MY LAST POEM...THNX 2 EVERY ONE.......

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    a moko a?????
    umba hitanne mama hitana widihata nemei...but giya dee ait ganna hadanna epa bro..ehema geewat wela wadak naa..mokada aait pita yaama sure nisa..umba nokarapu okkoma karalat mata ohoma ekak unaa:(:(..but mata umba taram lassanata poem liyanna bari nisa kaurut danne naa:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    anee manda machng...

    machng uba try karala balan poem ekak liyanna... dukak hithe tiyan innawata wada ahema hari pita kalama godak sanasemak danenawa hithata...

    machng uba poem ekak liyapn.. meke godak aya innawa apita atha denna.. matath ataha dunne meke ron silva aiya n dolly nangiya..

    api uthsahayak aran balamu...poem ekak liyanna
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    anee manda machng...

    machng uba try karala balan poem ekak liyanna... dukak hithe tiyan innawata wada ahema hari pita kalama godak sanasemak danenawa hithata...

    machng uba poem ekak liyapn.. meke godak aya innawa apita atha denna.. matath ataha dunne meke ron silva aiya n dolly nangiya..

    api uthsahayak aran balamu...poem ekak liyanna
    liyala balanna one..hodata awot aniwaa up karannam
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේ වගේ ආදරයක් ඔයාට දුන්න කෙනෙක් ඔයාගෙන් ඈත් උනා කියලද ඔයා ඔයතරම් දුක් වෙන්නේ ?
    සතුටු වෙන්න......මේ වගේ හේතුවක් මුල් කරගෙන ගිය කෙනාට හිනා වෙලා යන්න දෙන්න....එයාගේ ගමනට වැඩි ආයුෂ නෑ......
    ශක්තිමත් වෙන්න සහෝදරයා......දාලා යනකෙනෙක් මත්තේ ජීවිතේට යන්න දෙන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nwnbs

    Member
    "නමුත්,
    ඔබට අවැසි දෙය මගෙන් නොලැබුනු තැන
    ඔබ ඔහුට තුරුලු වන්න ඇති...
    තරහවක් නැහ මගෙ සිතෙ,
    මම අදාරය තෙරුම් ගත්තෙ වැරදියට වෙන්න ඇති...

    මොනව කරන්නද???
    සිතෙ දුක තද කරන්..
    තාවකාලිකව හරි
    ඔබ සතුටු වන දෙස බලන්
    මම ද සැනසෙමි..."

    මේක කිව්වෙ මම නෙවෙයි...ඔබමයි...ඉතින් ඇයගෙ සතුටින් ඔබ සතුටු වෙනවනම්...තව පාරක් හිතල බලන්න මිත්‍රයා...ආදරයක් නිසා ජීවිතය නවත්තගන්න හදන්න එපා...පසුවට කලකිරෙන්න වෙනව...දුක නැතුව නෙමෙයි...ඒක මම හොඳටම දන්න දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතය...තමන්ගෙ හැකියාවන් නවත්තන්න තරම් ඔයාගෙ ඔය පිවිතුරු ආදරය අපරාධයක් කර ගන්න එපා...සතුටු වෙන්න ඔයාගෙ ආදරය ගැන...මොකද ආදරය ගැන ඔබ හොඳින් තේරුම් අරන් ඇති නිසා...:)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Ai me ube anthima poem eka kiyanne?. Aye liyanne nadda?
    Ewa koheda mehe? :growl::growl::growl::growl::growl:

    depp_468x572.jpg

    jst kiddin bro. I'm nt 2 mch older dn ya. Bt acrdin 2 my experiences, wt're u thinkin right nw is nt correct bt it is so much typical...

    You'll undstnd it later.........

    So.. if this is ur last poem, I'm really sorry to tell this...........
    " She's a winner bt you ......................"

    c'mn brother. dn't give up. u r a boy....
     
    ou athha... bt meka godak daraganna amaru feeling ekak.. mama kohoma hari thawa park nakitinawa... mama pennanawa ayata aya nathin una kila mama watenne naha lif eka aul karaganneth naha kiala..

    mata metika kiya dunne.. MAGE EK FAMILY EKE AYA.. GODAK LOKU HAIYAK UNA HAMA DENANAMA
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ai me ube anthima poem eka kiyanne?. Aye liyanne nadda?
    Ewa koheda mehe? :growl::growl::growl::growl::growl:

    depp_468x572.jpg

    jst kiddin bro. I'm nt 2 mch older dn ya. Bt acrdin 2 my experiences, wt're u thinkin right nw is nt correct bt it is so much typical...

    You'll undstnd it later.........

    So.. if this is ur last poem, I'm really sorry to tell this...........
    " She's a winner bt you ......................"

    c'mn brother. dn't give up. u r a boy....

    YEP.. ur ra8..
    i dnt wona b a looser
    il try 2 4get those mad memoriz soon as posibl.

    n
    il never giv up... thnx ma bro
     
    thil0777

    Member
    Sep 22, 2009
    31
    0
    0
    මේ වගේ ආදරයක් ඔයාට දුන්න කෙනෙක් ඔයාගෙන් ඈත් උනා කියලද ඔයා ඔයතරම් දුක් වෙන්නේ ?
    සතුටු වෙන්න......මේ වගේ හේතුවක් මුල් කරගෙන ගිය කෙනාට හිනා වෙලා යන්න දෙන්න....එයාගේ ගමනට වැඩි ආයුෂ නෑ......
    ශක්තිමත් වෙන්න සහෝදරයා......දාලා යනකෙනෙක් මත්තේ ජීවිතේට යන්න දෙන්න එපා.

    agreed 100%

    gr8 wrk bro...
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    sthuthi machng... mama godak hitha hadagena inne... ekmanatama aieth lyanna patan gannawa...
    ow machan eka hodai apita adare karapu nathi kenek nisa ape jeewithe nikan nasthi kara ganda hoda na :no:
    ubatath kawada hari atthama adaraya karana kenek hamba wei machan
    natthan oyawa dala giya kenatama attha teruna dawasata apahau ei:)
    mokada machan hugak ayata laga innawakota age terenne na
    aath unama thamai eyage adare watinakama terenne :D