Hqhahahahahahaha. Thopita ohoma wela madi. Cebara kotata puluwan labbak tyenawada.
එල මචන්. දැන් ඉතින් කියන්න තියෙන්නේ "සුළගේ පාවී, ඈතට යාවි..." සින්දුව.ටින් සහතිකය කියන්නේ මොකක්ද. දැන් සෑහෙන කාලෙකට කලින් online ගත්තේ. ගෙදරට නම් ලියුමක් ආවා දැන් ඒක කොහෙද කියලා නෑ. අංකෙ දන්නවා.
එහෙනම් බන් මුලින්ම මාමාව හොයාගෙන ඉන්න. (අරයගේ සහතිකේ නැතිවෙලා, මෙයාගේ මාමා නැතිවෙලා)කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.
උගේ වාහනේට දැන් ඉන්ෂුරන්ස් තියනවද බන් ??මාමගේ වයිෆ් ඉන්නවනං එයාට ට්‍රාන්ස්ෆර් කරගතහැකි
නැන්දට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් කසාද සහතිකේ තියෙනවනෙ. MTA 7 ද කොහෙද පුරවලා දෙන්න තියෙන්නෙ
ඊට පස්සෙ නැන්දගෙන් හරවගන්න
"මම නැන්දා මට මාමගේ කාර් එක දෙන්න පවරා කියල ඔය ෆෝම් කෑල්ල පුරවල දුන්නම හරිද බන් ?? දරුවන්ගේ කැමැත්ත, ග්‍රාම සේවා සහතික, JP සහතික වගේ ඒවා ඕනේ නැද්ද ? මියගිය කෙනෙක්ගේ මිලියන 4 ට වඩා වැඩි දේපලක් සුටුස් ගාල වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද ??
https://eservices.ird.gov.lk/registration/tinregistration/showrequestheaderමම ගන්නෙ කොහොමද
ටින්ටින්සහතිකේම ඕනද බං ඒ නම්බර් එක හෝ id එකෙන් ඕක වෙරිපයි කරගන්න තරම් තාක්සනය දියුණු නැද්ද තාම දකුණු ආසියාවේ
open papers witarak newe ban van eka tiyenne appachchige namata license ganne mama. ithin den mokada karaneඒකනෙ![]()

open papers witarak newe ban van eka tiyenne appachchige namata license ganne mama. ithin den mokada karane![]()
ow. oya kiyana widihata nam patta gon wedak owner yanna one kiyana eka.Mata nam hithenne oka issarahata ownerge TIN eka aragena kawuru giyath dei
Thama patan gaththa witharane
හරියන්නෙ නැනෙමේකේ local indicidual ගිහින් ඔයාගෙ id එක දැම්මාම already registered කියලා තියනවානම් ලඟම ird එකට ගිහින් tin certoficate එක ගන්න. නැත්තං මේක fill කරලා tin එක ගන්න. ගෙදරට mail එකේ certificate එක එනවා
yt eke blpan bn. videos thiynv
කවුරුහරි කියන්න TIN number එක විතරක් මදිද? මොකක්ද certificate කතාව. කවුද අරන් තියෙන්නේ?
අහ් එකද valid එක. හරි හරි ඒක තියනවා. ස්තුතීයිTIN එක ගත්තම certificate එක එවනව ගෙදරට. නැත්නම් ළඟම IRD ඔෆිස් එකට ගිහින් ID එක දුන්නම විනාඩි පහෙන් දෙනව අළුත් එකක්
