Jathika Hela Urumaya vs USA

ම්ම්ම් අන්න කුමන්ත්‍රනයක් අපේ පොරවලුත් ගෑනූ කිව්වම ඕන රෙද්දක් අස්සේ යයි :P ලොල් අපායටත් ගෙන්න ගන්න හදන්නේ අපිත් යවමු ප්‍රොපගැන්ඩ පාරක් අපායේ ඉන්නේ කැත ගෑනූ කියල වගේ:lol:

ඕකා ශුවර් එකට කියනව බන්...."මාර කෑලි තමා ඉන්නවා.... ෆුල් ආතල් තමා ගන්නව කියලා..... "...
පච කියල මඩ නාන ඌරනෙ...
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
උඹලා වගේ කාලකණ්ණි සිංහලයොන්ට වඩා උන්ගේ ආගම ජාතියට ආදරේ මුස්ලිම් එවුන් 1000න් සම්පතයි මල්ලී
mama meykama point out karanawa newei machan.. Sinhalaya Ehema wenna
Heythuwa (hamoma newei) Aagamata (Boudda) dahamata thiyena Ladiyawa Adu Una Ekai.... :yes:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
hitana widihata proud history akak lankawada na...
දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ මෙහෙම කඩේ යාමක් නම් :shocked: දැන් ඇමරිකාවෙ තමා හිස්ට්‍රි තියෙන්නෙ හා :lol:
දැන් මල්ලි කියන්න බලන්න ඔයාල ඉන්න ආතක් පාතක් නැති දේසෙට අවුරුදු කීයක විතර ප්‍රෞඩ් හිස්ටරි එකක් තියෙනවද කියලා :rofl:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ මෙහෙම කඩේ යාමක් නම් :shocked: දැන් ඇමරිකාවෙ තමා හිස්ට්‍රි තියෙන්නෙ හා :lol:
දැන් මල්ලි කියන්න බලන්න ඔයාල ඉන්න ආතක් පාතක් නැති දේසෙට අවුරුදු කීයක විතර ප්‍රෞඩ් හිස්ටරි එකක් තියෙනවද කියලා :rofl:

magulak katha karanawa...

obamath uge diwrum deeme kathawe keewane "we remain a young nation" kiyala...

obama unath piligannawa americawa nikan kiri bona babek wage kiyala...
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
magulak katha karanawa...

obamath uge diwrum deeme kathawe keewane "we remain a young nation" kiyala...

obama unath piligannawa americawa nikan kiri bona babek wage kiyala...
ඔව් බන් මට අර මල්ලියාගෙ පෝස්ට් කියවද්දි දුක හිතුනා :පව්:මෙහෙමත් බ්‍රේන් වොශ් එකක් :දුක: