සාක්ශි නැතුව බෑන් කරන්න බැහැනේ මච්න්, රවුටර් එක ඔෆ් කරල ඔන්කරහම "අයි පී" වෙනස් වෙනවනේ, ඉතින් එක මිනිහා අයිඩී 10කින් ආවත් හොයන්න බැහැ, අපේ මෙම්බස්ල උන්ට හොදට සලකනවනම් උන් පැනල දුවයි, හොදම උදාහරනේ තම්යි මේ ත්‍රෙඩ් එක.
කසුන් බය නැතුව මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එකම ලොකුදෙයක්නේ, මොකද අපේ සමහර නිකන් පෝස්ට දාන්නන් වාලේ දාන් උන් ටික හරියට ජේවීපී කාරයෝ වගේ ඇවිත් කසුන්ටනේ බනින්නේ " ඇයි අපේ අහින්සක සිරාජ් මලයට බනින්නේ කියලානේ"![]()
සිරාවට, මුන් මහ අපෘශ්ටවංශීන්....



....e mokadda ban e....sindabad kiyala mama dekke...




දැන් බලපන් ඇස් ඇරල..... 