Jathika Hela Urumaya vs USA

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
nida has ratak wen na one naha :no:

rata wasiyan ta hena gahapan :shocked:

mama nayakaya

kaw da bole me ? :shocked:

Fiji wela nayakaya

Commodore
Josaia Voreqe Bainimarama

r369919_1716242.jpg
bainimarama1.jpg

Fiji expels New Zealand, Australian envoys

AFP

miniha kiyan ne eya 'desha premiyek'

thuwak kuwen pala naya :frown:

mu prabakaran ge malli wage ne :growl: :frown:

FREE FIJI !

FIJI jana thawa wenuwen api :)
 
sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
raj juruwo hamuduruwan wa wangedi ye dala ketuwe nad da?
sinhala minis sun wa gas wala badala erala dam me nad da?
eta kota antap pura raj juruwo monada kare?
hitana widihata proud history akak lankawada na...
Raja daduwam gana ahala ati ne...

Tell me one country that Sri Lanka invaded... then I will tell you the difference!
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    කොයි ‍රටේත් රජ කාලේ එහෙම තමයි
    ඔයිට වඩා වෙනස් රටක් පුලුවන්නම් කියන්න
    ඒ හින්ද තමයි සමහර රටවල් වල විප්ලව ඇති වේලා රජ්ජුරැවන් පවා මැරැවේ
    එහේම බලද්දි අපේ රට ඒදත් ලොකේ ජිවත් වෙන්න හොදම රට
    අදත් එහේමයි
    මේ ගැන රට ඉදලා එන ඕන කෙනෙක් ගෙන් අහන්න ඒ අය අවංකවම දන්නවා
    නමුත් සමහරක් අය නම් ඒක දැන දැන හංගනවා

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අහලා තියනවා බොලවු..උබලා වගෙ ඕපපාතික මාංජමික එවුන්ව හදන්න රජකාලේ දඩුවම් මදී..අනේ නොදන්න මඟුලක් කතා නොකර හිටපං..:baffled:

    උඹ ඔය ඉහළින් තියන් ඉන්න ඇමරිකාවෙ ඕවා වෙන්නෑ වගේනේ උඹ කතා කරන්නේ...දැන් උබ හිතන proud history එක තියෙන්නේ ඇමරිකාවටද..මට හිනාවෙන්න වෙන orifice
    එකක් (සිදුරක්) හදලා දියන්..ලෝකෙම ඉන්න හොරු මංකොල්ලොකාරයෝ ගිහින් ඉඩම් කොල්ල කාල හදපු රට ..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Tell me one country that Sri Lanka invaded... then I will tell you the difference!

    ඇයි බන් අපි ඇෆ්ගනිස්තානේට, ඉරාකෙට, පොකුරු බෝම්බ දැම්මේ, අර උබට මතක නැද්ද ඉරාකේ නියශ්ටික තියෙනවා කියලා අන්තිමට කුරුම්බැට්ටි වගයක් හම්බවුනේ, :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඕකුන්ගෙ මහ උන්ගෙ ලේ කලවම් වෙලා බං කියල වැඩක් නෑ.... මුන්ගේ අත්තල පනත්තලගෙ ගෑනු හොරෙන් සුද්දො එක්ක ගිහින් කොරගන ආපු ඒව තමයි ඔය උන්ගේ කටින් දැන් ඔය එලියට එන්නේ.... කැත නැතුව ඔය වගේ උන්ට පරයො කියන්න පුලුවනි....

    meki ape sihalyo hitan ne sinhalayo witari me loke geewt wen ne kiyala..
    mona unat paris samen mokada ena aat me sudek wela epa den na puluwan..:lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇයි බන් අපි ඇෆ්ගනිස්තානේට, ඉරාකෙට, පොකුරු බෝම්බ දැම්මේ, අර උබට මතක නැද්ද ඉරාකේ නියශ්ටික තියෙනවා කියලා අන්තිමට කුරුම්බැට්ටි වගයක් හම්බවුනේ, :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඕකුන්ගෙ මහ උන්ගෙ ලේ කලවම් වෙලා බං කියල වැඩක් නෑ.... මුන්ගේ අත්තල පනත්තලගෙ ගෑනු හොරෙන් සුද්දො එක්ක ගිහින් කොරගන ආපු ඒව තමයි ඔය උන්ගේ කටින් දැන් ඔය එලියට එන්නේ.... කැත නැතුව ඔය වගේ උන්ට පරයො කියන්න පුලුවනි....

