රුපියල් පනහට දුම නැති - අළු නැති සුපිරි ලිපක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    රුපියල් පනහට දුමත් අළුත් නැති ලිපක් නම් ගෙදර ට්‍රයි කරලා බලන්න වටිනවා, ගෑස් නැති දවසටත් වැඩේට එනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ලිප රුපියල් පනහට හදාගත්තට ඕකට දාන භූමිතෙල් ටික ගන්නෙ කීයටද බං
    භූමිතෙල් ලීටරෙත් ඊයෙ රුපියල් දහතුනකින් වැඩි කරානෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,862
    13,817
    113
    උබලට හැම මගුලම කරලා දෙන්න බැ, භුමිතෙල් ගනන් වැඩිනම් පොල්තෙල් දාලා හරි කරගනිල්ලා
     
    • Like
    Reactions: SK29

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,954
    13,207
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලිප රුපියල් පනහට හදාගත්තට ඕකට දාන භූමිතෙල් ටික ගන්නෙ කීයටද බං
    තරහා ගන්නේ නැති නම් ගෙදරදීම භූමිතෙල් හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන්....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,951
    21,321
    113
    adala nene
    images
     
    • Haha
    Reactions: Nidarshana_k

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    තරහා ගන්නේ නැති නම් ගෙදරදීම භූමිතෙල් හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන්....

    වත්තෙ තෙල් ළිඳක් හාරන හැටිද 😂
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,954
    13,207
    113
    ලංකාවේ.. ලංකාවේ
    වත්තෙ තෙල් ළිඳක් හාරන හැටිද 😂
    ඔප්ෂන් තුනක් දෙන්න පුළුවන්.
    1) Crude oil මන්නාරමෙන් ගෙනල්ලා ගෙදරදී පිරිපහදු කරන ක්‍රමේ
    2) ගෙදර ඉදන් කොලොන්නාව වෙනකන් ළිදක් හාරන ක්‍රමේ.
    3) පොලිතීන් වලින් පෙට්‍රල් හදන මැෂිමක් ගෙදරදීම හදාගන්න විදිහ.
    ඔබතුමා කොකටද කැමති :ROFLMAO:
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඔප්ෂන් තුනක් දෙන්න පුළුවන්. 1) Crude oil මන්නාරමෙන් ගෙනල්ලා ගෙදරදී පිරිපහදු කරන ක්‍රමේ 2) ගෙදර ඉදන් කොලොන්නාව වෙනකන් ළිදක් හාරන ක්‍රමේ. 3) පොලිතීන් වලින් පෙට්‍රල් හදන මැෂිමක් ගෙදරදීම හදාගන්න විදිහ. ඔබතුමා කොකටද කැමති
    ගම්මන්පිලගෙ මන්නාරමේ තෙල් එනකන් ඉන්නවට වඩා කොලොන්නාවට උමඟක් කපන එක ලේසියි 😂
     
    • Haha
    Reactions: wqe123

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    @Max_r පුනරුද කාලේ ගෙදරම ලිපක් හදාගමු
    ගෝඨා කාලෙ ගෑස් පුපුරද්දි දර ලිපේ උයපු බයියට අමතක වෙලා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    දැන් පුපුරන්න වත් ගැස් නැහැනේ බයියෝ
    ගෑස් පුපුරවලා මිනිස්සු මරපු කාලෙ ගැන ආඩම්බරෙන් කියවන එකම බයියා 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,913
    73,261
    113
    මාලඹේ
    ගෑස් පුපුරවලා මිනිස්සු මරපු කාලෙ ගැන ආඩම්බරෙන් කියවන එකම බයියා 😂
    ගැස් පුපරයි කියලා බයටද මොඩ ජෙප්පො ගැස් ගෙන්වන්නේ නැත්තේ😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ගැස් පුපරයි කියලා බයටද මොඩ ජෙප්පො ගැස් ගෙන්වන්නේ නැත්තේ
    කහ පාට ගෑස් සිලින්ඩරේ දැක්කමත් තාම බයියන්ට බඩ යනවා ඇති 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    දැන් පුපුරන්න වත් ගැස් නැහැනේ බයියෝ
    ගෑස් පුපුරවලා මිනිස්සු මරපු හැටි කටින්ම පිළිගත්තා නේද වහලා 😂
     
    • Like
    Reactions: SK29

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    දැන් ගැස් නැතුව නෙද් මිනිස්සු මැරෙන්නේ
    ගෑස් පෝලිම් වල මිනිස්සු මැරුණෙ උඹේ නාකි මයිනගෙ කාලෙ පොන්නයෝ 😂