චන්ද බලේ දීල තියෙන එක ඊට වඩා වරදක්
    allas labbak nemei mama aruta kiwwe $ 800k dila tiyenne airbus eken kiyela