විමල් තවත් වසුරු කොන්තරත්තුවක

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෑක්කන් ලගින්නේ බල්ලන්ගේ ඈගේය, බල්ලන් ගෙවල්වල ඉන්නවා කියා ඔබ අසා ඈත, ඉතින් මෑක්කන්ට් බෙහෙත් දාල බල්ලන්ව නාවන එක මිනිසුන්ට කරදරයක් නොවෙද ?

    නුඹ වැන්නවුන්ට දිය නෑමත්, දත් මැදීමත් කරදරයක්ම වියහැක
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පාඨකයන් නැතුව වේලෙන බංකොලොත් බ්ලොග්කාර මැක්කාට වීව්ස් 508ත් මහ මෙරකි. පොරගේ බ්ලොගය පටන් ගත් දා සිට මෙවන් වීව්ස් සංඛ්යාවක් ලොවෙත් දැක
    නැතුව ඇති.
    :lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නුඹ වැන්නවුන්ට දිය නෑමත්, දත් මැදීමත් කරදරයක්ම වියහැක

    මට කරදරයක් වන්නේ නුබ වෑනි මෑක්කන්ව බල්ලන්ගේ ඈගෙන් එලවීමය, නමුත් මා මෑක්කන් නාන වගක් අසා නෑත, බල්ලා සමග නොමිලේ නාගන්නවා කියා නම් අසා ඈත, ඔබට හොදට නාල පුරුදු බව නම් අපට පෙනේ, ඔබ ලගින්නේ ඈල්ශේශන් බල්ලේකුගේ ඈගේද ?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මෑක්කාට මීට වඩා කාරුනික වන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි, :lol:

    කාරුණික තමයි හා.. එතූමාට අපගේ ප්‍රණමය!
    එයා නේ හහ් අකාරුණික මං එයාගෙ බ්ලොග් එක ඇහුව දුන්නෙ නෑ! මැක්කන්ට පමණද දන්නෙ නෑ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔබගේ අධෝභාගයෙන් පිටවන්නේ සොසේජස් වෙන්න ඇති...

    :shocked::shocked: ඔබට ඒවා සොසෙජස් ලෙස පෙනේ නම් මට කල හැකි දෙයක් නැත, නමුත් ඔබේ රාත්‍රී ආහාරය සදහා ඉන් කිහිපයක් පාර්සල් කර එවිය හැක
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාඨකයන් නැතුව වේලෙන බංකොලොත් බ්ලොග්කාර මැක්කාට වීව්ස් 508ත් මහ මෙරකි. පොරගේ බ්ලොගය පටන් ගත් දා සිට මෙවන් වීව්ස් සංඛ්යාවක් ලොවෙත් දැක
    නැතුව ඇති.
    :lol::lol::lol:

    ඔබට මා විවෙචනය කිරීමට හරවත් දෙයක් නොමැතිකමින්, 508 පෙන්වයි. සොයුර, ඔබ රිටාර්ඩයෙකු (retard) බවට පත්වෙමින් තිබේ.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පව් නේද ඉතින්, පරසිතකාමී සිතුවිලි දෝරේ ගලන හැටි.....:lol:
    ඔව් අප්පා. ඉල්ලන් බයිට් වෙන අය දැක්කම දුක දෝරේ ගලනවා. :P :P
    අහිංසක මැක්කා, බ්ලොගය අසාර්තක වීම නිසා එලකිරි එකේවත් බුවෙක් වෙන්න තටමනවානේ. දුක තමයි රංජනී :rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කාරුණික තමයි හා.. එතූමාට අපගේ ප්‍රණමය!
    එයා නේ හහ් අකාරුණික මං එයාගෙ බ්ලොග් එක ඇහුව දුන්නෙ නෑ! මැක්කන්ට පමණද දන්නෙ නෑ

    මෑක්කාට බ්ලොගිය සම්පූර්න කිරිමට නොහෑකි වී ඈති බව මට හෑගේ, ෆොන්ට් සයිස් 6 ආටිකල් ලිව්වහම ඔය කල යනවනේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :shocked::shocked: ඔබට ඒවා සොසෙජස් ලෙස පෙනේ නම් මට කල හැකි දෙයක් නැත, නමුත් ඔබේ රාත්‍රී ආහාරය සදහා ඉන් කිහිපයක් පාර්සල් කර එවිය හැක

    ලොල් :lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔබට මා විවෙචනය කිරීමට හරවත් දෙයක් නොමැතිකමින්, 508 පෙන්වයි. සොයුර, ඔබ රිටාර්ඩයෙකු (retard) බවට පත්වෙමින් තිබේ.

    ආව් ආව් දැන් ඉංග්‍රීසිත් ටික ටික කියවෙනවා නේ හොදා හොදා ඔයාට මතකද මං ඔයාට ලංකාවට එන්න කිව්ව?:lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කාරුණික තමයි හා.. එතූමාට අපගේ ප්‍රණමය!
    එයා නේ හහ් අකාරුණික මං එයාගෙ බ්ලොග් එක ඇහුව දුන්නෙ නෑ! මැක්කන්ට පමණද දන්නෙ නෑ
    රෙද්දක් ඇදන් බ්ලොගය කෙසේ දෙන්නද? බ්ලොගය පටන්ගත් දා සිට විව්ස් 508ක් වත් ඉක්මවා නැති, පොර හැරුනාම වෙන කෙනෙක් කොමෙන්ට් දාලත් නැති සිගන
    බ්ලොගයක් නොවැ. මෙලහකටත් ෆෙක් කොමෙන්ට් දානවා ඇති, අවශ්ය කොමෙන්ට් ප්‍රමානය ලද පසු යථා කාලයේදි බ්ලොග ඇඩ්‍රසය ලැබේවි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔබට මා විවෙචනය කිරීමට හරවත් දෙයක් නොමැතිකමින්, 508 පෙන්වයි. සොයුර, ඔබ රිටාර්ඩයෙකු (retard) බවට පත්වෙමින් තිබේ.

    මෑක්කා තුමනි, ඔබ retard කෙනකු බවට පත්වූයේ ඔබ මේ ත්‍රෙඩ් එක දාපු දිනයේය
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :shocked::shocked: ඔබට ඒවා සොසෙජස් ලෙස පෙනේ නම් මට කල හැකි දෙයක් නැත, නමුත් ඔබේ රාත්‍රී ආහාරය සදහා ඉන් කිහිපයක් පාර්සල් කර එවිය හැක

    මා ඔබගෙන් පැනයක් ඇසුවාමිස, මට පෙනෙන අයුරු නොකීවෙමි........
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔබට මා විවෙචනය කිරීමට හරවත් දෙයක් නොමැතිකමින්, 508 පෙන්වයි. සොයුර, ඔබ රිටාර්ඩයෙකු (retard) බවට පත්වෙමින් තිබේ.

    ඔබේ කවරක් විවේචනය කොරන්නද?ඔබ කොපි පේස්ට් හැර වෙනත් කිසිවක් දමා තිබේද? මම යන්නේ කොහෙද ඇහුවම ඔබ මල්ලේ පොල් යනුවෙන් පවසයි,
    ඔබට අවශ්ය මම ඊලගට පොල් කීයද කියලා අසනු දැකීමටද?
    මගේ රිටාර්ඩබව කෙසේ වෙතත් කොපි පේස්ටයෙන් තොරව ස්වයං අදහස් ප්‍රකාශ කිරීමක් කල නොහැකි ඔබ නම් පහේ පන්තියේ සිසුවෙකු තරම් වත් දක්ශ නොවන
    බව නම් පෙනේ