~ Thelaa Rox Coolgayathrage Pramudiwa Kidnap karalooo!!! ~

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෙලා සහ කූල් අතරෙ ෆයිට් එකක් තියමු කාටද ප්‍රමුදි අයිති බලන්න.
    ඒක නෙවෙයි, මොකක්ද කුඩෝස් අර කියන්න එපා කිව්ව කතාව?:rofl:


    alo moro kohomada ??? kathawa kiyannam ona nam !! mata chocolates 2k PM karahan ethakota okkoma kiyannam !!:lol::lol:


    den sudda sinhalen wage weda ??
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    තෙලා සහ කූල් අතරෙ ෆයිට් එකක් තියමු කාටද ප්‍රමුදි අයිති බලන්න.
    ඒක නෙවෙයි, මොකක්ද කුඩෝස් අර කියන්න එපා කිව්ව කතාව?
    :rofl:


    :shocked::shocked: oyatath eka ahunada!!

    naha bro..eka gana danaganna ona naha :(:(

    mage jevithe aduru rahasak :(:(:(:(:(
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    alo moro kohomada ??? kathawa kiyannam ona nam !! mata chocolates 2k PM karahan ethakota okkoma kiyannam !!:lol::lol:


    den sudda sinhalen wage weda ??

    මොනවද මේ කතා. අපි හිංගලෙන්මයි වැඩ.

    කුඩෝස් ගෙ අඳුරු රහසෙ රසය මත මං ඔයාට චොකෝ 10ක් වුණත් දෙන්නම්. ඔයා හිමීට කතාව කියල දාන්නකො. පාලමක් යට හැංගුණු සීන් එකක්ද? ගැටිස්සියක් සම්බන්ද එකක්ද?
    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවද මේ කතා. අපි හිංගලෙන්මයි වැඩ.

    කුඩෝස් ගෙ අඳුරු රහසෙ රසය මත මං ඔයාට චොකෝ 10ක් වුණත් දෙන්නම්. ඔයා හිමීට කතාව කියල දාන්නකො. පාලමක් යට හැංගුණු සීන් එකක්ද? ගැටිස්සියක් සම්බන්ද එකක්ද?:eek:

    hehehe ... issallama chocolates 10 PM karapan ko !!:lol::lol: amma umbath dannawada palama yata seen eka ??:eek::eek::baffled::lol: meyata getissiyo thiya
    katussiyek wath naa ban !!:no::lol::lol::lol::lol:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මොනවද මේ කතා. අපි හිංගලෙන්මයි වැඩ.

    කුඩෝස් ගෙ අඳුරු රහසෙ රසය මත මං ඔයාට චොකෝ 10ක් වුණත් දෙන්නම්. ඔයා හිමීට කතාව කියල දාන්නකො. පාලමක් යට හැංගුණු සීන් එකක්ද? ගැටිස්සියක් සම්බන්ද එකක්ද?
    :eek:


    naha naha aiya.....kathawak naha..danne nadda..mama hitiye Moratu palama lagamai.ithin....;):P hiks..ewa wadak naha Tharinda full kathawa danne naha :no:

    gatiisiiyak? hey naha.....ewa katath wenawa ne..eth mata eyalawa amathaka karanna baha :no::no:

    Tharinda danne naha kathawa :rofl::rofl: