Jathika Hela Urumaya vs USA

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ගුඩ්...
සිංහල අක්කියෙක් ..
උයාගේ ආගම මොකද්ද? දැන ගන්න අහන්නේ :oo:ආගමක් නැත්ද බෞද්ධද කතෝලිකද ක්‍රිස්තියානිද හිංදුද ඉස්ලාම් ද වෙනත් ද?( සාතන්වද අදහන්නේ)
mama akkiyek newei meya :lol:

ai me agam gana ahan ne :rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
umba kuchi kawaaganna berinam ona ......karaganin:baffled:! nikan anunta advice denna awilla pora wenna hadanna epaa....................!:no::no:

සොරි මේක ජෝක් සෙක්ශන් එක නෙවේයි, මේකේ යන්නේ පොලිටිකල් ඩිකශන් එකක්,
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
gihan

mama hithuwe uba mata baninawa kiyala

:lol:
මචන් උබට මතකට අපි දෙන්න ඉස්සර හැමදාම වලි, ඒත් කවදාවත් තරහවුනේ නැහැ, (තාමත් වලී) :lol::lol:
 
Jan 24, 2009
3,532
130
0
mu hithanne machan api me ada eeye apu ewwun kiyala! ........awa mata font size gena kiyala denna:growl::growl:

සෝමෙ ලොකු ෆොන්ට් දැම්මම, කැපිටල් වලින් දානකොට නිකන් ගුජුප්සාජනකයි නේ. නිකන් අපේ මූනට කඩාගෙන පනිනවා වගේ. ලොකු ෆොන්ට් වලට නම් මමත් එච්චර ආස නෑ. නිකන් රන්ඩු වෙන්න එපා බන්ස්. :nerd::nerd::nerd:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol:

api hamo tama wena wena adahas thiyanawa eka eka dewal gana

eka nisa ne forum thi yen ne
ඉස්සර වලි සීයක් විතර මැද්දේ අන්තිමට මොකක්ද සීන් එකකට ඇග්‍රී වුනා, ලොල්, අනේ බන්, උබයි මමයි :lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
etin urage dewal free da gat te ewata sal li gewan ne nad da?:eek:
rata badu hodai kiyana ayata lankawe eta wada hoda dewal hadan na barida?:eek:
international school yawan net ape lankawe ministers lage lamai tama...
මෙතන ඉන්නෙ මල්ලි අපි වගේ සාමන්‍ය අයනේ..මිනිස්ටර්ලා නෙවේනේ..උයා එහෙමද?

රට බඩු හොදට ලාබෙට තියෙද්දී මොන කැහිල්ලකටද බං අපි ඕවා හදන්න යන්නේ..අපේ රටට සුදුසු කර්මාන්ත එපැයි අපි කරන්න.,..කම්පියුටර් හදලා හරියනවද :rofl:

සල්ලි දීලනේ මල්ලියෝ ගන්නේ..ඌරනම් අපේ හැම දේම( තාක්ෂනය ,දැනුම,සම්පත්) හොරකං කරං ගියේ කියලා නෙවෙයිනේ..නිකං සහ බලහත්කාරයෙන්..මල්ලී ඒවා දන්නෑනේ
ඒ අතින් අපි උන්ට වඩා ශිෂ්ටයි නේද