BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

hrm

Well-known member
  • Mar 19, 2008
    6,028
    3,498
    113
    Battaramulla, Sri Lanka
    Daraz eken guli packet ekak gaththath ewanne sinhala wedek ge prescription ekak ekka ne. So technically ekath sinhala beheth beemak thama 🤷‍♂️

    FUrLZr.png
    teKsmC.png
    hMNBWO.png
    rXp1jV.png

    Mmm personally mata hithenne nam ara widihata wenna athi kiyala
    man sinhala beheth kiwwwe owata thama :D policya monawa hithan kiwwada danna.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Ow ithin accelerator input ekak record wela thiyenawa braking input ekak record wela na.

    Brake eka kiyala hithala pagagena innawa athi?

    Decelerate wenne nathiwei ya ithin ochchara vehicles godaka wadunama :nerd: Anika pyro fuse eken EV motor eka cutoff wuna wenna puluwan hazard signal watunane auto e kiyanne crash eka detect karala vehicle eken.

    Steer karanna sihiya thiyenawa uuta pedals deka maru wela panic wela wage penne.

    Test karanna puluwanne policiyata vehicle eka brake pedal eka press kalama eka accelerator input ekak kiyala pennanawada kiyala.
    වෙන මුකුත් ඕන නෑ, ඔටෝ බ්‍රේක් වැඩ කරන්නෙ නැත්තෙ ඇයි කියපංකො. පලවෙනි ක්‍රෑෂ් එක ඩිටෙක්ට් උනාම ඔටෝ බ්‍රේක් නොවෙන්න බෑ නේද? ක්‍රෑෂ් එක ඩිටෙක්ට් වෙලා මොකක්ද පියුස් එක ගිහින් හසාඩ් ඔන් වෙන්න ඔච්චර ගොඩක් හැපෙන්න ඕනද? මුලදි අර පාර පනින එකායි අනිත් ඔක්කොමයි බේරල ගිය විදියට මූ බ්‍රේක් එක පාගන්න බැරි සයිස් එකට අවසිහියෙන් හිටිය කියන එක පිළිගන්න අමාරුයි. ඔය ඔක්කොම රෙකෝඩ් වෙන්නෙ ඕකෙම තියෙන සිස්ටම්ස් වලනෙ. කොහොමද ඒව විශ්වාස කරන්නෙ? උඹ ඉන්නෙ byd ඩිෆෙන්ඩ් කරන මූඩ් එකේ නිසා මේ සමහර ෆැක්ට්ස් දිහා ඕපන්ලි බලන්න බැරි සීන් එකක් තියෙනවද දන්නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,227
    2
    55,117
    113
    වෙන මුකුත් ඕන නෑ, ඔටෝ බ්‍රේක් වැඩ කරන්නෙ නැත්තෙ ඇයි කියපංකො. පලවෙනි ක්‍රෑෂ් එක ඩිටෙක්ට් උනාම ඔටෝ බ්‍රේක් නොවෙන්න බෑ නේද?

    Manually off karanna puluwan eka

    ක්‍රෑෂ් එක ඩිටෙක්ට් වෙලා මොකක්ද පියුස් එක ගිහින් හසාඩ් ඔන් වෙන්න ඔච්චර ගොඩක් හැපෙන්න ඕනද?

    First crash ekedima hazards on wenawa ne?

    මුලදි අර පාර පනින එකායි අනිත් ඔක්කොමයි බේරල ගිය විදියට මූ බ්‍රේක් එක පාගන්න බැරි සයිස් එකට අවසිහියෙන් හිටිය කියන එක පිළිගන්න අමාරුයි.

    Uu paaguwa, paaguwe accelerator eka.

    ඔය ඔක්කොම රෙකෝඩ් වෙන්නෙ ඕකෙම තියෙන සිස්ටම්ස් වලනෙ. කොහොමද ඒව විශ්වාස කරන්නෙ? උඹ ඉන්නෙ byd ඩිෆෙන්ඩ් කරන මූඩ් එකේ නිසා මේ සමහර ෆැක්ට්ස් දිහා ඕපන්ලි බලන්න බැරි සීන් එකක් තියෙනවද දන්නෑ.

    System eke awulak da kiyala check karanna puluwanne cabin eka intact nisa. Driving recorder eke brake eka register wenawada kiyala test karanna thiyenne policiyata / govt analysts lata.
     
    • Wow
    Reactions: Max_r

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Manually off karanna puluwan eka

    First crash ekedima hazards on wenawa ne?

    Uu paaguwa, paaguwe accelerator eka.

    System eke awulak da kiyala check karanna puluwanne cabin eka intact nisa. Driving recorder eke brake eka register wenawada kiyala test karanna thiyenne policiyata / govt analysts lata.
    එතකොට ක්‍රෑෂ් එකක් ඩිටෙක්ට් උනාමවත් ඔටෝ බ්‍රේක් ඇක්චුවේට් වෙන්නෙ නැද්ද? ක්‍රෑෂ් එකක් ඩිටෙක්ට් උනාට පස්සෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක කැන්සල් වෙන්නෙ නැද්ද? බ්‍රේක් එක පාගගන්න බැරි සයිස් එකට අවසිහියෙන් කියන එකෙන් අදහස් කලේ ඌට ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි පැටලෙන්න තරම් අවුලක් තිබ්බද කියන එකයි. රෙකෝඩර් එකේ තියෙන්නෙ false data නම්? රෙකෝඩ් වෙලා නැත්නම්? සිස්ටම් එකේ අවුලක් නම් ඒ දත්ත පිළිගන්න බැරුව යනවනේ?
     
    • Like
    Reactions: windows_ubuntu

    vito

    Well-known member
  • May 5, 2008
    11,030
    1
    12,403
    113
    අදාළ නෑ නේ
    hariyata data nathuwa ithin vehicle issue ekak kiyala kiyannath baha
    driver panic wela break wenuwata accelerator eka paagagena hitiya wenna puluwan
    vehicle fault ekak thiyanawada kiyala balanna moratuwa university ekata deelalu. ungen verdict ekak enakan inna wenawa. jhon keels lata ona widiyata natanna bari wei habai
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,693
    1
    16,812
    113
    වයිපර් වැඩ කරන්න ගන්නේ හැරේවුවට පස්සේ. මොකක් හරි උනද දන්නේ නෑ, එක පාරට ඔච්චර වේගෙන් වායිපර් දාන්නේ නෑ. සිහිය විකල් වෙලා අත වැදුනොත් මිසක්. හරවන්නේත් අවසිහියෙන් වගේ. එතකොට අත වදින්න ඇති.
    auto viper speed වෙනස් වෙනවා නෙහ් යන ස්පිඩ් එකට Auto mode ekk tiye mn hitanne byd wala
     
    • Like
    Reactions: kasun090354t

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,227
    2
    55,117
    113
    එතකොට ක්‍රෑෂ් එකක් ඩිටෙක්ට් උනාමවත් ඔටෝ බ්‍රේක් ඇක්චුවේට් වෙන්නෙ නැද්ද?

    Crash wunata passe nam wela wadak naha ne. Sure na eka gana nam.

    ක්‍රෑෂ් එකක් ඩිටෙක්ට් උනාට පස්සෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක කැන්සල් වෙන්නෙ නැද්ද?

    Input eka dunnata wadak naha EV motor ekai battery ekai athare connection eka disconnect wenawane pyro fuse eken.

    බ්‍රේක් එක පාගගන්න බැරි සයිස් එකට අවසිහියෙන් කියන එකෙන් අදහස් කලේ ඌට ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි පැටලෙන්න තරම් අවුලක් තිබ්බද කියන එකයි. රෙකෝඩර් එකේ තියෙන්නෙ false data නම්? රෙකෝඩ් වෙලා නැත්නම්? සිස්ටම් එකේ අවුලක් නම් ඒ දත්ත පිළිගන්න බැරුව යනවනේ?

    Accelerator input / Brake input recorder eke hariyata register wenawada kiyala thamai test karanna puluwan kiwwe.

    Analysts la check karanakota driving recorder eke brakes register wenawa nam e kiyanne accident eka welawe brake apply karalama na (brake kiyala hithala accelerator eka apply karala thiyenne)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Crash wunata passe nam wela wadak naha ne. Sure na eka gana nam.

    ඒකනෙ අයිසේ :confused:

    Input eka dunnata wadak naha EV motor ekai battery ekai athare connection eka disconnect wenawane pyro fuse eken.

    නෑ මං ඇහුවේ පලවෙනි ඇක්සිඩන්ට් එක ඩිටෙක්ට් උන ගමන්ම ත්‍රොට්ල් එක බල රහිත වෙන්නෙ නැත්තෙ ඇයි?

    Accelerator input / Brake input recorder eke hariyata register wenawada kiyala thamai test karanna puluwan kiwwe.

    Analysts la check karanakota driving recorder eke brakes register wenawa nam e kiyanne accident eka welawe brake apply karalama na (brake kiyala hithala accelerator eka apply karala thiyenne)

    පැහැදිලි මදි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,227
    2
    55,117
    113
    ඒකනෙ අයිසේ :confused:

    Eka thama ithin AEB manually disable karanne nathuwa inna one. Passen ena un aninawa kiyala off karanawa ne.

    නෑ මං ඇහුවේ පලවෙනි ඇක්සිඩන්ට් එක ඩිටෙක්ට් උන ගමන්ම ත්‍රොට්ල් එක බල රහිත වෙන්නෙ නැත්තෙ ඇයි?

    Throttle input eke wenasak kala kiyala wadak nahane EV motor eka inoperable nisa. Pyro fuse eka activate wunama accelerate kalath ekai nathath ekai

    පැහැදිලි මදි.

    Aye kiyawahan ithin hemin hemin
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Eka thama ithin AEB manually disable karanne nathuwa inna one. Passen ena un aninawa kiyala off karanawa ne.

    මැනුවල් ඩිසේබල් එක ඕවර් රයිඩ් වෙන්නෙ නැද්ද ක්‍රෑෂ් එකක් උනාම?

    Throttle input eke wenasak kala kiyala wadak nahane EV motor eka inoperable nisa. Pyro fuse eka activate wunama accelerate kalath ekai nathath ekai

    එතකොට උඹ කියන්නෙ ට්‍රක් එක ඉස්සරහ තිබ්බ වීල් එකේ වැදුනට පස්සෙ මේකෙ පියුස් එක ගිහින් නිකන් ගම්‍යතාවය නිසා තල්ලු වෙලා යනවා කියලද?

    එච්චර දෙයක් උනාම වත් ඔටෝ බ්‍රේක් ඇක්චුවේට් වෙන්නෙ නැද්ද?

    Aye kiyawahan ithin hemin hemin

    උඹ දැන් කියන්නෙ ටෙස්ට් කරන උන් ආයෙ මේක පැදලා බලලා ඒ ඩේටා රෙකෝඩ් වෙනව නම් මේක වාහනේ මැල්ෆන්ෂන් එකක් නෙමෙයි කියල තීන්දු කරනව කියලද? ඒ වෙලාවෙ උන ග්ලිච් එකක් වගේ දෙයක් නම්?
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    285
    364
    63
    සිස්ටම් එක හැක් කරල මෙහෙම ඒවා ට්‍රයි කරල බලනව වෙන්නත් පුලුවන්. ඌ කිසිම සිහියකින් නැත්තම් ඉස්සෙල්ලම හැප්පෙන්නෙ පලවෙනියටම පාරේ ඉන්න මනුස්සයා. ලොකු ට්‍රයි එකක් දෙනව පොර.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,227
    2
    55,117
    113
    මැනුවල් ඩිසේබල් එක ඕවර් රයිඩ් වෙන්නෙ නැද්ද ක්‍රෑෂ් එකක් උනාම?

    Crash ekak wunata passe wadak ya ithin. After crash braking system ekak thiyenawada danne na owata. AEB nam crash ekakin passe wada karana ekak nemei normally

    එතකොට උඹ කියන්නෙ ට්‍රක් එක ඉස්සරහ තිබ්බ වීල් එකේ වැදුනට පස්සෙ මේකෙ පියුස් එක ගිහින් නිකන් ගම්‍යතාවය නිසා තල්ලු වෙලා යනවා කියලද?

    Pyro fuse eka activate wunata passe ehema wenna aththe. First crash ekedima activate wunada danne na.

    එච්චර දෙයක් උනාම වත් ඔටෝ බ්‍රේක් ඇක්චුවේට් වෙන්නෙ නැද්ද?

    Nope

    උඹ දැන් කියන්නෙ ටෙස්ට් කරන උන් ආයෙ මේක පැදලා බලලා ඒ ඩේටා රෙකෝඩ් වෙනව නම් මේක වාහනේ මැල්ෆන්ෂන් එකක් නෙමෙයි කියල තීන්දු කරනව කියලද? ඒ වෙලාවෙ උන ග්ලිච් එකක් වගේ දෙයක් නම්?

    Padinna oneth nane ithin driving recorder eka test karanna? Padinna one nam padala balai recording system eke brakes register wenawada kiyala. Me video eke kisima thanaka braking input ekak register wela nahane. Analysts la test karaddi register wenawa nam saahena idak thiyenawa driver error wenna.

    Crash wuna welawe witharak glitch wela crash eken passe nikamma hari giya kiyanne ithin ultra pro max coincidence ekak wenna one :nerd: Eeta wada sahenna probable driver error
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,073
    113
    ලංකාවේ.. ලංකාවේ
    nikan kiwwata bari wei neda, oppu karanna oone
    byd compay eken piligaththoth hari ,
    software logs baluwa nan puluwan wei una de hitha ganna ( if they are in english)
    anyway i dont like too high tech cars, mote tech more issues and complications
    basics the better , accellerator eka pagaddi yanawa, break gahuwama nawathinawa thibbanan athi
    nikan hithapan oya mama kiyala thiyana deken koka unath thawa paththakin lokuwata kela wenawa.