විමල් තවත් වසුරු කොන්තරත්තුවක

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ඇයි සාර්ථක නැත්තේ?? 508 දෙනෙකු මෙය කියවා තිබෙනවා, ඒ ඇති.

මේ මාතෘකාව යට යන්නට නොදී මෝඩ උත්තර බඳිමින් එය මුල් පිටුවේම තබගැනීමට ඔබ කල උපකාරයට ස්තූතියි................:lol::lol::lol::lol:

ගනන් ඉගෙනගත්තේ කොහෙන්ද? views 508 උන පලියට උඹේ ඔය ගොන් බයිලා අනික් එවුන්(වැඩකට ඇති උන් :P) පිලිගන්නවා යැයි හිතන්න තරම් ඔබ මානසිකව අවුල් වෙලාද?
මවිසින් මීට වඩා අවුල් ත්‍රෙඩ් දාපු උන් සතිගනන් මේන් පේජ් එකේ තියාගෙන ඇත :D මේකත් වැඩි කලක් තියාගෙන හැමදාම රෑට රෑට බයිට් වෙන්න වගේ ඔන නම් ඒකත් කරලා දෙන්නම් හිහි හොදම අය එළකිරි එකට එන්නේ රෑට.

LNW කියන්නෙ ලංකාවේ උඹලාවගේ මොළෙ ටිකක් අවුල් අයව බේදබින්න කරන්න අපේ ඇල් ටී ටී ඊ බූවලගෙන් ඉතුරුවෙලා ඉන්න උන් දාපු සයිට් එකක් ඒ නිසාම තමා ඔය කෙහුර ලංකා අන්තර්ජාල සපයන්නන් විසින් තහනම් කරලා තියෙන්නේ ඇත්තටම එහෙම නොකෙරුවා නම් තමා හොද මොකද ඒවගේ අයට ඒවාම පිළිගන්න ඉඩ දෙන්න ඕන :D මොකද එතෝට තමා ඒ අයට සතුටු(උන් හිතන දේ ඒකෙ තියෙනවා, ඉතින් හලි සතුටුයි!) ඔය සයිට් එකේම තමා කලින් දවස් වල tamilnet එකට reliable news source කියලා proxy access එකකුත් ප්‍රසිද්ධ කරලා තිබ්බේ උඹලා ඕවා දන්නේ නෑ තහනම් කරාට පස්සෙ වෙන්න ඇති නේ ඕකට යන්න ඇත්තේ! අපි ඕවට උඹලට කලින් ගියා.. ඒ වෙලාවේ තිබ්බ දේවල් අනූව තමා ඔය කෙහුරු සයිට් එක හා එහි ඇති වල්පල් quote කරන screen shot ගන්න පොරවල් පහත් කොට සලකන්නේ වෙන මොන එහෙකටවත් නෙමේ එළකිරි එකේ ඉන්න අයගෙන් බොහෝ අය ඕවා ගැන දන්නේ නෑ සිංහලෙන් ඕන මගුලක් තිබ්බොත් හිතන්නේ ආ මේ අපේ එකෙක් ලියපු එකක් කියලා ඔය ඩයිඈස්පොරා එකේ ඉන්න උන්ට තියෙනවා ඒ වගේ උන්ට වඩා මොළේ උන් කරන්නෙ ඔය වගේ නාටු සයිට් එකක් පටන් අරන් බොරු වපුරන එක ඕකෙ මීට කලින් වපුරපු බොරුත් සාක්‍ෂි ඇතුව ඔප්පු උනා.
ඔබ මේ කතාව කොහෙන් ගත්තාද මං දන්නේ නෑ ඒත් LNW එකට රැවටුන එකා ඕන එහෙකට රැවටෙනවා කියලයි මට හිතෙන්නේ එය පාදක කරගෙන තමා මං මේකට විරුද්ධත්වය දක්වන්නේ :D මං කියන්නෙ මෙච්චරයි මේ ලෝකෙ නිව්ස් සයිට් ඕන එකෙක්ට දාන්න පුළුවන් දැන් wordpress පාරක් දාලා උන්ට හිතෙන හිතෙන ඒවා ප්‍රසිද්ධ කරනවා ඒවයින් රැවටෙන්නේ අනික් උන් ..හැබැයි ඕවා කරගෙන යන උන්ට දෙපැත්තෙන්ම ලාභයි! ඇඩ් වලට සල්ලිත් හම්බෙනවා, උන්ට වපුරවන්න ඕන බයිලාවත් හොදටම වැපිරෙනවා.
ගොඩක් අය සයිට් එකක් විශේෂයෙන්ම ප්‍රවෘත්ති සයිට් එකක් හොද යැයි කියලා කියන්නෙ ඒකේ ආණ්ඩුවට විරුද්ධව තියෙන ප්‍රවෘත්ති වැඩියෙන් තියෙනකොට ඒ උන් මනින හැටි LNW එක වැඩියෙන්ම ජනප්‍රිය උනේ තහනම් කරපු නිසා උඹලා වගේ අය හිතනවා ආණ්ඩුවට විරුද්ධ ප්‍රවෘත්ති දාන නිසයි LNW තහනම් කලේ කියල :P ඕහොම්ම හිතාගෙන ඉන්න තමන්ගේ බුද්ධියේ තරම තමන්ටයි අපිට නෙමේ
* මේක මෙච්චර දිගට දැම්මේ ඔබට බැලීමට පමණක් යැයි හිතන්න එපා, ඔය වගේම තවත් අයත් ඉන්නවා ඒ අයටත් එක්ක දැම්මේ
 
  • Like
Reactions: maheshmat
May 17, 2006
3,632
90
0
ආණ්ඩුක්‍රම ව්වස්ථාව ගැන මම එතරම් නොදනිමි, එහෙයින් ඒ ගැන ඔබ පවසන දේ ගැන මට යමක් කිව නොහැකියි.

එහෙත්;

*** සංඝාඥාවකින් සරත් ෆොන්සේකා බෞද්ධ කමින් නෙරපනවා යයි කීම, බුදුදහම ආගමක යයි වරදවා වටහාගැනීමකි.

කෙනෙකු බෞද්ධයෙකු වන්නේ ස්වයං තොරගැනීමකින් මිස බෞතිස්ම කිරීමක් වැනි දෙයකින් හෝ පන්සලක ලියාපදිංචි කිරීමකින් නොවන බව ඔබ දන්නවා ඇත.

එසේනම්, සංඝයා වහන්සේට කෙනෙකු බෞද්ධ කමෙන් පන්නා දැමිය හැකිද?

නමස්කාරය තුන්වරක් කියා, පන්සිල් සමාදන් වූ විට ඕනෑම අයෙක් බෞද්ධයෙකු බව පිලිගැනේ.

ඔබට හැකිනම්, බුදුන් දවස සිට අද වෙනතෙක් සංඝාඥාවකින් හෝ වෙනත් ක්‍රමයකින් බෞද්ධකමෙන් පැන්නු අයෙකු ගැන දන්නවානම් විස්තර ඉදිරිපත් කරන්න.

මම දන්න විදිහට ලංකාව ඉන්ග්‍රිසින්ට නතු වුයේ සංඝාඥාවක් රාජසිංහ රජුට තිබ්බ නිසා තමා

මෙකෙන් වෙන්නේ බෞද්ධ කමෙන් පන්නා දැමිම නොව ඔබ තව දුරටත් මේගැන හොයන්න නොදැන කතා නොකරන්න....
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔයා හිතනවාද ඔය ජන්ද හාමුදුරුවන්ගේ ගුන්ඩු මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා කයි කියලා....

කවදාවත් කන්නේ නම් නෑහෑ, දේශපාලනයට අත දාලා නම කෑතකරගන්න උන්වහන්සේලා මෝඩ නෑහෑ, නමුත් මෙතන අපි සාදාරනව බෑලුවොත් අපිට මතුවන ප්‍රශ්නය තම්යි මේ එක්සත් ජාතික පෙරමුනු සන්දානයේ ඉන්න පක්ශ මොනවාද කියන එක, ඒවාගේ නායකයන් කවුද කියන එක, රනිල්, මන්ගල, හකීම්, මනෝ ගනේශන්, මේ අයගෙන් LTTE යට උදව් කරපු කීදෙනෙක් ඉන්නවාද ? අපි රනිල්ව අමතක කරමු, නමුත් මනෝ ගනේශන් ? එයා එලිපිට LTTTE ය නියෝජනය කරපු කෙනෙක්, මහවිරු දේශන කරපු කෙනෙක්, තව මේ සන්දානයේ ඉන්න කීදෙනෙක් යූද්දය කරන කාලයේ ජෙනරාල්තුමාට අපහාස කලාද ? ගලවා ගෑනීමේ හමුදාවට නායකත්වය දෙන්න වත් සුදුසු නෑහෑ කිව්වා

විමල් මේ කෑගහන්නේ දේශපාලන වාසි තකා, නමුත් ජේනරාල් තුමාට මේ වගේ ත්‍රස්තාවදීන්ට උදව් කරපු අය නියෝජනය කරන සන්දනයකින් පොදූ අපේක්ශකයා හෑටියට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ? එතුමා වෙනම පක්ශයක් හදාගෙන හරි, එක්සත් ජාතික පක්ශයෙන් හරි ඉදිරිපත්වෙනවනම් එය සදාචාර සම්පන්නයි කියලා මම හිතනවා, රනිල්, හකීම්, මන්ගල වගේ කුනු කූඩයට වෑටිච්ච දේශපාලකයන් හා මනො ගනේශන් වගේ ත්‍රස්තවාදින් සමග එකට වෑඩ කිරීමෙන් ජෙනරාල් තුමාගේ කීරිති නාමය එක කෑලලක් නොවේද ?

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
තේරුම නම් නිකාය වසයෙන්, කුල වසයෙන්, නාගරික හා ගම්බද වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද බෙදී සිටින අප සංඝයා වහන්සේට එක්සත්ව ඔය සංඝාඥාව ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව බැරිවීමයි.

ඔය සංඝාඥාව පැනෙව්වොත් අනිවාර්‍ය්යයෙන්ම ඔය ආඥාවට විරුද්ධව තවත් විශාල සංඝයා වහන්සේ පිරිසක් නැගී සිටින බවයි.

විමල් වැනි දේශපාලන අනාථයෙකුගේ කැඳවීමට මේ රටේ සියළු හාමුදුරුවරු මේ රටේ බිහිවුනු දක්ශතම යුද සෙනෙවියාට විරුද්ධව වැඩ කරයි යයි සිතීම විහිලුවකි.

මම ඇහුවෙ බොද කරපු වචනෙ තේරුම
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මනෝ ගනේශන් වගේ LTTE ත්‍රස්දාවාදීයා තමා..... එතකොට කරුනා... පිල්ලයාන් බබාලද?

කරුනා, පිලෙයාන්, මනෝ ගනේශන් ඔක්කොම කොටි, උන්ට නීතියෙන් දඩුවන් නොදී මෑති ඈමතිකම් දීම කිසිකෙනෙක් අනුමත කරන්නේ නෑහෑ
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ලෝකය පිළිබඳව නිවැරදිව වටහා නොගෙන, අන් සියල්ලන්ටම වඩා අපි උසස්, අපි ශීලාචාරයි, අපි ධාර්මිකයි යනුවෙන් කයිවාරු ගසමින්, අන් සියලු ජාතීන්, ආගම් හෝ භාශා අවඥාවට ලක් කිරීම.........

දූපත් මනසිකත්වය කියනෙ එකට යොදා ගන්න සම්පුර්ණ අර්ථකතනය ඕකද?
 
Last edited:
May 17, 2006
3,632
90
0

[FONT=&quot]පැරිසියේ නැටූ නරිනාටක රටට හෙලිවීමෙන් පසු හෙමින් සීරුවේ ලංකාවට පල්ලම් බැස්ස විමල් දැන් තවත් වසුරු කොන්තරත්තුවකට අතගසා තිබේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ප්‍රංසයේ නැටුම් නටත්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නන්දන ඇමටි කමත් අරගෙනම ජා.නි.පෙ බර-කරත්තෙන්[/FONT][FONT=&quot]පැනයාම නිසා ඇතිවුනු අන්ත-අසරණකම වසා ගැනීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]ගෝඨාභය ඇමරිකාවේදී[/FONT][FONT=&quot]ප්‍රශ්ණකිරීමකට ලක්වුනු බව බක-පණ්ඩිතයෙකු මෙන් හෙලිකර රජතුමාගෙන්[/FONT][FONT=&quot]බලු-බැනුම් අසා වුනු ලැජ්ජාවත් මකා ගැනීමට විමල් වීරවංස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භික්ශූන් වහන්සේ[/FONT][FONT=&quot]කිහිපනමකුත් රවටාගෙන් (නැත්නම් දොල පිදේනි ගොන්නක් පොරොන්දු වී) ජෙනරාල්[/FONT][FONT=&quot]ෆොන්සේකා පොදු අපේක්ශක වීම වැලැක්වීමේ උගුලක් අටවමින් සිටී.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]විමල්ගේ "ආරධනාවෙන්" වැඩේට අතගැසූ මැදගම ධම්මානන්ද හිමි මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ පරිදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පළමුව මල්වතු-අස්ගිරි ස්වාමීන් වහන්සේලා ලවා ජෙනරාල්ට පොදු අපේක්ශක[/FONT][FONT=&quot]නොවෙනලෙස අවවාද කරවන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බැරිවුවහොත් ජෙනරාල්ට විරුද්ධව "සංඝාඥාවක්"[/FONT][FONT=&quot]පනවනු ලැබේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙහිදී පැන නගින ප්‍රධාන ගැටළුව නම් "සංඝාඥාවක්" පැනවීමට වෙන සුදුසු වැදගත් ගැටළු [/FONT][FONT=&quot]මේ රටේ [/FONT][FONT=&quot]ඇත්තේම නැද්ද යන්නයි.[/FONT][FONT=&quot]

1]
[/FONT][FONT=&quot]බුදු පා පහස ලැබූ කැළණිය කෙලසන මර්වින් සිල්වාට විරුද්ධව "සංඝාඥාවක්" පැනවන්නෙ නැත්තෙ අකාලයේ අපවත් වේ යැයි බියෙන්ද[/FONT][FONT=&quot]?

2] [/FONT][FONT=&quot]අරන්තලාවේ හාමුදුරුවරුන් පෙති ගැසූ කරුණාට විරුද්දව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා[/FONT]
[FONT=&quot]පස්සෙන් [/FONT][FONT=&quot]සුදු වැන් ඒ දැයි බයද[/FONT][FONT=&quot]?

3] [/FONT][FONT=&quot]අහිංසකයින් මරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරයින් රකින පොලිස් ලොක්කන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT=&quot]?

2] [/FONT][FONT=&quot]චන්ද මන්කොල්ලකන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැලෑ කපන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කසිප්පු පෙරන හොර දේශපාලුවන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT=&quot]?[/FONT]

1. උඩුවේ ධම්මාලෝක හිමි , නාලක හිමි සහ විමල් විරවන්ශ කී පලියට සංඝාඥාවක් නිකුත් කරන්නේ නැත... එය අපේ සියළු නායක හිමි වරු එකතු වී ගන්නා වැදගත් තීරනයකී.. එසෙ නැතිව එය දෙශපාලන ඔනැ එපා කම් වලට ගන්නේ නැත....

2. පාර්ලිමෙන්තු හිමිවරු මොනවා කිවත් අපගේ නායක හිමිවරු ජනරාල් වැනි අබීත නායකුට එසේ කරවී යැයි මා සිතන්නේ නැත....

3. විමල් වීරවශ / උඩුවේ ධම්මාලෝක හිමි යනු එක් දේශපාලන තිරනයක ඉන්න බැරි දෙශපාලන මඩේ එරුනු අය කතා කරන දේශපාලන සදාචාරය කුමක් ද ?
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
උබ හිතුව ද ජෙනරාල් බලයට ආවොත් මාස 6 රනිල්ට දීලා ගෙදර යයි කියලා.................... ලොල් :lol::lol::lol:

මෙය අපගේ රට පිළිබඳ අති විශේෂ ගැටළුවක් බැවින් දෙවරක් සිතා බලන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි..

ඔයා කියන්නේ දැන් රට තියන තත්වය ගැන නේද ?

ඇයි ඒතකොට මාස 6කින් විදායක ජනාදිපති කම අහොසිකරනවා කියලා රනිල්ලා කියන්නෙ, එතකොට ඒක බොරුවක්ද?:rofl:
 
May 17, 2006
3,632
90
0

කවදාවත් කන්නේ නම් නෑහෑ, දේශපාලනයට අත දාලා නම කෑතකරගන්න උන්වහන්සේලා මෝඩ නෑහෑ, නමුත් මෙතන අපි සාදාරනව බෑලුවොත් අපිට මතුවන ප්‍රශ්නය තම්යි මේ එක්සත් ජාතික පෙරමුනු සන්දානයේ ඉන්න පක්ශ මොනවාද කියන එක, ඒවාගේ නායකයන් කවුද කියන එක, රනිල්, මන්ගල, හකීම්, මනෝ ගනේශන්, මේ අයගෙන් LTTE යට උදව් කරපු කීදෙනෙක් ඉන්නවාද ? අපි රනිල්ව අමතක කරමු, නමුත් මනෝ ගනේශන් ? එයා එලිපිට LTTTE ය නියෝජනය කරපු කෙනෙක්, මහවිරු දේශන කරපු කෙනෙක්, තව මේ සන්දානයේ ඉන්න කීදෙනෙක් යූද්දය කරන කාලයේ ජෙනරාල්තුමාට අපහාස කලාද ? ගලවා ගෑනීමේ හමුදාවට නායකත්වය දෙන්න වත් සුදුසු නෑහෑ කිව්වා

විමල් මේ කෑගහන්නේ දේශපාලන වාසි තකා, නමුත් ජේනරාල් තුමාට මේ වගේ ත්‍රස්තාවදීන්ට උදව් කරපු අය නියෝජනය කරන සන්දනයකින් පොදූ අපේක්ශකයා හෑටියට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ? එතුමා වෙනම පක්ශයක් හදාගෙන හරි, එක්සත් ජාතික පක්ශයෙන් හරි ඉදිරිපත්වෙනවනම් එය සදාචාර සම්පන්නයි කියලා මම හිතනවා, රනිල්, හකීම්, මන්ගල වගේ කුනු කූඩයට වෑටිච්ච දේශපාලකයන් හා මනො ගනේශන් වගේ ත්‍රස්තවාදින් සමග එකට වෑඩ කිරීමෙන් ජෙනරාල් තුමාගේ කීරිති නාමය එක කෑලලක් නොවේද ?

කරුනා, පිලෙයාන්, මනෝ ගනේශන් ඔක්කොම කොටි, උන්ට නීතියෙන් දඩුවන් නොදී මෑති ඈමතිකම් දීම කිසිකෙනෙක් අනුමත කරන්නේ නෑහෑ

ඔයා කියන දේ හරි නමුත් අලුත් සන්දානයේ ඉන්නේ LTTE යට උදව් කරපු අයය. දැන් බලයේ ඉන්න සන්ධානයේ ඉන්නේ LTTE යේ ප්‍රබල සාමාජිකයන්ය.. ( මේ දෙකේ වෙනස ඔබට වැටහෙනවා ඇතයි මම සිතමි.)

ඉතින් එක් කෙනෙකුට බලයේ සිටිමට කොටි හොදනම්... අනිකට බලය ගන්න කොටින්ට උදව් කරපු උන් ලන්කරගත්තට කම් නැත... මොකද ඔය පොදු අපෙක්ෂකයා රටම දැන් කතා කරන කෙනනම් මොන සන්දානයෙන් ඉල්ලුවත් ජය සිකුරුය...ඔබ හිතනවාද ඔය චරිතය ඉට පසු රැකධයක් වෙවි කියා.... ලොල් එහෙම හිතනවානම් එය මංගල්ට / හකිම්ට / මනෝ ගනේෂන්ට / යුවරජු විමට සිටින රනිලට වාගේම ඔබටත් උන ලොකු වැරදීමකී...

ගැනියෙක් පිරිමියෙක් කරන්නත් / පිරිමියෙක් ගැහැනියෙක් කරන්නත් බැරි විවස්තාවක් ඇති රටකට ඔය වාගේ පුද්ගලයෙක් පත් වීම මට හිතෙන විදිහට වාසනාවකි...
 
May 17, 2006
3,632
90
0
ඇයි ඒතකොට මාස 6කින් විදායක ජනාදිපති කම අහොසිකරනවා කියලා රනිල්ලා කියන්නෙ, එතකොට ඒක බොරුවක්ද?:rofl:
මචෝ උබ හිතනවාද රටේ මිනිස්සු තමාව පත් කරාම එක රනිලට දීල දිනපු කෙනා තපසට යයි කියලා...... ලොල් ඇයි එ මිනිහා ජන්දය ඉල්ලන්නේ පු* අමාරුවටද ? අනික එහෙම නටවන්න ඔය කියන කෙනා හරියන්නේ නැහැ එහෙනම් හරියන්නෙ ඔය සැලුන් වල ඉන්න පොන්නයෙක් තමා..... මොකො රනිල නධු දාන්නද ? නැට්ට පස්සේ ගහගෙන කව්ද වගේ තමා ඉන්න වෙන්නේ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔයා කියන දේ හරි නමුත් අලුත් සන්දානයේ ඉන්නේ LTTE යට උදව් කරපු අයය. දැන් බලයේ ඉන්න සන්ධානයේ ඉන්නේ LTTE යේ ප්‍රබල සාමාජිකයන්ය.. ( මේ දෙකේ වෙනස ඔබට වැටහෙනවා ඇතයි මම සිතමි.)

ඉතින් එක් කෙනෙකුට බලයේ සිටිමට කොටි හොදනම්... අනිකට බලය ගන්න කොටින්ට උදව් කරපු උන් ලන්කරගත්තට කම් නැත... මොකද ඔය පොදු අපෙක්ෂකයා රටම දැන් කතා කරන කෙනනම් මොන සන්දානයෙන් ඉල්ලුවත් ජය සිකුරුය...ඔබ හිතනවාද ඔය චරිතය ඉට පසු රැකධයක් වෙවි කියා.... ලොල් එහෙම හිතනවානම් එය මංගල්ට / හකිම්ට / මනෝ ගනේෂන්ට / යුවරජු විමට සිටින රනිලට වාගේම ඔබටත් උන ලොකු වැරදීමකී...

ගැනියෙක් පිරිමියෙක් කරන්නත් / පිරිමියෙක් ගැහැනියෙක් කරන්නත් බැරි විවස්තාවක් ඇති රටකට ඔය වාගේ පුද්ගලයෙක් පත් වීම මට හිතෙන විදිහට වාසනාවකි...

ඔයාගේ තර්කයනම් හරිම බොලදයි මහත්මයා, ඔය කියන විදිහට ඌරා මඩ නානව කියලා අනිත් එයත් මඩ නාන්න ඕනේ, LTTE යට වෑඩ කරත්, උදවු කරත් එයා ත්‍රස්තවාදීයාමයි, උන්ව කොටස් කරන්න බෑහෑ, උන් ඔක්කොටම නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ,

ඔබ තුමා කියන විදිහට එහෙනම් ජෙනරාල් තුමාට ඕන පක්ශයකින් ඉල්ලුවත් ජය සිකරුයි නම් , ඈයි එතුමාට වෙනම පක්ශයකින් ඉල්ලන්න බෑරී, අර ඌරො රෑලත් එක්ක ලගිනවාට වඩා ඒක නරකද ? මහින්ද කියන්නේ දේශපාලකයෙක්, සරත් කියන්නේ යුද නායකයෙක්, ඒ දෙන්නගේ ලොකු වෙනසක් තියෙනවා කියන එක අමතක කරන්න එපා

May 17, 2006
3,632
90
0
දූපත් මනසිකත්වය කියනෙ එකට යොදා ගන්න සම්පුර්ණ අර්ථකතනය ඕකද?

මචෝ ඔකට දුපත් මනසිකත්වය කියපු එකා අපේ රටේ වෙන්න බැහැ.....මේක අපේ රට ලොකෙන්ම උතුන්ම රට අපේ ජාතිය ලොකෙන්ම විසිශ්ට ජාතිය කියලා හිතලා ඔක්කෝම එකා වගේ හිටපු නිසා තමා අද ප්‍රභාකරන් නැත්තේ....
 
Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    Nubala noweda rata kotawanne frds :no:

    na machan meka rate lokkange aththa eli karana honda thread ekak
    11.gif
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔයාගේ තර්කයනම් හරිම බොලදයි මහත්මයා, ඔය කියන විදිහට ඌරා මඩ නානව කියලා අනිත් එයත් මඩ නාන්න ඕනේ, LTTE යට වෑඩ කරත්, උදවු කරත් එයා ත්‍රස්තවාදීයාමයි, උන්ව කොටස් කරන්න බෑහෑ, උන් ඔක්කොටම නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ,

    ඔබ තුමා කියන විදිහට එහෙනම් ජෙනරාල් තුමාට ඕන පක්ශයකින් ඉල්ලුවත් ජය සිකරුයි නම් , ඈයි එතුමාට වෙනම පක්ශයකින් ඉල්ලන්න බෑරී, අර ඌරො රෑලත් එක්ක ලගිනවාට වඩා ඒක නරකද ? මහින්ද කියන්නේ දේශපාලකයෙක්, සරත් කියන්නේ යුද නායකයෙක්, ඒ දෙන්නගේ ලොකු වෙනසක් තියෙනවා කියන එක අමතක කරන්න එපා

    මචො මට බොරුවට තර්ක කරන්න ඔන නැහැ.. මනො ගනේෂන්ලා ආමි එකේ කාවවත් මරලා නැහැ.. කරුනා / පිල්ලේයන් මොනාද නොකරේ ( අමතක කරන්න එපා LTTE එකට ඉස්සේල්ලා ආයුද අතට ගත්ත උන් / එක හදන්න මුල් උන උන් දැන් එකේ ඉන්නවා කියලා)

    ඉතින් මම කියන්නේ උරාගේ මාලු උරාගේ පිටේ තියලා කපුවට කමක් නැහැ.. මොකද ලංකාවෙ ජනාධි පත්විමට උතුරේ ජන්ද තීරනාත්මකයි ( ගිය චන්දේදී ඔප්පු උනා ) ඉතින් මම කියන්නේ ඔය පුද්ගලයා නම් පොදු අපේක්ශකයා... ඔය සන්දානයෙන් ඉල්ලා ජනපති වි ඉන් පසු තමාට න විදිහට රට පාලනය කර යුතුයි ( එක තමා වෙන්නේ.... මොකද් JR එකට ඔන විවස්ථාව හදලා දීලා තියනවා...)
    මහින්ද කියන්නේ දේශපාලකයෙක්, සරත් කියන්නේ යුද නායකයෙක් ඔය කතාව ඇත්ත හැබයි අමතක කරන්න එපා ඉතිහාසයේ අපේ රට ආර්ථික අතින් ස්යං පොසිත කරේ (මුලු ලොකයම පුදුම වෙන විදිහට) යුද නායකයන් වෙලා පසුව රජ උන අය කියලා

    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මචො මට බොරුවට තර්ක කරන්න ඔන නැහැ.. මනො ගනේෂන්ලා ආමි එකේ කාවවත් මරලා නැහැ.. කරුනා / පිල්ලේයන් මොනාද නොකරේ ( අමතක කරන්න එපා LTTE එකට ඉස්සේල්ලා ආයුද අතට ගත්ත උන් / එක හදන්න මුල් උන උන් දැන් එකේ ඉන්නවා කියලා)

    ඉතින් මම කියන්නේ උරාගේ මාලු උරාගේ පිටේ තියලා කපුවට කමක් නැහැ.. මොකද ලංකාවෙ ජනාධි පත්විමට උතුරේ ජන්ද තීරනාත්මකයි ( ගිය චන්දේදී ඔප්පු උනා ) ඉතින් මම කියන්නේ ඔය පුද්ගලයා නම් පොදු අපේක්ශකයා... ඔය සන්දානයෙන් ඉල්ලා ජනපති වි ඉන් පසු තමාට න විදිහට රට පාලනය කර යුතුයි ( එක තමා වෙන්නේ.... මොකද් JR එකට ඔන විවස්ථාව හදලා දීලා තියනවා...)

    මට නම් මනෝ ගනේශන්, කරුනා, පිල්ලෙයාන් කියන ඔක්කොම කොටි, උන්ගේ කිසි වෙනසක් නෑහෑ, මනෝගනේශන්ට උතුරු නෑගෙනහිරට යන්නවත් බෑහෑ, ඒකේ තනිකර කරුනා පිල්ලෙයාන්ගේ චන්ද බලකොටුවක් වෙලා ඉවරයි, ඒක තම්යි හේතුව මහින්ද ඔය කොටි දෙන්නවා හේත්තු කරන් ඉන්නේ, මනො ගනේශන්ට ඔය වෑල්ලවත්තේ, බම්බලපිටිය පෑත්තේ ඉන්න කොටි ටික දෙන්ක්ගේ චන්ද වෑටෙයි, එහෙම නෑතුව මිනිහා චන්දයේදී තීරනාත්මක සාදකයක් නම් වෙන්නේ නෑහෑ, හෑබෑයි මනෝ ගනේශන් කොටියා නිසා ජෙනරාල් තූමාගේ නම කෑතවෙන එක තම්යි අපි මේ කියන්නේ, එක්කො ඔය සන්දානෙක් හකිමවයි, මනෝ කොටියවයි එලවලා දන්න්න ඕනේ, රනිල්ට sms රිගින්ටොන් වගේ මෑන්ටල් කතා නොකිය ඉන්න කියන්න ඕනේ, මන්ගල කියන ඒවනම් විමල්ගේ වෑල් බයිලා වගේ මිනිස්සු ගනන් ගන්නේ නෑහෑ දෑන්, ඉතින් ඔය එකසත් ජාතික සන්දානයේ ඉන්න මෑන්ටල් පොරවල්ගේ කටවල් වවහා දගලනවට වඩා ජේනරාල්තුමා වෙනම පක්ශයකින් ඉල්ලන එක කොච්චර ලේසිද ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මම දන්න විදිහට ලංකාව ඉන්ග්‍රිසින්ට නතු වුයේ සංඝාඥාවක් රාජසිංහ රජුට තිබ්බ නිසා තමා

    මෙකෙන් වෙන්නේ බෞද්ධ කමෙන් පන්නා දැමිම නොව ඔබ තව දුරටත් මේගැන හොයන්න නොදැන කතා නොකරන්න....

    මා සොයා බලන්නම්.......තොරතුරට ස්තූතියි.......එහෙත් ඔය කියනදේ ඇත්තනම් මේ රට විජාතිකයින්ට යටවීමේ පාපයට සංඝයාවහන්සේ හසුවෙනවා නේද?
     
    May 17, 2006
    3,632
    90
    0
    මා සොයා බලන්නම්.......තොරතුරට ස්තූතියි.......එහෙත් ඔය කියනදේ ඇත්තනම් මේ රට විජාතිකයින්ට යටවීමේ පාපයට සංඝයාවහන්සේ හසුවෙනවා නේද?

    ඔක උනේ බන් රාජසිංහ රජුගේ වැරැද්දනිසා.... (මට මතම විදිහට එයා වෙන ආගමක් වැලද ගත්තාලු. අනික එයා සිංහල නෙවි , සිංහල රදල නායකයො මරලා දැම්ම නිසා එයාට සිංහලයො උදව් කරේ නැහැ හැන්ගෙන්න...මේ රට විජාතිකයින්ට යට උනේ කොන්ද පන නැති රජ නිසා)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දූපත් මනසිකත්වය කියනෙ එකට යොදා ගන්න සම්පුර්ණ අර්ථකතනය ඕකද?

    නැත.......මා කලින් කියූ පරිද්දෙන් පැතිකඩක්, එනම් විදහා දැක්වෙන එක් විධියකි.......දූපත් මානසිකත්වය සම්පූර්ණයෙන් විස්තර කිරීමට මා සතු දැනුම ප්‍රමාණවත් නැත......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචෝ ඔකට දුපත් මනසිකත්වය කියපු එකා අපේ රටේ වෙන්න බැහැ.....මේක අපේ රට ලොකෙන්ම උතුන්ම රට අපේ ජාතිය ලොකෙන්ම විසිශ්ට ජාතිය කියලා හිතලා ඔක්කෝම එකා වගේ හිටපු නිසා තමා අද ප්‍රභාකරන් නැත්තේ....

    සමාවෙන්න.......ඔබ වැරදියි.........දේශානුරාගය හා දූපත් මානසිකත්වය පටලවා ගන්න එපා. අපි දිනුවේ දේශානුරාගය නිසා, අපි පස්සට යන්නේ මහන්තත්තකම නිසා...