ලගදී තත්තලා උන උන් වරෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,927
    78,869
    113
    Hoda docek private channel karala, uu inna goverment hospital ekata admit unama hari..
    එහෙම උන් අඩුයි බන්, ඕකත් බිස්නස් එකක්. ලමයෙක් කියන්නෙ මචන් reverse කරන්න බැරි දෙයක්. ඉතින් සල්ලි වියදම් උනත් මුල ඉඳන්ම හොඳට හරියට කරගත්තානම් හරි. වියදම එකපාරනෙ බන්
     

    Mister TT

    Well-known member
  • Dec 4, 2014
    600
    268
    63
    41
    Kalutara
    Scanning ,doctor channeling වලට මාසෙක 10000 ක් අඩු හෝ වැඩිය යනවා.Wife ට දෙන බෙහෙත් වලට 15,000 - 20,000 අතරේ යාවි මාසෙට.බබා ඉපදෙන්න කලින් ගේන අල්මාරි,කොට්, ඇඳුම් අනං මනං වලට 200,000 ක් වත් යයි අඩුම,C Section delivery එකට දවස් 2 package එකට 450,000 ක් වගේ යාවි බබාගේ ප්‍රශ්නයක් නැත්නම්,අඩු බර වගේ වෙන වෙන සංකුලතා තිබුනොත් NICU දානවා.එහෙම උනොත් 800,000 ක් 1,000,000 ක් වගේ වෙන්නත් පුළුවන්.Diaper ගන්නකොට හොඳ brand එකකින් ගන්න.මුල් කාලේ කොහොමත් මාසෙට 160 ක් - 180 ක් වගේ යාවි.ආසන්න වශයෙන් 15,000 ක් විතර.බබා හම්බ උනාට පස්සෙත් wife ට දෙන බෙහෙත් වලටත් 15,000 ක් වගේ යනවා.මවුකිරි ත් එක්ක formula දෙනවා නම් tin එකකට 3200 ගානේ මාසෙට 3 ක් 4 ක් වගේ දෙන්න වෙයි මාස 3 පසු උනාට පස්සේ.අපේ එකා නම් මාස 3 පැන්නට පස්සේ මාසෙට formula tin 7 k බිව්වා මවුකිරිත් එක්කම.කන්න පටන් ගත්තට පස්සේ ඒක මාසෙට 5 ක් වගේ උනා.බබාට මාස 2 ක් වගේ වෙනකන් පලවෙනි සතියෙනුයි තව සති දෙකකිනුයි මාසෙකට පස්සෙයි pd කෙනෙක්ට පෙන්නුවට කමක් නෑ.ඊට පස්සේ අසනීපයක් මුකුත් නැත්නම් පෙන්නන්න ඕන නෑ.vaccine ගැන idea එකක් නෑ gov clinic වලින් vaccine ටික කරගෙන යන්නේ.gov vaccine වලට නම් බබාට ටිකක් අමාරු වෙනවා. මාස 6 න් පස්සේ ආහාර පුරුදු කරද්දීත් මස් මාළු වගෙයි.හොඳ හාල් වරය වලිනුයි දෙන්න.එහෙම හාල් 1kg තියෙනවා 700 කට වගේ.fresh පලතුරු එහෙම දෙන්න ඕනේ.කොහොමත් බබා වෙනුවෙන් මාසෙට 60 ක් වත් වෙන් කරන්න වෙනවා හොඳට දෙන්න නම්.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,007
    11,864
    113
    හඳට කිට්ටුව
    එහෙම උන් අඩුයි බන්, ඕකත් බිස්නස් එකක්. ලමයෙක් කියන්නෙ මචන් reverse කරන්න බැරි දෙයක්. ඉතින් සල්ලි වියදම් උනත් මුල ඉඳන්ම හොඳට හරියට කරගත්තානම් හරි. වියදම එකපාරනෙ බන්

    Aniwa ban, mama nam podi ewun haduwe 2013, 2017, gov. hospital thama giye, dan nam ithin situation ekak wenas athi neh..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,651
    170,477
    113
    එකමත් එක රටක
    Peanut Butter Dancing GIF
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,188
    13,570
    113
    කල් දාපං. ඔය ඕන කියන කටින්ම තමයි කියන්නෙ, ළමය හදාගත්තෙ මගෙ උවමනාවටද, මේක කරපං අරක කරපං. මම විතරක් මැරෙන්න ඕන. මගේ ජීවිතේම විනාස කලා.. තමුසෙ නම් හොඳට ඉන්නව මමනෙ හැමදේම කරන්න ඕන... තව වදන් සෙට් එකක් තියෙනවා. ලයිෆ් එකම අමාරු වෙන තීරණ හුරතල් බලන්න ඕන කියල ඇඟේ දාගන්න එපා.

