බත්තරමුලේ ID දෙකක් එලකිකරී එකට බස්සලා නේද😂

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,888
    6,013
    113
    Waiting for breaking ...
    Honorable finance minister will announce TIN flexibility for you today Evening ✨ we NPP government is for best interest of all of you elakiri ppls and whole citizens at large.. Thanks
     
    Last edited:
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    දැන් ගැස් නැතුව මැරෙන්නේ
    කුස්සියෙ ගෑස් එක පුපුරලා මැරෙනවට වඩා නම් ඒක දාහෙන් සම්පතක් අටදාහෙ බයියෝ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    වහල් හමුදාවක් ඉන්නවනේ පල ගිහිං හොඩපාන් කීවාම හෝදන්න
    නාමල් බේබිව වැලිකඩ යැව්වමයි ශිරන්ති ආච්චිගෙ ඇපේ ප්‍රතික්ෂේප වුණාමයි රිදිච්ච වහල් හමුදාව කවුද කියලා මේ ත්‍රෙඩ් එකේ අඬන ඇඬිල්ලෙන්ම පේනවා 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,926
    103,591
    113
    නාමල් බේබිව වැලිකඩ යැව්වමයි ශිරන්ති ආච්චිගෙ ඇපේ ප්‍රතික්ෂේප වුණාමයි රිදිච්ච වහල් හමුදාව කවුද කියලා මේ ත්‍රෙඩ් එකේ අඬන ඇඬිල්ලෙන්ම පේනවා 😂
    ඩෝබි බෝඩර් 🤭🤭
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    වහල් හමුදාවක් ඉන්නවා කිව්වම එක වාලෙක් පයර් වෙලා.
    පයර් වෙලා තියෙන්නෙ කවුද කියලා පේනවා පැය ගාණක් තිස්සෙ එකම ත්‍රෙඩ් එකේ වැලලෙන විදිහෙන් 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    කෙබර කුමාර සහෝ, රාජ්ය සේවය ai එක්ක බද්ධ කරනවා කිව්වේ එහෙනම් මේක තමයි අමිල සිරිවර්ධන කියන්නේ අපේ tax money
    රනිල් සීයා වුල්වර්හැම්ප්ටන් ගිහින් කෝටි හාරසීයක් කාබාසිනියා කරද්දි ටැක්ස් සල්ලි මතක් නොවුණ ගුපියෙක් දැන් කිරියෙ එකවුන්ට් දැකලා අඬනවා 😂
     
    • Dislike
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,724
    15,672
    113
    🌎
    රනිල් සීයා වුල්වර්හැම්ප්ටන් ගිහින් කෝටි හාරසීයක් කාබාසිනියා කරද්දි ටැක්ස් සල්ලි මතක් නොවුණ ගුපියෙක් දැන් කිරියෙ එකවුන්ට් දැකලා අඬනවා 😂
    SXRoaW4gYmlqam8sIGhvZGF5aSBraXlsbmUgdGhpeWVubmUgcG9ucyA=
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,029
    21,774
    113
    Panadura
    පයර් වෙලා තියෙන්නෙ කවුද කියලා පේනවා පැය ගාණක් තිස්සෙ එකම ත්‍රෙඩ් එකේ වැලලෙන විදිහෙන් 😂
    පයර් වෙලා පැය ගාණක් තිස්සෙ එකම ත්‍රෙඩ් එකේ වැලලෙන්නේ උබයි උබේ ගෑනි අමිලා නදීශානියිනේ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    පයර් වෙලා පැය ගාණක් තිස්සෙ එකම ත්‍රෙඩ් එකේ වැලලෙන්නේ උබයි උබේ ගෑනි අමිලා නදීශානියිනේ
    නාමල් බේබි අම්මයි තාත්තයි ලෙඩ වෙලා කියලා උසාවියෙ අඬලා ඇප ගත්ත එකට සතුටු වෙයන් වහල් බයියෝ 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,926
    103,591
    113
    පයර් වෙලා තියෙන්නෙ කවුද කියලා පේනවා පැය ගාණක් තිස්සෙ එකම ත්‍රෙඩ් එකේ වැලලෙන විදිහෙන් 😂
    ඊයේ රෑ ඉදලා නූල් ටික හාපු වහල් ඩෝබි තුමා. 🤭
     
    • Haha
    Reactions: gmsiriwardana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,926
    103,591
    113
    ඊයේ රෑ ඉඳන් අපි දාපු කමෙන්ට් ගණන් කර කර නිදිමරාගෙන අඬපු බයියෙක් 😂
    අපි දැන් shift එකට බොටල නාවන එක කරන්නේ. අල්ලන් හිටපං තව ටිකකින් තව එකෙක් එයි.
     
    • Haha
    Reactions: gmsiriwardana