AI moderation for Elakiri

SK29

Well-known member
  • Apr 14, 2017
    7,688
    9,040
    113
    Given the boom of AI we can set up a AI moderator(with human review).
    • AI moderators can detect hate comments(Sinhala, English, Tamil or Singlish)
    • AI moderators can detect bad words
    • AI moderators can detect unnecessary repeated comments
    • Can give a warning to the users
    • Users can contact it the usual way.(by typing AI moderator's username with the @ sign or by sending DMs.)
    • It can detect when someone deliberately respond outside the context of the thread
    • If users need to continue hate comments, bad words we can limit the AI moderation to certain thread categories. So users can still fight like before in certain thread categories while other categories are moderated
    Human review can be done on rotation.(Like 2 human reviewers per week) Volunteers can sign up for human reviewing.

    කිරියො මොකද හිතන්නෙ? :D :D
    :D

    Update:
    උබලට කුනුහරුප කියාගන්න වෙනම thread category තියලා, අනිත් ඒවා moderate වෙන්න දාමු.

    @GTRZ
    @spamcheck
    ------ Post added on Sep 14, 2026 at 9:30 AM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,040
    5,328
    113
    අනේ මේ................

    angry black snake moan GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,252
    16,068
    113
    35
    Spain
    ඕනේ නෑ , මන් කැමති මේ ලෝ ලස් තත්වයට. මේකෙන් කොල්ලෝ පිරිමියෝ වගේ හැසිරෙනවා. පොන්නකම් අඩු වෙනවා. තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳා ගන්නවා.

    clint eastwood cowboy GIF
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,215
    2,363
    113
    එතකොට අපිට කුණුහබ්බයක් වත් කියන්ඩ බෑනෙ

    There's a place for everything isn't it..?

    Eg the Library is for studying..

    IMO hundreds of good members left this place over time, due to the lack of quality of the forum..

    ඕනේ නෑ , මන් කැමති මේ ලෝ ලස් තත්වයට. මේකෙන් කොල්ලෝ පිරිමියෝ වගේ හැසිරෙනවා. පොන්නකම් අඩු වෙනවා. තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳා ගන්නවා.

    clint eastwood cowboy GIF

    Please remember, law less societies do not last..
    ------ Post added on Sep 14, 2026 at 9:50 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,040
    5,328
    113
    There's a place for everything isn't it..?

    Eg the Library is for studying..

    IMO hundreds of good members left this place over time, due to the lack of quality of the forum..

    Please remember, law less societies do not last..
    ------ Post added on Sep 14, 2026 at 9:50 AM

    එහෙම නං කුණුහබ්බ කෝටා එකක් දෙන්ඩ ඕනෙ, දවසට 10, ඊට වැඩිය කිව්වොත් බෑන් කරනව?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,252
    16,068
    113
    35
    Spain
    There's a place for everything isn't it..?

    Eg the Library is for studying..

    IMO hundreds of good members left this place over time, due to the lack of quality of the forum..

    Please remember, law less societies do not last..
    ------ Post added on Sep 14, 2026 at 9:50 AM
    ලිබරල් මිනිස්සු කැමති ලෝ ලස් රටකට. තමන්ගේ පාලනේ තමන් බලාගන්න. එකෙන් ස්ව පාලනය තියෙනවා. මොකද පිස්සු නැටුවොත් තමන්ගේ ආරක්ෂාවට මොකෙක්වත් නැති නිසා. කල්ලි හදාගන්න බෑ, අනිත් උන් විරුද්ධ වෙන නිසා. කල්ලි හදාගත්තත් මේකේ කරන්න පුළුවන් දෙයක් ඇත්තෙත් නැහැ. මාත් ලිබරල්, එත් අන්තවාදී නැහැ.

    නීතියක් ඕන වෙන්නේ සමාජය සංස්ථාවක් විදියට පවත්වාගෙන යනකොට උන්ව පාලනය කරන්න. නීති පනවන දවසේ ඉඳල දිගින් දිගටම නීති පනවාගෙන යනවා. එතකොට වෙන්නේ අච්චාරුවක්. නීතියේ හස්තය තියෙන එකා බලසම්පන්න වෙනවා. දුර්වල පෞරුෂයක් තියෙන එකෙක්ට එහෙම බලයක් ආවාම විනාශයක් වෙනවා. ඉතින් නීති අඩු තරමට හොඳයි, හයි ට්‍රස්ට් සොසයිටි එකක් වුනොත් මුළු සමාජයම ආරක්ෂා වෙනවා, එය තුලින්ම.
     
    To make a point you do not need to use filth..
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,756
    11,584
    113
    හඳට කිට්ටුව
    Given the boom of AI we can set up a AI moderator(with human review).
    • AI moderators can detect hate comments(Sinhala, English, Tamil or Singlish)
    • AI moderators can detect bad words
    • AI moderators can detect unnecessary repeated comments
    • Can give a warning to the users
    • Users can contact it the usual way.(by typing AI moderator's username with the @ sign or by sending DMs.)
    • It can detect when someone deliberately respond outside the context of the thread
    • If users need to continue hate comments, bad words we can limit the AI moderation to certain thread categories. So users can still fight like before in certain thread categories while other categories are moderated
    Human review can be done on rotation.(Like 2 human reviewers per week) Volunteers can sign up for human reviewing.

    කිරියො මොකද හිතන්නෙ? :D :D
    :D

    Update:
    උබලට කුනුහරුප කියාගන්න වෙනම thread category තියලා, අනිත් ඒවා moderate වෙන්න දාමු.
    ------ Post added on Sep 14, 2026 at 9:30 AM

    Hukana weda karanna hadanna epa pako..
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,688
    9,040
    113
    ලිබරල් මිනිස්සු කැමති ලෝ ලස් රටකට. තමන්ගේ පාලනේ තමන් බලාගන්න. එකෙන් ස්ව පාලනය තියෙනවා. මොකද පිස්සු නැටුවොත් තමන්ගේ ආරක්ෂාවට මොකෙක්වත් නැති නිසා. කල්ලි හදාගන්න බෑ, අනිත් උන් විරුද්ධ වෙන නිසා. කල්ලි හදාගත්තත් මේකේ කරන්න පුළුවන් දෙයක් ඇත්තෙත් නැහැ. මාත් ලිබරල්, එත් අන්තවාදී නැහැ.

    නීතියක් ඕන වෙන්නේ සමාජය සංස්ථාවක් විදියට පවත්වාගෙන යනකොට උන්ව පාලනය කරන්න. නීති පනවන දවසේ ඉඳල දිගින් දිගටම නීති පනවාගෙන යනවා. එතකොට වෙන්නේ අච්චාරුවක්. නීතියේ හස්තය තියෙන එකා බලසම්පන්න වෙනවා. දුර්වල පෞරුෂයක් තියෙන එකෙක්ට එහෙම බලයක් ආවාම විනාශයක් වෙනවා. ඉතින් නීති අඩු තරමට හොඳයි, හයි ට්‍රස්ට් සොසයිටි එකක් වුනොත් මුළු සමාජයම ආරක්ෂා වෙනවා, එය තුලින්ම.
    pirimi kamay hema thenama kunuharupa kiya kiya yanawa kiyanne dekak ban.

    puke juice bonawa, ammala balan athe gahanawa kiyala banina eka pirimi kamata samana krnna be.

    ohoma benaganna wenama thread category ituru karamu. ewa moderate wenne ne. anith categories moderate wenwa.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    545
    372
    63
    Home
    kitsooftlk.blogspot.com
    Given the boom of AI we can set up a AI moderator(with human review).
    • AI moderators can detect hate comments(Sinhala, English, Tamil or Singlish)
    • AI moderators can detect bad words
    • AI moderators can detect unnecessary repeated comments
    • Can give a warning to the users
    • Users can contact it the usual way.(by typing AI moderator's username with the @ sign or by sending DMs.)
    • It can detect when someone deliberately respond outside the context of the thread
    • If users need to continue hate comments, bad words we can limit the AI moderation to certain thread categories. So users can still fight like before in certain thread categories while other categories are moderated
    Human review can be done on rotation.(Like 2 human reviewers per week) Volunteers can sign up for human reviewing.

    කිරියො මොකද හිතන්නෙ? :D :D
    :D

    Update:
    උබලට කුනුහරුප කියාගන්න වෙනම thread category තියලා, අනිත් ඒවා moderate වෙන්න දාමු.
    ------ Post added on Sep 14, 2026 at 9:30 AM
    Ai Dan athi ban....
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,206
    891
    113
    Darkweb
    www.darkweb.dk
    ඕනේ නෑ , මන් කැමති මේ ලෝ ලස් තත්වයට. මේකෙන් කොල්ලෝ පිරිමියෝ වගේ හැසිරෙනවා. පොන්නකම් අඩු වෙනවා. තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳා ගන්නවා.

    clint eastwood cowboy GIF
    else this will be like lol reddit
     
    • Like
    Reactions: Inigo Montoya