Who is ur Crush In EK

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
අම්මො මචං ඔය ක්‍රමෙත්
හරියට පළිබෝධනාශක වගේ තමා
ප්‍රවේසමෙන් පරිහරනය කරන්න වෙනව බං
මාර risky
වැරදිලාවත් ඔයත් එක්ක සෙට් වෙන කෙනා කළු මහත කැත වට්ටක්ක ගෙඩියක් වගේ කෙනෙක් උනොත්
මොන දෙයියන්ට කියන්නද ? සියුස්ට ද ?:rofl::lol:
:lol::lol::lol:
ඔව් ඉතින් ඒ වගේ කුණු බාරගන්න එකම ඩයල් එකත් සීයුස් විතරයිනෙ බන් :lol::lol::rofl:
 
¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    අම්මො මචං ඔය ක්‍රමෙත්
    හරියට පළිබෝධනාශක වගේ තමා
    ප්‍රවේසමෙන් පරිහරනය කරන්න වෙනව බං
    මාර risky
    වැරදිලාවත් ඔයත් එක්ක සෙට් වෙන කෙනා කළු මහත කැත වට්ටක්ක ගෙඩියක් වගේ කෙනෙක් උනොත්
    මොන දෙයියන්ට කියන්නද ? සියුස්ට ද ?:rofl::lol:

    hapoi :baffled::eek: well said :lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    kawda ban ?? :rolleyes: Clerk_Kent witharai awe neththe uth den enawane :lol::lol:
    බුහහාහහහ, මූ මචන් කාලයක් කුලියාපිටියෙ ක්ලාර්ක් ගෙ ගෙවල් පැත්තෙ තියෙන කැම්පා ගිහින් එහෙන් බෝට්ටුවක් අරන් ජප්පා ආව විතරයි අතුරුදන් වෙලා හිට්ට ක්ලාක් බුවත් මෙන්න ඊකේ එනවා ආපහු :P :P අර්ථකතනයන් ගොඩක් දක්වන්න පුළුවන් :nerd::rofl::lol::lol::lol:
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    අම්මො මචං ඔය ක්‍රමෙත්
    හරියට පළිබෝධනාශක වගේ තමා
    ප්‍රවේසමෙන් පරිහරනය කරන්න වෙනව බං
    මාර risky
    වැරදිලාවත් ඔයත් එක්ක සෙට් වෙන කෙනා කළු මහත කැත වට්ටක්ක ගෙඩියක් වගේ කෙනෙක් උනොත්
    මොන දෙයියන්ට කියන්නද ? සියුස්ට ද ?:rofl::lol:

    :lol::lol::lol: Fb aketh godak kello inne bn Forin glzlage phts dala... kollo ithin pani halanawa kella awge lassanai kiyala hitala... bt kellage real pht aka denma dawasata tama Deiyo mthak wenne:lol::lol::lol::lol:
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අම්මො මචං ඔය ක්‍රමෙත්
    හරියට පළිබෝධනාශක වගේ තමා
    ප්‍රවේසමෙන් පරිහරනය කරන්න වෙනව බං
    මාර risky
    වැරදිලාවත් ඔයත් එක්ක සෙට් වෙන කෙනා කළු මහත කැත වට්ටක්ක ගෙඩියක් වගේ කෙනෙක් උනොත්
    මොන දෙයියන්ට කියන්නද ? සියුස්ට ද ?:rofl::lol:

    අනේ මේ තනිපංගලමේ ඉන්නකොට පානුයි පරිප්පුයි හරි කාල ජාමෙ බේරගන්න පුලුවන් :lol:
    සචී කිව්ව වගේ ඩබල් උනොත් මේ සැපත් නෑ :D
    :lol:
    කෙල්ලො නැති ජීවිතේ...කරත්තෙ නැති ගොනා වගේ කියල
    බිල් ක්ලින්ටන් ද කොහෙද කියල තියෙනව නේ ද? (ඌ නේද :eek:)
    :lol::lol:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    බුහහාහහහ, මූ මචන් කාලයක් කුලියාපිටියෙ ක්ලාර්ක් ගෙ ගෙවල් පැත්තෙ තියෙන කැම්පා ගිහින් එහෙන් බෝට්ටුවක් අරන් ජප්පා ආව විතරයි අතුරුදන් වෙලා හිට්ට ක්ලාක් බුවත් මෙන්න ඊකේ එනවා ආපහු :P :P අර්ථකතනයන් ගොඩක් දක්වන්න පුළුවන් :nerd::rofl::lol::lol::lol:

    :lol::lol:
    යකෝ තව කල් යද්දි මොනව අහන්න වෙය්ද මන්ද :eek::eek: