Anarkali elected to the Southern Provincial Council

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,425
    2,223
    113
    Sri Lanka
    Don't be Mess Frds..Let her to do something...Minissu adurata giyama tama eliya balanna yanne....Patu wenna epa...e widihata hitannath epa...Tharunayanata idak nothiya api hamadama oya rata kana unta vote karapuwama harida?UNP eke unath Buddhikata hari e wage young aya chande illanawanam,dinanawanam hodai...

    yep
    kind a true
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    Holy shit, i never expected to see 26,726 dumb people in southern province

    YEP.... Anda Golu Bihiri...... mechchara godak...:shocked::shocked:
    ය‍කෝ‍ ල‍oකා‍වෙ‍ මෙ‍ච්‍ච‍ර‍ ඇ‍ස්‍ ක‍න්‍ නැති උන් ඉන්නවා කියලා මම හිතුවේ නෑ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    YEP.... Anda Golu Bihiri...... mechchara godak...:shocked::shocked:
    ය‍කෝ‍ ල‍oකා‍වෙ‍ මෙ‍ච්‍ච‍ර‍ ඇ‍ස්‍ ක‍න්‍ නැති උන් ඉන්නවා කියලා මම හිතුවේ නෑ

    ow ban :frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Holy shit, i never expected to see 26,726 dumb people in southern province

    Same here ban
    shik:frown:

    දකුණෙ ඉන්න පට්ටි ගොන්නු ට්ක වෙන්නැති දෙන්න ඇත්තෙ ****(* depend on viewers mentality):oo:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Same here ban
    shik:frown:

    දකුණෙ ඉන්න පට්ටි ගොන්නු ට්ක වෙන්නැති දෙන්න ඇත්තෙ ****(* depend on viewers mentality):oo:

    අනිවා මචන්, අනර්කලීගේ වෝට් කවුන්ට් එක දැකක් ගමන් මට නිකන් කැරකිල්ල වගේ හැදුනා බන්, ඒ එකකම ලන්කාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවදත් කියලා හිතුනා,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Same here ban
    shik:frown:

    දකුණෙ ඉන්න පට්ටි ගොන්නු ට්ක වෙන්නැති දෙන්න ඇත්තෙ ****(* depend on viewers mentality):oo:

    මීට පස්සේ කවුරුහරි මට කිව්වොත් " මල්ලී අපි දකුනේ කොල්ලෝ කියලා" මම උගේ හොම්බට දෙකක් දීලා අහනවා යකෝ තෝත් අනර්ලකීට වෝට් කරපු හරකන්ගේන් එකෙක්ද කියලා,

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අනිවා මචන්, අනර්කලීගේ වෝට් කවුන්ට් එක දැකක් ගමන් මට නිකන් කැරකිල්ල වගේ හැදුනා බන්, ඒ එකකම ලන්කාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවදත් කියලා හිතුනා,

    මීට පස්සේ කවුරුහරි මට කිව්වොත් " මල්ලී අපි දකුනේ කොල්ලෝ කියලා" මම උගේ හොම්බට දෙකක් දීලා අහනවා යකෝ තෝත් අනර්ලකීට වෝට් කරපු හරකන්ගේන් එකෙක්ද කියලා,

    හහ සිරාවට හොම්බට ඇනල ඉවරවෙලා තමා අහන්න ඕනෙ :lol:
    මොක උනත් මටනං හිතෙන්නෙ අනාර් කෙලීට සෑහෙන්න වියදම් නම් වෙන්න ඇති බං