    අවුරුදු 3යි මාස 4කින් හරියට නිදාගෙන නැති පියෙක්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,944
    17,015
    113
    Wife pregnant wunama
    Once every 4 weeks gynecologist appointment. Ekata per session 6K wage yanawa. Ubalata mona hari babage scan printouts dunnoth ewata wenama charge karanawa.

    Baba labeddi
    500K wage yanawa delivery walata.

    Healthy babek dawasata 6 to 8 diapers use karanawa.
    28 pack farlin premium diaper pants pack ekak 2500 gaanak wage. Meken uba maaseta gaana hadala ganin.

    Maasa 2n 4n 6n vaccine thiyenawa. Per session 22K wage yanawa.

    Uda serama mama kiyala thiyenne kisima complications nathi pregnancy ekakata. Mama prarthana karanawa ubatath wifetath kisima prashnayak nathi pregnancy ekak and babek labewa kiyala.

    Baba labunata passe kohomath ona weleka 20K wage wiyadam karanna balan indapan.

    Kellek labunoth kollekta wada hygiene paththa balanna ona nathnam tak gaala infect wenawa. A kiwwe kakka dammama hariyata clean karannama ona. Infections awoth ewa kidney walatama yanawa. Owath balanna ona.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,853
    1,478
    113
    ගෙදර
    උඹ ඔක්කොම ප්‍රයිවට් කලොත් දල වශයෙන් මේ ගානක් යයි

    delivary --> 400,000
    මාසෙකට සැරයක් clinc + testing --> 10,000
    විටමින්, සප්ලිමන්ට් --> 5000-10000

    ඇඳුම් (මාසෙකට)(ඔෆිස් යනවානම් ඇඟේ සයිස් එක ලොකුවෙනකොට ඉතින් පරන ඇඳුම් අන්දින්නත් බෑ මෙට්‍රනිටි ඇඳුම් ගන්න වෙනවා) --> 10,000

    delivery එකට බඩු --> 50,000 (one time, සමහර විට තෑගි විදිහට එයි)

    ඉපදුනාට පස්සෙ --> මාසෙකට සැරයක් වත් මාස 6ක් යනකන් doctor ගාවට යන්න ඕනා, ඒකට channelling විතරක් 6000ක් විතර යයි
    vacines ---> වරකට 10,000ක් වත් යනවා ගහන්න. මතක විදියට 2 තුන් පාරක් ගහන්න ඕන මුල් අවුරුද්දේ

    පැම්පර්ස් --> මුලදි දවසකට 5 6ක්වත් යනවා, ඒකියන්නෙ මාසෙකට මුලදි 15,000ක් විතර සෙට් වෙනවා

    පොඩි උන්ගෙ ඇඳුම් වලට වෙනම යයි නෝනගෙ ආසාව අනුව.


    private නැතුව government කලොත් ඔය ඩිලවරි, clinic, vaccine වගේ ඒවාට සල්ලි යන්නෙ නෑ.



    ------ Post added on Nov 3, 2026 at 9:00 AM
    :yes: :yes: :yes:
    Apita Lanka Hospitals January 380k wage giya cesarean. Insurance tiyanavanam cover karaganna puluvan. eken passeth uda thiyana viyadan tika yanava vaccines + channelling walata.
    ona badu list ekanam delivery ekata kalin mula indanma tika tika gattama lesi.


    oya okkoma ivara unata passe puthe digatama viyadan thama. Pampa, vitamin, food anan manan (Toys :P)....
    and podi ekata ganna eva lokuvata ganan balanne nathiva gannakota hithanne nathiva cost ekak yanava.

    Monthly extra 30k - 25k wath aduma yanava


    kalin amathaka una.. gynecologist appointment walatath yanava channelling + scan .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,927
    78,869
    113
    Phenomenon vaccine kalada ban?

    government nam meka widinne na. prvt widaganna one. Phenomenon enne na kiyala widina extra vaccine ekak.
    මමනම් මචන් extra ඒවා ගහන්න ගියෙ නෑ, ඕන ටික විතරයි ගහන්නෙ. chickenpox ගැහුවා. හේතුව තමා බන් පොඩි එකාට රටේ ඔක්කොම විදලා නිකන් පව් දෙන්න ඔන නෑනෙ.
     
