ELAKIRI eke UNP karayo wadi wage.....

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ---------------------------------------------------------------------------- Not Only Elakiri even in Kings Cabinet or his government UNP aya neda wadiyen Inney :eek::eek: their must be more than +45 X-UNP MP's:) Ithin Elakiri ekey hitiyama mokada Paradina UNP 1kata wela inney nathiwa:lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං මචං UNP කාරයො හිටියෙ නැත්නම් කාත් එක්කද අපි වාද කරන්නෙ :D
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉතිං මචං UNP කාරයො හිටියෙ නැත්නම් කාත් එක්කද අපි වාද කරන්නෙ :D
    ------------------------------------------------------------------------------------------ නියම කථාව මචන් එල එල
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ---------------------------------------------------------------------------- අනේ මචන් උඹ ඇත්තටම UNP එකට කැමති නම් කට වහගෙන හිටපන් තියෙන ඡන්ද දෙක තුනත් නැති නොකර:lol::lol::lol:
     

    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    ----------------------------------------------------------------------------------------- කෑවා කෑවා මුලු UNP යම කෑවා. මූ එළ කියලා:lol::lol::lol:

    HEY WE ARE TOTALY GREEN
    UNBREAKABLE
    M MAHAROOF - CENTRAL COLOMBO
    HEART OF UNP

    UNP ELZZZ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන් දන්නෙ නැති නිසා අහන්නේ MAHAROOF කියන්නේ අර කොළඹ ඡන්දෙ නාම ලේඛනය ටිපෙට්ස් කරලා අවුරැදු 17 අඩු එකෙක් ව දාලා කොළඹ ඡන්දෙ එ.ජා.ප යට නැති කල එකාද :lol::lol:
     

    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    මචන් දන්නෙ නැති නිසා අහන්නේ MAHAROOF කියන්නේ අර කොළඹ ඡන්දෙ නාම ලේඛනය ටිපෙට්ස් කරලා අවුරැදු 17 අඩු එකෙක් ව දාලා කොළඹ ඡන්දෙ එ.ජා.ප යට නැති කල එකාද :lol::lol:

    Its internal case not his wrong totally