තොපිට බෑ ඒක පිළිගනිව් මුලින්ම...... ඒකටත් වෙනවුන්ට බැන බැන නොඉඳ.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,281
    1
    102,986
    113
    34
    Kalutara
    1991 එකේ ඉඳන් කොළඹ ඉස්පිරිතාලේ වැඩ කරපු නර්ස්වත් දැකලා නැහැල්ලු මෙහෙම ගංවතුරක්. එහෙනම් 1991 ඉඳන් මේ දක්වා වැස්ස ලොකුම වැස්ස වෙන්න ඕන ඊයේ වපු වැස්ස. ඒ කියන්නේ 500mm වත් වෙන්න ඕන.
     
    • Like
    Reactions: AKI-SL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,867
    28,744
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු ගාණක් තිස්සෙ ගොඩකරපු ඉඩම් ටිකයි හිරවෙච්ච කාණු පද්ධතියයි අවුරුදු 2න් magic වලින් හදන්න තිබ්බෙ, අපරාදෙ උඹවනෙ මේකෙ engineer කරන්න තිබුණෙ. FB හෑලි copy-paste කරන්න කලින් පැය 24ක වැස්සයි පැය දෙක තුනක වැස්සයි අතර වෙනසවත් පොඩ්ඩක් බලාගෙන වරෙන්කො 😤

    ━━ 🤖 AI generated reply ━━
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,066
    17,206
    113
    "හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට" කියල හරියන්නෙ නෑ ඉතින් අවුරුදු 30+ පරණ Drainage system එක 129mm/hr වැස්සකට මදි නම් ඒක කියන්න එපෑ
    Ow bn.
    Ditwa enawa kiyalath mukuth kare naha.
    Kunatuwak enawa kiyala iskole hitan wahuwa. A dawas wala hari oka hoyala balala karanna thibuna. Dan ithin revila iwarai. Wate unge ange gaanna hadanne.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,755
    4,302
    113
    colombo
    24- hour period ලු නෙ. මේ සැරේ 129mm in 2-3 hours

    https://www.dailymirror.lk/breaking...s-what-it-really-means-for-Colombo/108-354359

    2AILN7.png
    🌧️ Sri Lanka's Highest 3-Hour Rainfall Events

    Research Period: 1997–2026

    1. Research Objective

    The objective is to identify the 10 days with the highest rainfall recorded within a 3-hour period in Sri Lanka over the past 30 years (1997–2026).

    2. Currently Available Rainfall Information

    Year / Date| Location| Rainfall| Duration
    1992| Colombo| 222.06 mm| 3 hours
    2009| Colombo| 148.58 mm| 3 hours
    2010| Colombo| 163.39 mm| 3 hours
    November 6, 2026| Colombo| 129 mm| Several hours

    The historical Colombo rainfall figures are from a study using rainfall records from 1981–2010.

    3. Important Data Limitations

    The information currently available is insufficient to establish a reliable nationwide Top 10 ranking.

    To produce an accurate ranking:

    - Historical rainfall records from 1997 to 2026 are required.
    - Data from meteorological stations across Sri Lanka must be examined.
    - Rainfall totals must be calculated over consistent 3-hour periods.
    - Each event must be verified against official meteorological records.
    - The November 6, 2026, Colombo rainfall must be confirmed as a 3-hour total before comparing it with historical records.

    A rainfall total recorded over several hours cannot automatically be treated as a 3-hour rainfall total.

    Sources

    - Daily Mirror — Colombo rainfall report, November 6, 2026.
    - Historical Colombo rainfall study — 1981–2010 rainfall records.
    - Sri Lanka Department of Meteorology — official rainfall observations.

    Research status: Incomplete. A verified nationwide Top 10 ranking is not currently available from the information examined.

    ඔන්න දත්ත උබම reserach කරලා බලපන්.

    මාචාන් මම කොළොඹ ඉන්නේ ඊයේ වහපු වැස්ස අවුරුද්දකට සැරයක් දෙකක් වැටෙන ඒක මෙහෙට අමුතු දෙයක් නෙමේ.

    ප්‍රශ්නේ මෙච්චර යට වුණු එක.

    උබ කොළඹ නම් කොළඹ කුණු එකතු කරන ඒකෙත් වෙනස දකිනවා ඇති.

    ඇත්ත පිළිගනින් දැන්වත්. දොවියෙක් වගේ හැසිරෙන්න නැතුව
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,455
    3,062
    113
    Colombo

    😆

    Code:
    https://www.tiktok.com/@t.lakshan2/video/7705372137799863570
     
    https://www.newswire.lk/2026/11/07/clearing-of-blocked-canals-begins-following-colombo-floods/

    මට පුකෙන් හිනා මේවා දැක දැක මේ වැරැද්ද සුද්ද කරනවාට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,099
    1
    17,300
    113
    1991 එකේ ඉඳන් කොළඹ ඉස්පිරිතාලේ වැඩ කරපු නර්ස්වත් දැකලා නැහැල්ලු මෙහෙම ගංවතුරක්. එහෙනම් 1991 ඉඳන් මේ දක්වා වැස්ස ලොකුම වැස්ස වෙන්න ඕන ඊයේ වපු වැස්ස. ඒ කියන්නේ 500mm වත් වෙන්න ඕන.
    91 idan ekama thana hitye kohomada kiyala hoyanna weno 🤭🤭
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,755
    4,302
    113
    colombo
    😆

    Code:
    https://www.tiktok.com/@t.lakshan2/video/7705372137799863570

    යකෝ උබ හිතන්නේ කොළඹ ඊයේ යට වුණේ ඔය විදියට කියලද අමාර්විදියි නිකන් වැස්සත් යට වෙනවා.

    ඊයේ යට වුණේ ජීවිතේට වතුර කියන්නේ මොකද්ද වත් දැක්කේ නැති පැති.
     
    • Like
    Reactions: War Fighter

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,455
    3,062
    113
    Colombo
    යකෝ උබ හිතන්නේ කොළඹ ඊයේ යට වුණේ ඔය විදියට කියලද අමාර්විදියි නිකන් වැස්සත් යට වෙනවා.

    ඊයේ යට වුණේ ජීවිතේට වතුර කියන්නේ මොකද්ද වත් දැක්කේ නැති පැති.

    Yeah, iye paya 3ta ridenna wassa kawadawath nathi widiyata, so whats ur point?
     
    • Haha
    Reactions: jjpala

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,962
    3,309
    113
    Malabe
    ඉතින් මොනා කීවත් මහත්තයො අරකට මිලිලීටර 30ට වඩා ලෝඩ් එකක් දරාගන්න බැහ් කිව්වට පස්සෙ ආයෙ මක්කෙයි කොරන්නෙ???😶
    Vahi valakulu valata Colombo enna thahanam karanava.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,786
    11,299
    113
    Nugegoda, Sri Lanka
    ගෝඨාබය, පාටලී ල කරපු වැඩ ටිකවත් Maintain කරගන්න බැරි හුකන්නල එක්ක කතාකරල තේරුමක් නෑ බන්.. ලොවෙත් General Hospital හරිය වෙනද යට වෙන්නේ නෑ.. Music Video කරන බඩ්ඩක් නගරාධිපති කරගෙන මගුලක් කතාකරනවා.. වැඩ බැරි නම් ඉතිං බෑම තමා.. :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,308
    1
    63,854
    113
    Mother Earth
    අතීතයේ ( අවුරුදු 30+ ) කාණු වලින් නේ වතුර බහින්නෙ ඉතින්
    ඉතින් ඒ කාණු ටිකවත් අස් කරල නෑනේ. ඒ කාණු වල ජරාව පිරිලා. ඒවා අස් කරන්නෙ නැති නිසා තමයි වතුර බහින්නෙ නැත්තෙ. වෙන මොකුත් නෙමෙයි අර බේරෙ වැව බලපන්. ඒක ළඟන් යන්න පුළුවන්ද කියල. අර floating market එක පැත්තෙ ගිහින් බලපන්. යන්න පුළුවන්ද කියලා. 🤷‍♂️
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,550
    28,091
    113
    අතීතයේ ( අවුරුදු 30+ ) කාණු වලින් නේ වතුර බහින්නෙ ඉතින්

    "හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට" කියල හරියන්නෙ නෑ ඉතින් අවුරුදු 30+ පරණ Drainage system එක 129mm/hr වැස්සකට මදි නම් ඒක කියන්න එපෑ

    ඒ කවදද

    සුද්ද කරල තිබුණා නම් ඔහොම වෙන්නෙ නෑ කියන්නෙ ඇත්ත නම් ආණ්ඩුවේ වරද තමා.

    24- hour period ලු නෙ. මේ සැරේ 129mm in 2-3 hours

    https://www.dailymirror.lk/breaking...s-what-it-really-means-for-Colombo/108-354359

    2AILN7.png

    a20dfb10e8b3.png