    • Like
    Reactions: SomiBoyz

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,453
    1,734
    113
    delivery ekata c-section nam laksha 3.5k wage yanawa. complication awoth laksha 5.5-6 wage yanawa.

    channeling and medicines walata kohomath per month almost 10k wage yanawa. thawa scan walata ekathu unama mulu delivery eka dakwama roughly extra 25k wage yanawa basic scans walata. anomaly test wage okkoma kaloth nam lakshe paninawa.

    oya government giyoth mulu delivery ekatama 10k wath yanne na.

    transport nathuwa.

    උඹ ඔක්කොම ප්‍රයිවට් කලොත් දල වශයෙන් මේ ගානක් යයි

    delivary --> 400,000
    මාසෙකට සැරයක් clinc + testing --> 10,000
    විටමින්, සප්ලිමන්ට් --> 5000-10000

    ඇඳුම් (මාසෙකට)(ඔෆිස් යනවානම් ඇඟේ සයිස් එක ලොකුවෙනකොට ඉතින් පරන ඇඳුම් අන්දින්නත් බෑ මෙට්‍රනිටි ඇඳුම් ගන්න වෙනවා) --> 10,000

    delivery එකට බඩු --> 50,000 (one time, සමහර විට තෑගි විදිහට එයි)

    ඉපදුනාට පස්සෙ --> මාසෙකට සැරයක් වත් මාස 6ක් යනකන් doctor ගාවට යන්න ඕනා, ඒකට channelling විතරක් 6000ක් විතර යයි
    vacines ---> වරකට 10,000ක් වත් යනවා ගහන්න. මතක විදියට 2 තුන් පාරක් ගහන්න ඕන මුල් අවුරුද්දේ

    පැම්පර්ස් --> මුලදි දවසකට 5 6ක්වත් යනවා, ඒකියන්නෙ මාසෙකට මුලදි 15,000ක් විතර සෙට් වෙනවා

    පොඩි උන්ගෙ ඇඳුම් වලට වෙනම යයි නෝනගෙ ආසාව අනුව.


    private නැතුව government කලොත් ඔය ඩිලවරි, clinic, vaccine වගේ ඒවාට සල්ලි යන්නෙ නෑ.

    Scanning ,doctor channeling වලට මාසෙක 10000 ක් අඩු හෝ වැඩිය යනවා.Wife ට දෙන බෙහෙත් වලට 15,000 - 20,000 අතරේ යාවි මාසෙට.බබා ඉපදෙන්න කලින් ගේන අල්මාරි,කොට්, ඇඳුම් අනං මනං වලට 200,000 ක් වත් යයි අඩුම,C Section delivery එකට දවස් 2 package එකට 450,000 ක් වගේ යාවි බබාගේ ප්‍රශ්නයක් නැත්නම්,අඩු බර වගේ වෙන වෙන සංකුලතා තිබුනොත් NICU දානවා.එහෙම උනොත් 800,000 ක් 1,000,000 ක් වගේ වෙන්නත් පුළුවන්.Diaper ගන්නකොට හොඳ brand එකකින් ගන්න.මුල් කාලේ කොහොමත් මාසෙට 160 ක් - 180 ක් වගේ යාවි.ආසන්න වශයෙන් 15,000 ක් විතර.බබා හම්බ උනාට පස්සෙත් wife ට දෙන බෙහෙත් වලටත් 15,000 ක් වගේ යනවා.මවුකිරි ත් එක්ක formula දෙනවා නම් tin එකකට 3200 ගානේ මාසෙට 3 ක් 4 ක් වගේ දෙන්න වෙයි මාස 3 පසු උනාට පස්සේ.අපේ එකා නම් මාස 3 පැන්නට පස්සේ මාසෙට formula tin 7 k බිව්වා මවුකිරිත් එක්කම.කන්න පටන් ගත්තට පස්සේ ඒක මාසෙට 5 ක් වගේ උනා.බබාට මාස 2 ක් වගේ වෙනකන් පලවෙනි සතියෙනුයි තව සති දෙකකිනුයි මාසෙකට පස්සෙයි pd කෙනෙක්ට පෙන්නුවට කමක් නෑ.ඊට පස්සේ අසනීපයක් මුකුත් නැත්නම් පෙන්නන්න ඕන නෑ.vaccine ගැන idea එකක් නෑ gov clinic වලින් vaccine ටික කරගෙන යන්නේ.gov vaccine වලට නම් බබාට ටිකක් අමාරු වෙනවා. මාස 6 න් පස්සේ ආහාර පුරුදු කරද්දීත් මස් මාළු වගෙයි.හොඳ හාල් වරය වලිනුයි දෙන්න.එහෙම හාල් 1kg තියෙනවා 700 කට වගේ.fresh පලතුරු එහෙම දෙන්න ඕනේ.කොහොමත් බබා වෙනුවෙන් මාසෙට 60 ක් වත් වෙන් කරන්න වෙනවා හොඳට දෙන්න නම්.

    Wife pregnant wunama
    Once every 4 weeks gynecologist appointment. Ekata per session 6K wage yanawa. Ubalata mona hari babage scan printouts dunnoth ewata wenama charge karanawa.

    Baba labeddi
    500K wage yanawa delivery walata.

    Healthy babek dawasata 6 to 8 diapers use karanawa.
    28 pack farlin premium diaper pants pack ekak 2500 gaanak wage. Meken uba maaseta gaana hadala ganin.

    Maasa 2n 4n 6n vaccine thiyenawa. Per session 22K wage yanawa.

    Uda serama mama kiyala thiyenne kisima complications nathi pregnancy ekakata. Mama prarthana karanawa ubatath wifetath kisima prashnayak nathi pregnancy ekak and babek labewa kiyala.

    Baba labunata passe kohomath ona weleka 20K wage wiyadam karanna balan indapan.

    Kellek labunoth kollekta wada hygiene paththa balanna ona nathnam tak gaala infect wenawa. A kiwwe kakka dammama hariyata clean karannama ona. Infections awoth ewa kidney walatama yanawa. Owath balanna ona.

    :yes: :yes: :yes:
    Apita Lanka Hospitals January 380k wage giya cesarean. Insurance tiyanavanam cover karaganna puluvan. eken passeth uda thiyana viyadan tika yanava vaccines + channelling walata.
    ona badu list ekanam delivery ekata kalin mula indanma tika tika gattama lesi.


    oya okkoma ivara unata passe puthe digatama viyadan thama. Pampa, vitamin, food anan manan (Toys :P)....
    and podi ekata ganna eva lokuvata ganan balanne nathiva gannakota hithanne nathiva cost ekak yanava.

    Monthly extra 30k - 25k wath aduma yanava


    kalin amathaka una.. gynecologist appointment walatath yanava channelling + scan .
    තැන්කූ බො‍යිස්. කොස්ට් එක ගැන අදහසක් ආව. දැන් ඉතින් ශෙප් එකේ සල්ලි ටිකක් බැලන්ස් කරගන්න ති‍යෙන්නේ
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    735
    774
    93
    Habarana
    අම්මයි බබයි ගෲප් ටිකකට ඇඩ් වෙන්න, ඒකෙ ඉන්න කාන්තාවො දානවා ඉන්ඩීටේල් සීන්කෝන් එක විත් කම්පැරිසන්..
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,927
    78,869
    113
    තැන්කූ බො‍යිස්. කොස්ට් එක ගැන අදහසක් ආව. දැන් ඉතින් ශෙප් එකේ සල්ලි ටිකක් බැලන්ස් කරගන්න ති‍යෙන්නේ
    පුලුවන් ලෙවල් ඒකට කරපන් මචන්. දුප්පත් පෝසත් හැම එකාම ලම්යි හදන්නෙ. ඉතින් සල්ලි තියෙන්නම ඕන නෑ. හැබැයි සල්ලි තිබ්බොත් සැප වැඩි. පුලුවන්නම් ගෑනිගෙ ඔලුඅවට යාලුවො අනන් මනන් දාන එක අඩු කරන්න බලපන්. දැම්මත් වලි වලට යන්න එපා. ඔය කාලෙය් කොහොමත් ඔලුව පහත් කරන් ඉන්න තියෙන්නෙ හම්බෙනකන්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,853
    1,478
    113
    ගෙදර
    පුලුවන් ලෙවල් ඒකට කරපන් මචන්. දුප්පත් පෝසත් හැම එකාම ලම්යි හදන්නෙ. ඉතින් සල්ලි තියෙන්නම ඕන නෑ. හැබැයි සල්ලි තිබ්බොත් සැප වැඩි. පුලුවන්නම් ගෑනිගෙ ඔලුඅවට යාලුවො අනන් මනන් දාන එක අඩු කරන්න බලපන්. දැම්මත් වලි වලට යන්න එපා. ඔය කාලෙය් කොහොමත් ඔලුව පහත් කරන් ඉන්න තියෙන්නෙ හම්බෙනකන්
    Meka atta.. mekath ara wedding seen eka wage wavan kanava . Fb eke Insta eke yana video promotion balala e vidihata karanna giyoth nam kela wenava. :yes: :yes: