විමල් තවත් වසුරු කොන්තරත්තුවක

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල් තවත් වසුරු : UPDATED

    XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX

    [FONT=&quot]

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    පැරිසියේ නැටූ නරිනාටක රටට හෙලිවීමෙන් පසු හෙමින් සීරුවේ ලංකාවට පල්ලම් බැස්ස විමල් දැන් තවත් වසුරු කොන්තරත්තුවකට අතගසා තිබේ.
    [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ප්‍රංසයේ නැටුම් නටත්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නන්දන ඇමටි කමත් අරගෙනම ජා.නි.පෙ බර-කරත්තෙන්[/FONT][FONT=&quot]පැනයාම නිසා ඇතිවුනු අන්ත-අසරණකම වසා ගැනීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගෝඨාභය ඇමරිකාවේදී[/FONT][FONT=&quot]ප්‍රශ්ණකිරීමකට ලක්වුනු බව බක-පණ්ඩිතයෙකු මෙන් හෙලිකර රජතුමාගෙන්[/FONT][FONT=&quot]බලු-බැනුම් අසා වුනු ලැජ්ජාවත් මකා ගැනීමට විමල් වීරවංස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භික්ශූන් වහන්සේ[/FONT][FONT=&quot]කිහිපනමකුත් රවටාගෙන් (නැත්නම් දොල පිදේනි ගොන්නක් පොරොන්දු වී) ජෙනරාල්[/FONT][FONT=&quot]ෆොන්සේකා පොදු අපේක්ශක වීම වැලැක්වීමේ උගුලක් අටවමින් සිටී.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]විමල්ගේ "ආරධනාවෙන්" වැඩේට අතගැසූ මැදගම ධම්මානන්ද හිමි මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ පරිදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පළමුව මල්වතු-අස්ගිරි ස්වාමීන් වහන්සේලා ලවා ජෙනරාල්ට පොදු අපේක්ශක[/FONT][FONT=&quot]නොවෙනලෙස අවවාද කරවන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බැරිවුවහොත් ජෙනරාල්ට විරුද්ධව "සංඝාඥාවක්"[/FONT][FONT=&quot]පනවනු ලැබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙහිදී පැන නගින ප්‍රධාන ගැටළුව නම් "සංඝාඥාවක්" පැනවීමට වෙන සුදුසු වැදගත් ගැටළු [/FONT][FONT=&quot]මේ රටේ [/FONT][FONT=&quot]ඇත්තේම නැද්ද යන්නයි.[/FONT][FONT=&quot]

    1]
    [/FONT][FONT=&quot]බුදු පා පහස ලැබූ කැළණිය කෙලසන මර්වින් සිල්වාට විරුද්ධව "සංඝාඥාවක්" පැනවන්නෙ නැත්තෙ අකාලයේ අපවත් වේ යැයි බියෙන්ද[/FONT][FONT=&quot]?

    2] [/FONT][FONT=&quot]අරන්තලාවේ හාමුදුරුවරුන් පෙති ගැසූ කරුණාට විරුද්දව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා[/FONT]
    [FONT=&quot]පස්සෙන් [/FONT][FONT=&quot]සුදු වැන් ඒ දැයි බයද[/FONT][FONT=&quot]?

    3] [/FONT][FONT=&quot]අහිංසකයින් මරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරයින් රකින පොලිස් ලොක්කන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT=&quot]?

    2] [/FONT][FONT=&quot]චන්ද මන්කොල්ලකන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැලෑ කපන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කසිප්පු පෙරන හොර දේශපාලුවන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT=&quot]?[/FONT]
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • නැති ප්‍රශ්න ඇති කරලා පොරවල් වෙන්න හදන ෆෝරුම් පිසාචයන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් එහෙම?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මූ තාම LNW ලෙවකනව කාපං කාපං වරෙන්කො ලංකාවට ලොල් ඔහෙ සීතල ඇති නේ!
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    නැති ප්‍රශ්න ඇති කරලා පොරවල් වෙන්න හදන ෆෝරුම් පිසාචයන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් එහෙම?

    "සංඝාඥාවක්" karanawa kiyana Eken Wenney Aththatama monawada?
    :nerd:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නැති ප්‍රශ්න ඇති කරලා පොරවල් වෙන්න හදන ෆෝරුම් පිසාචයන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් එහෙම?

    පිසාචයා යනු "වැම්පයර්" යන්නේ සිංහල තේරුමයි. ෆෝරම් පිසාචයා යන යෙදුම සිංහල හෝ ඉංග්‍රීසි යන දෙකෙන් එකක්වත් හරියට නොදන්න එකෙකුගේ "අහිංසක ගුද-වාතයකි"

    සැර ගුද-වාතයකට මිනිසුන් තාවකාලිකව හෝ එලවා දැමිය හැකි වුවත් "සංඝාඥවකට" කලහැකි රෙද්දක් නැත.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මූ තාම LNW ලෙවකනව කාපං කාපං වරෙන්කො ලංකාවට ලොල් ඔහෙ සීතල ඇති නේ!

    "දිණමින, සිළුමිණ, ජාතික රූපවාහිණිය, ස්වාධීන රූපවාහිණිය" වැනි රජපක්ස ලෙවකන පොන්-මාද්දිය වලට වඩා LNW, eNews, රාවය, මිරිස වැනි මාධ්‍ය කොඳුඇට පේලියක් ඇති මිනිසුන් දැකගත හැකිය.

    වසුරු වලේ ලගිමින්, ඒවා කමින්, එහිම ශරීර-කෘත‍ය කමින් යලිත් ඒවාම බුදින සූකරයාට ඒ අසූචි වල රජ විමනකි.

    21 වැනි ශතවර්ශයේ නුඹ වැන්නවුන් තවමත් මේ රටේ සිටීම රටේ අභාග්‍යයි. අසූචි වලට වඩා දේවල් කන්නට තිබෙන බව සිතට ගන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "සංඝාඥාවක්" karanawa kiyana Eken Wenney Aththatama monawada?
    :nerd:

    ත්‍රයිණිකායක මහා සංඝරත්නය පණවන නියෝගයකි. එයට කිසිදු අධිකරණ බලයක් නැත.

    සිදුවිය හැකි එකම දෙය අන්‍යාගමිකයින් අතර බෞද්ධ භික්ශූන් විහිලුවට ලක්වීම පමණි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Nubala noweda rata kotawanne frds :no:

    විමල්ලා, රාජපක්සලා කෙටවීම, සොරකම් කිරීම, නීතිය බල්ලාට දමා වැඩකිරීම හොඳයි?? ඒ වා ගැන කතාකරන, විරුද්ධ වීමට කොන්දක් ඇති අපි "frauds"???

    ඔබගේ තර්කයේ හිල් වලින් අලින්ටද පැනයා හැක.
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මෙහෙම අපේ කට්ටිය ඇනකොටා ගන්න ගියොත් ඉතින් රටට දෙවියන්ගේම පිහිට තමයි... මම නම් කියන්නේ රට සංවර්ධනය කරන එකත් ජනාධිපතිතුමා දිගටම කරයි කියලයි... ඔයාලා දන්නවද ජෙනරල් සරත් ෆොන්සේකා බලයට පත්වුනත් ඔහුට බලයේ සිටිය හැක්කේ මාස 6ක් පමනක් බව... රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනුයේ තමාට ලබාගත නොහැකි බලය ජෙනරල් සරත් ෆොන්සේකා ලවා ලබාගැනීමටයි... වෙනත් අයුරකින් කියන්නේ නම් බළලුන් ලවා කොස් ඇට බාවාගැනීමටයි.........

    මෙය අපගේ රට පිළිබඳ අති විශේෂ ගැටළුවක් බැවින් දෙවරක් සිතා බලන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට [FONT=&quot]සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි

    මම එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා

    [/FONT]
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට [FONT=&quot]සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි

    මම එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා

    [/FONT]

    මෙ මැක්කා හිතන් ඉන්න ලංකාව කියන්නෙ, බුදු දහම කියන් නෙ ජොක් එකක් කියලා, [FONT=&quot]සංඝාඥාවක් [/FONT]මකින් මොකක් හරි ප්‍රකාශ කොරොත් ඒක සියලුම සිංහල බෞද්ධයන් පිලිගන්නවා. පිලි ගන්නෙ නැති එකා බෞද්ධයෙක් නෙමෙයි.

    කාට හරි විරුද්ධව එහෙම එකක් කරොත් ඒ මිනිහව පිලිගන්නෙත් නෑ, පිලිගනී කොල්ලුපිටියෙ ඉන්න උන්නම්, කොල්ලොපිටිය කියන්න ලංකාව නෙමෙයි.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙ මැක්කා හිතන් ඉන්න ලංකාව කියන්නෙ, බුදු දහම කියන් නෙ ජොක් එකක් කියලා, [FONT=&quot]සංඝාඥාවක් [/FONT]මකින් මොකක් හරි ප්‍රකාශ කොරොත් ඒක සියලුම සිංහල බෞද්ධයන් පිලිගන්නවා. පිලි ගන්නෙ නැති එකා බෞද්ධයෙක් නෙමෙයි.

    කාට හරි විරුද්ධව එහෙම එකක් කරොත් ඒ මිනිහව පිලිගන්නෙත් නෑ, පිලිගනී කොල්ලුපිටියෙ ඉන්න උන්නම්, කොල්ලොපිටිය කියන්න ලංකාව නෙමෙයි.

    ඔයා කියනවා ව්ගේ සමහරු හිතන් ඉන්නේ බුද්ධාගම කියන්නේ ලන්කාවෙ පිලිගන්නේ නෑති දෙයක් කියලා, බුද්ධාගමට අපේ රටේ කරන්න බෑරි දෙයක් නෑහෑ
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    මෙ මැක්කා හිතන් ඉන්න ලංකාව කියන්නෙ, බුදු දහම කියන් නෙ ජොක් එකක් කියලා, [FONT=&quot]සංඝාඥාවක් [/FONT]මකින් මොකක් හරි ප්‍රකාශ කොරොත් ඒක සියලුම සිංහල බෞද්ධයන් පිලිගන්නවා. පිලි ගන්නෙ නැති එකා බෞද්ධයෙක් නෙමෙයි.

    කාට හරි විරුද්ධව එහෙම එකක් කරොත් ඒ මිනිහව පිලිගන්නෙත් නෑ, පිලිගනී කොල්ලුපිටියෙ ඉන්න උන්නම්, කොල්ලොපිටිය කියන්න ලංකාව නෙමෙයි.

    Ithin General ta wiruddawa සංඝාඥාවක් idiripath karana eke saadaranathwaya kumakda??
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    "දිණමින, සිළුමිණ, ජාතික රූපවාහිණිය, ස්වාධීන රූපවාහිණිය" වැනි රජපක්ස ලෙවකන පොන්-මාද්දිය වලට වඩා LNW, eNews, රාවය, මිරිස වැනි මාධ්‍ය කොඳුඇට පේලියක් ඇති මිනිසුන් දැකගත හැකිය.

    වසුරු වලේ ලගිමින්, ඒවා කමින්, එහිම ශරීර-කෘත‍ය කමින් යලිත් ඒවාම බුදින සූකරයාට ඒ අසූචි වල රජ විමනකි.

    21 වැනි ශතවර්ශයේ නුඹ වැන්නවුන් තවමත් මේ රටේ සිටීම රටේ අභාග්‍යයි. අසූචි වලට වඩා දේවල් කන්නට තිබෙන බව සිතට ගන්න.

    ඕඕ ඇයි මේ යන දේවල් ගැනම? ඔයා ගත්තු දේවල් ගැන කතා කරන්න අර අර අර..සුදු මහත්වරුන්ගෙ...මතකයට එන්නෙ නැද්ද?
    ඇත්ත අපි ඉතින් ඔයලා වගේ යන ඒව ගැනම කතා කරන්නේ නෑ නේ..
    ඔව් ඔයා කන්නෙ මොන ජාතියෙ අසූචිද කියනවද දෙමළ ඒවද සිංහල ඒවද? ඉංග්‍රීසි ඒවද? නැත්නම් බලු ඒවද? ...etc

    ඔයා ඔතන ඉදන් කෑගහන්නෙ නැතුව මෙහෙ එන්නකෝ හොද ජෙනරාල් කෙනෙක්ගේ අසූචි කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කන්න පුළුවන් එන්න හොදේ..
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Ithin General ta wiruddawa සංඝාඥාවක් idiripath karana eke saadaranathwaya kumakda??

    ඉදිරිපත් කරන කියන්නෙ කව්ද? මේ ලනු ගිලින්න අපි කොන්ඩෙ බැදපු චීන්නුද

    කලවල වෙන්නෙ නැතුව ඉන්න. සරත් ෆොන්සෙකව නවත්තන්න ඔනෙ නම් එක මහින්දට කරන්න පුලුවන් ලේසියන්ම, විවස්ථාවට එකගව. මොකඩ සරත් ෆොන්සෙකා චන්දෙ ඉල්ලන්න ඉස්සෙල්ල අස් වෙන්නෙ ඕනෙ, එක මහින්ද පිලිගත්තෙ නැත්තම් මේ ගොල්ලො මොනව කරන්නද ත්‍රීවීල් පක්ශ ටිකත් එක්ක,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඉදිරිපත් කරන කියන්නෙ කව්ද? මේ ලනු ගිලින්න අපි කොන්ඩෙ බැදපු චීන්නුද

    කලවල වෙන්නෙ නැතුව ඉන්න. සරත් ෆොන්සෙකව නවත්තන්න ඔනෙ නම් එක මහින්දට කරන්න පුලුවන් ලේසියන්ම, විවස්ථාවට එකගව. මොකඩ සරත් ෆොන්සෙකා චන්දෙ ඉල්ලන්න ඉස්සෙල්ල අස් වෙන්නෙ ඕනෙ, එක මහින්ද පිලිගත්තෙ නැත්තම් මේ ගොල්ලො මොනව කරන්නද ත්‍රීවීල් පක්ශ ටිකත් එක්ක,

    මනෝ ගනේශන් වගේ LTTE ත්‍රස්දාවාදීන් ඉන්න පකශයකින් පොදු අපේක්ශකයා හෑටියට ජෙනරාල් තුමා කවදාවත් ඉදිරිපත්වන්නේ නෑහෑ කියන එක මට හොදටම විස්සාසයි