Jathika Hela Urumaya vs USA

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Ape hela urume dan amerca ekka yudda karanna yanwada?:baffled:
Ane manda? Eka yuddayak iwara kara witharai.:lol:
Meka puhu deshapalanika prakashayak witharai. Oita wada dewaluth kiyanna bariyai.:rofl:
පක්ශ දේශපාලනේ හැම ඉලවුවකටම ගාවගන්න නිසා තම්යි අපේ රටට කෙළ වෙන්නෙ..රටට හානියක් වෙන්න යනකොට බලන්නේ දේශපාලනේ,.ඉතිං කොහෙද යුද්ධ කරන්නේ නේ...:baffled:
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Ape hela urume dan amerca ekka yudda karanna yanwada?:baffled:
    Ane manda? Eka yuddayak iwara kara witharai.:lol:
    Meka puhu deshapalanika prakashayak witharai. Oita wada dewaluth kiyanna bariyai.:rofl:

    ඔව් යුද්ධ කරනවලු ආයුධ ගන්නේත් ඇමරිකාවෙන්ලූ :lol:
    සල්ලි හින්දා ඇමරිකන් කාරයෝත් ආයුධ විකුණන්න ලැස්තිලූ :rofl:
    උන් කියන්නේ රටක් දියුණු කරන්න සල්ලී ඕනා කියලා ලු
    ඇමරිකාව පෝසත් උනේ එහෙමලුනේ...
    :shocked:
    ඇමරිකාව කියන්නේ දිවයිනක් නොවේ මහද්වීපයක්ලුනේ ;);)
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    අනේ මගෙන් නාහ හිටු සුද්දෝ කරපුවා දන්නවනම් උඹ ඒ පැත්ත බලන් බත් කන්නෑ,,නොදන්න කම..
    කාළකණ්නි දූශණය කරලා මරලා දැම්ම වෙල්ලස්සේ ගෑණු දන්නවනම් උඹලා වගේ එවුන් ලංකාවේ ඉන්නව කියලා උන් මැරුණ එක සතුටු වෙයි
    ..
    මාස 6 යේ 7 දරුවෝ රෝස් කරලා බාබිකිවු දාපු හැටි උබ දන්නවනම්..:baffled:,,
    පෙතිගහලා දස වද දිලා අහිංසකයෝ මරපු හැටිදන්නවනම්:baffled:
    අපේ පන්සල් ගිනි තියලා වටින පොත්පත් ගිනිතියලා හාමුදුරුවෝ මරපු හැටි දන්නවනම්:baffled:
    ලංකාවෙ කියලා ගෑවිච්ච එකෙක් උන්ට දෙන්න යන්නෑ බං..උඹ දන්නෑ..
    එහෙමත් නැත්නම් උඹ උන්ගෙන් ක්‍රොස් වෙච්ච එකෙක්..
    නිකං ඉන්නවෙලාවක කියවලා බලපන් සුද්දෝ ආදරේට අපට මොනවද කරේ මොකද කියලා..

    උඹලා වගේ කාලකණ්ණි සිංහලයොන්ට වඩා උන්ගේ ආගම ජාතියට ආදරේ මුස්ලිම් එවුන් 1000න් සම්පතයි මල්ලී


    ඔව්, ඒ අතින් බලනකොට මුස්ලිම් උන් හොද්යි.

    ඈස්.මහින්ද හාමුදුරුවො මේ වහේ නිවටයන්ට තමා මෙහෙම කවි ලිව්වෙ

    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    So whatever you said earlier.. applies to US also... no matter how developed US maybe, they are not out of it yet too... YES or NO?

    Only issue is most of the time CNN only shows what they want the world to see, truth however is different... so if you are ready to gulp down eveything CNN says... :lol: God Bless you! :lol:

    Do this... Talk to 10 white people.. ask them would they buy a house in a majority Mexican neighborhood... if everyone is the same then there shouldn't be a problem..

    But I can guarantee you majority wouldn't like... WHY?

