මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    එහෙම බැලුවොත් මුගෙ ලුක් එක ඔක්කොටම වඩා චොරනෙ.


    images
    ඕකා නං ටිකක් හරි හොඳයි
    මයික්‍රොසොෆ්ට් එකේ එකා හරි ඇඩෝබි එකේ එකා හරි බලපන් තනිකර කලු කොට කැත තට්ට
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,571
    6,752
    113
    36
    වයිෆ් ආස නිසා කවදාහරි රට යන්න වෙනවා
    මට හැබැයි අද වන තෙක් boss ල එකට වැඩ කරපු අය නම් මොකුත් සීන් එකක් දාලා නම් නෑ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,749
    6,494
    113
    අනික කවුද බන් Ryanair යන්නේ 🤣🤣🤣. මුන් ඒ තරම් හිඟනද

    බලාගෙන ගියාම මම විතරනෙ බල්ලො රයන් එයා එකේ ගිහිං නැත්තෙ :unsure:
     
    • Haha
    Reactions: Mr.Wikirana

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    labkawe ewun hithan inne unta indiawata wada thaank thiyenawa kiyala 😹 but suddonta dekama ekai adala na.....
    ඩස්ප ජාන is a curse

    mocow wala paya 13k mawa thiyaa gatta kiyahanko,, habayi kanna bonna dunna supiriyata
    ඒ ඉමිග්‍රේශන් එකේනෙ බන් මේ එයාලයින් එකක්
    ------ Post added on Oct 29, 2026 at 2:25 PM
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    එහෙම බැලුවොත් මුගෙ ලුක් එක ඔක්කොටම වඩා චොරනෙ.


    images

    මෙයාට ප්‍රයිවට් ජෙට් තියනවා බන්. ගුගල් එකේ තියන ප්ලේන් වලින් ගමන් කරන්නේ

    labkawe ewun hithan inne unta indiawata wada thaank thiyenawa kiyala 😹 but suddonta dekama ekai adala na.....
    එකනම් ඇත්තම කතාව.
    ------ Post added on Oct 29, 2026 at 6:01 PM
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    924
    1,827
    93
    Ryanair is an ultra low cost carrier. They treat all customers like shit. Its how they get publicity.
    If your bag is 1cm bigger than the sizer - you pay £80. They give a commission to gate agents who catch passengers with slightly bigger bags.
    Even if you fly domestic, they insist on passports - although UK law does not require passports to fly domestic, Ryanair bypasses it by saying its their condition of carriage.
    They always make sure family members sit seperately unless they pay for seats to sit together.

    I don't think its because of Sanga's skin colour. Ryanair treats all passengers this way.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    සංගක්කාරගේ සටහනෙන් පසු Ryanair නිල පිටුවේ උපහාසාත්මක පළකිරීමක්


    869472082-1567702215161723-1035089399917009170-n.jpg


    අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මුහුණ දීමට සිදු වූ අසාධාරණ හා තර්ජනාත්මක සිදුවීම සම්බන්ධයෙන් පළකළ සටහනෙන් අනතුරුව 'රයන්එයාර්' (Ryanair) ගුවන් සේවය උපහාසාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

    ඩබ්ලින් ගුවන්තොටුපළේදී රයන්එයාර් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයෙන් (Gate personnel) තමන්ට සහ සිය පවුලේ අයට එරෙහිව සිදු වූ වෙනස්කම් කිරීම් සහ තර්ජනාත්මක හැසිරීම දැඩි ලෙස හෙළා දකිමින් සංගක්කාර සිය X ගිණුමේ සටහනක් තබා තිබුණා.

    එහිදී, ඩබ්ලින්හිදී රයන්එයාර් කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම් කිරීමකට ලක්වූ වෙනත් අය සිටීදැයි ප්‍රශ්න කරමින් ඔහු මෙම අත්දැකීම ඉතා කම්පන සහගත බව සඳහන් කර තිබූ අතර, නිලධාරීන් කතා කළ ස්වරය, ක්‍රියාපටිපාටිය වැරදි ලෙස භාවිත කිරීම සහ තර්ජනාත්මක හැසිරීම කිසිදු මගියෙකුට අනුමත කළ නොහැකි බවත්, ඩබ්ලින් හිදී තමන්ට මුහුණ පෑමට සිදු වූ පළමු නරක අත්දැකීම මෙය බවත් ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණා.

    මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වීමත් සමඟ, රයන්එයාර් ආයතනය සිය නිල ෆේස්බුක් පිටුව හරහා තරමක උපහාසාත්මක සටහනක් පළ කර තිබීම මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනාත්මක කතාබහක් නිර්මාණය කරමින් පවතිනවා.

    එහිදී, රයන්එයාර් නිල පිටුව මගින් විසින් සිංහයෙකුගේ විශේෂ කොණ්ඩා මෝස්තරයක් සහිත උපහාසාත්මක ඡායාරූපයක් අමුණමින් "bring back skin fades" යනුවෙන් සටහනක් තබා ඇති අතර, ගුවන් මගීන්ගේ බරපතල චෝදනා හමුවේ ගුවන් සේවය මෙවැනි හාස්‍යජනක සහ උපහාසාත්මක ප්‍රවේශයක් ගැනීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයටත්, පිළිකුලටත් ලක්ව තිබෙනවා.

    මෙම සිද්ධියත් සමඟ ගුවන්තොටුපළ පරිශ්‍රයකදී ඕනෑම මගියෙකුට ගෞරවාන්විතව සහ සාධාරණව සැලකීම අත්‍යවශ්‍ය බවට සමාජ මාධ්‍ය තුළ දැඩි මතයක් ගොඩනැඟෙමින් පවතින
    වා.

    අන්න සින්හළු Rayan Air හාන්න පටන් අරගෙන.
    ------ Post added on Oct 29, 2026 at 11:14 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,859
    1
    53,769
    113
    ප*යාගල
    sorry.com
    රයන් එයා කියන්නෙ තනිකර මුඩුක්කු කොලිටි. Tuk tuk in europe .
    ඕකේ ඉන්න මහ සක්කිලියා එක පාරක් ප්ලේන් වල හිටගෙන යන්න පුළුවන් නම් ඒකත් යන්න දෙනවා කියල කිව්වලු. ඕකට පුළුවන් නම් ප්ලේන් වෙනුවට ලොරි චැසි බස්සනවා එන්ජිම ගහලා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,307
    7,416
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් අනිවාර්යයෙන්ම. විසා දෙන්නේ එම්බසි එකෙන් උනත් ගුවන් සමාගමට ඒවා පෙන්වන්න ඕනේ. නැත්නම් හදිසියෙවත් ඩිපෝර්ට් කලොත් එහි වගකීම ගුවන් සේවය ගන්න ඕනේ. ගුවන් සමාගම් විශාල දඩ මුදලකට යටත් වෙනවා ඒ වගේ අවස්ථාවලදී.
    ගේට් එකෙදී පාස්පොර්ට් එක ඉල්ලන්න පුලුවන් (අනන්‍යතාව තහවුරුකරන්න- බයෝ ඩේටා පේජ්). නමුත් බෝඩින් පාස් එක විතරයි නේ හුඟක් වෙලාවට බලන්නේ. එතනදිත් අපටම ෆෝන් එක අල්ලන්න කියනවානේ රීඩර් එකට. ගේට් එකේදී වීසා එක බලන්න ඉල්ලනවා කියන්නේ එයා ලයින් එක ඉමිග්‍රේශන් එකේ වැඩේ බාර අරං. අනිවාර්යෙන් ඩිස්ක්‍රිමිනේටරි ට්‍රීට්මන්ට්. සංගට ඉස්සරහින් හිටපු සුද්දො සුස් ගාල ඇතුලට යද්දි සංගට පිටු පෙරල පෙරල වීස හොයන්ඩ වෙන්න ඇති!
     
    • Like
    Reactions: shenat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    ඌ එංගලන්තෙටම කඩේ යනවූනම් එහෙම හිටපු දෙන්. මොන මගුලට අපේ උන් තවත් කඩේ යනවාද උට
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,307
    7,416
    113
    Back Bay-Beacon Hill, Boston
    ඌ එංගලන්තෙටම කඩේ යනවූනම් එහෙම හිටපු දෙන්. මොන මගුලට අපේ උන් තවත් කඩේ යනවාද උට
    ටිපිකල් ගෝත්‍රික අඩුකුලේ ශින්හල තිංකිං -සිංහලුංගේ අනන්‍යතාව! 🤪
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,977
    26,838
    113
    Fantasy
    මොකො කියන්නෙ සින්හලු සංගට රයන් එයාර් එකේ අයිතිය අරන් දෙන්ඩ ෆන්ඩ් එකක් පටන් ගමුද? උබලත් පුලු පුලුවන් විදිහට කීයක් හරි දාෆල්ල.
    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
     
    • Haha
    Reactions: ewijesekara