meya lankawata arwenika sathek newei ne, enisa ehema nidahas karanna thahanam neda?අනේ පවු මේ සතාව සිංහරාජේට හරි යාලට හරි නිදහස් කරන්න බැරිද?
පිස්සුද බන්අනේ පවු මේ සතාව සිංහරාජේට හරි යාලට හරි නිදහස් කරන්න බැරිද?
3 වසරේදී වගේ.me oran otan, meya dan na, marila
me oran otan, meya dan na, marila
අඩෝ මේක අර සත්වවේදීන් ඉන්න FB group එකක දාලා ලින්ක් එක දාපන්කෝ අපිට comment කියවන්න.අනේ පවු මේ සතාව සිංහරාජේට හරි යාලට හරි නිදහස් කරන්න බැරිද?
එහෙම කරන්න බෑ බන්අනේ පවු මේ සතාව සිංහරාජේට හරි යාලට හරි නිදහස් කරන්න බැරිද?
කෝ දාන්න බලන්න ලින්ක් එක. ඒ ගෘප් එකේ...අඩෝ මේක අර සත්වවේදීන් ඉන්න FB group එකක දාලා ලින්ක් එක දාපන්කෝ අපිට comment කියවන්න.
ආතල් එකක් ගත්තේ ඉතින්.එහෙම කරන්න බෑ බන්
https://www.facebook.com/groups/653799404751862/#කෝ දාන්න බලන්න ලින්ක් එක. ඒ ගෘප් එකේ...
ආතල් එකක් ගත්තේ ඉතින්.
ඔරං ඔටං කෙනෙක් අායේ නම් මළාට ලංකාවට ගේන්න බෑ..ඉන්දුනීසියන් උන් දැන් ඔරං ඔටං ලව දැන් කිසිම රටකට දෙන්නේ නෑ..ඉන්දුනීසියාවෙත් උන් වඳ වීගෙන යන සත්වයෙක් හැටියට නම් කරලා තියෙන්නේ.