    1 YES
    2 i wnt believe CNN.( coz indians work in it they make the storys)
    3rd may be coz they are black , but mix marriage's happen ..
    and i dnt think 7 of them will not like it..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව් යුද්ධ කරනවලු ආයුධ ගන්නේත් ඇමරිකාවෙන්ලූ :lol:
    සල්ලි හින්දා ඇමරිකන් කාරයෝත් ආයුධ විකුණන්න ලැස්තිලූ :rofl:
    උන් කියන්නේ රටක් දියුණු කරන්න සල්ලී ඕනා කියලා ලු
    ඇමරිකාව පෝසත් උනේ එහෙමලුනේ...
    :shocked:
    ඇමරිකාව කියන්නේ දිවයිනක් නොවේ මහද්වීපයක්ලුනේ ;);)
    ඌරගේ මාළු ඌරගේ ඇගේම කපනකොටළු ගතිය වැඩි..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔව් යුද්ධ කරනවලු ආයුධ ගන්නේත් ඇමරිකාවෙන්ලූ :lol:
    සල්ලි හින්දා ඇමරිකන් කාරයෝත් ආයුධ විකුණන්න ලැස්තිලූ :rofl:
    උන් කියන්නේ රටක් දියුණු කරන්න සල්ලී ඕනා කියලා ලු
    ඇමරිකාව පෝසත් උනේ එහෙමලුනේ...
    :shocked:
    ඇමරිකාව කියන්නේ දිවයිනක් නොවේ මහද්වීපයක්ලුනේ ;);)
    itn ekada kiwwe oka :rofl:
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    දේශපාලනේ හැම ඉලවුවකටම ගාවගන්න නිසා තම්යි අපේ රටට කෙළ වෙන්නෙ..රටට හානියක් වෙන්න යනකොට බලන්නේ දේශපාලනේ,.ඉතිං කොහෙද යුද්ධ කරන්නේ නේ...:baffled:

    Eka machan me rate deshapalane karana ewunge waradda. Rate hama deyakma deshapalana wasi balaporoththuwen deshapalaneekaranaya kirima.
    Hodama udaharane thamai Soma hamuduruwange apawath weema deshapalaneekaranaya kirima. Me gana amuthuwen kiyanna one na.
    Mama methanadi americawa karana de ta sudu hunu ganawa nemei. Deffa americawa hadanne ape ratath ugulaka hira karanna. Mama kiyanne piligaththa deshapalana pakshayak widiyata hela urumaya udwegakari prakasha karanawa wenuwata prashne diha sanyamayen balanna one kiyana eka.
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඔව් යුද්ධ කරනවලු ආයුධ ගන්නේත් ඇමරිකාවෙන්ලූ :lol:
    සල්ලි හින්දා ඇමරිකන් කාරයෝත් ආයුධ විකුණන්න ලැස්තිලූ :rofl:
    උන් කියන්නේ රටක් දියුණු කරන්න සල්ලී ඕනා කියලා ලු
    ඇමරිකාව පෝසත් උනේ එහෙමලුනේ...
    :shocked:
    ඇමරිකාව කියන්නේ දිවයිනක් නොවේ මහද්වීපයක්ලුනේ ;);)

    Russia walin ne godak auda genawe lankawata?
    ?
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    here this is off topic cant chat here . but this is not insult this is a my idea. i think most of other also agree with me. i think it will good for you.

    no way!!!! everybody loves my threads!!!!!anyway if you have something to tell against me why don't you PM ?:rolleyes::rolleyes::rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    kattiya sindu wak ahala cool wen na :D
    අක්කා අපිව රත් කරලා කියනවා කූල් වෙන්න කියල..
    සිරාජ් වගේ..මොකක් හරි ගොං කතාවක් ඇදලා කියනවා :පීස්" බ්‍රෝ පීස් කියලා..

    මේ ඇත්තටම අක්කි ඔයා සිංහල බෞද්ධද ..මං දැනගන්න අහන්නේ නැත්නම් ශ්‍රී ලාංකිකද:baffled:
    නැත්නම් වෙන මොකක් හරිද...අනික් දෙන්නා තුන් දෙනාටත් පුළුවන්නම් මේකට උත්තර දීලා කතා කරන්න ආවනම්න් ලේසියි..තේරෙන භාශාවෙන් කියන්න ඕනනේ
    3.gif