    කියලා වැඩක් නෑ අප්පා මෙ මෙ වගෙ මිනුස්සු ඉන්නකන් රටට කවදවත් හරි යන්නෙ නෑ. :dull:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    nida has ratak wen na one naha :no:

    rata wasiyan ta hena gahapan :shocked:

    mama nayakaya

    kaw da bole me ? :shocked:

    Fiji wela nayakaya

    Commodore
    Josaia Voreqe Bainimarama

    r369919_1716242.jpg
    bainimarama1.jpg

    Fiji expels New Zealand, Australian envoys

    AFP

    miniha kiyan ne eya 'desha premiyek'

    thuwak kuwen pala naya :frown:

    මෙන්න කොල්ලෝ
    The row stems from his attempt to hire Sri Lankan judges to replace the local judiciary he sacked in April.
    Bainimarama also alleged a number of Sri Lankan judges appointed to serve in the Fijian judiciary had been told they would not be able to travel through Australia to take up their new jobs

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    අහලා තියනවා බොලවු..උබලා වගෙ ඕපපාතික මාංජමික එවුන්ව හදන්න රජකාලේ දඩුවම් මදී..අනේ නොදන්න මඟුලක් කතා නොකර හිටපං..:baffled:

    උඹ ඔය ඉහළින් තියන් ඉන්න ඇමරිකාවෙ ඕවා වෙන්නෑ වගේනේ උඹ කතා කරන්නේ...දැන් උබ හිතන proud history එක තියෙන්නේ ඇමරිකාවටද..මට හිනාවෙන්න වෙන orifice
    එකක් (සිදුරක්) හදලා දියන්..ලෝකෙම ඉන්න හොරු මංකොල්ලොකාරයෝ ගිහින් ඉඩම් කොල්ල කාල හදපු රට ..

    ow akane raj juruwo hamu duruwan wat maran na at te ඕපපාතික මාංජමික nisa wen na ati? :lol:
     
    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    kale yana kota wal aliyek dak koth mokada karan ne ?

    aliyata ka gahanawa da ? gal gahanawa da ??

    ehema unama aliya kulap pu wenawa ne da :rofl:

    Jathika Hela Urumaya dan na wada da ?

    General Sarath Fonseka holds US permanent resident visa(green card)

    Mr. Gotabhaya Rajapaksa is a US Citizen

    America wata thamange rate minis su gana hoyan puluwan ne ? :baffled:

    ai lankwe pitara wal wela "suddo" rate loku than wela inne ? :baffled:

    ko "hela" urume ?
    [/QUOTE]

    Balaagena gihaama oya kiyana kathaawath aththa meya
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    කොයි ‍රටේත් රජ කාලේ එහෙම තමයි
    ඔයිට වඩා වෙනස් රටක් පුලුවන්නම් කියන්න
    ඒ හින්ද තමයි සමහර රටවල් වල විප්ලව ඇති වේලා රජ්ජුරැවන් පවා මැරැවේ
    එහේම බලද්දි අපේ රට ඒදත් ලොකේ ජිවත් වෙන්න හොදම රට
    අදත් එහේමයි
    මේ ගැන රට ඉදලා එන ඕන කෙනෙක් ගෙන් අහන්න ඒ අය අවංකවම දන්නවා
    නමුත් සමහරක් අය නම් ඒක දැන දැන හංගනවා
    මෝඩ උදාහරණ අරං නාගන්නවා..නිකමටවත් medieval Europe වල වෙච්ච දේවල් මතක් වෙන්නැතුව ඇති:rofl: