Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

May 17, 2006
3,632
90
0
සමිත් බුද්ධික ට irony හෙවත් උත්ප්‍රාසය තේරුම් ගන්න බැරි වීම දුකට කරුණක්. මම කිවුවම විද්‍යවෛද්‍ය විද්‍යාලය තියෙන්නේ බොරැල්ලෙ කියල ඔයා කියනවා ඒක තියෙන්නේ පුංචි බොරැල්ලෙ කියල, හරියට ඒ අතර තියෙන බස් හෝල්ට් 2ක දුර යන්න මහ වෙලාවක් යනවා වගේ! ඒ වගෙම වනාතමුල්ල කියන්නෙත් බොරැල්ලෙ ඉඳල මහ දුරක් වගේ. පුංචි බොරැල්ලේ ඉඳන් ඔය තැන් දෙකටම බොහොම ලඟ බව මමත් දන්න්වා ඔයත් දන්නවා. මෙන්න ඔයාගෙ කොමෙන්ට් එක.

මෙන්න මම ඒකට දීපු උත්තරේ. පුංචි බොරැල්ලයි, බොරැල්ලයි පැය 4ක විතර දුර වෙන්න ඇතිනේද කියල ඇහුවේ මම වනාතමුල්ල ගැන නොදැන ඉන්න විදියක් නැති බව ඔයාටම තේරුම් ගන්න. ඕවා ටිම්බුක්ටුවෙ උන්ට කියපන් කිවුවෙත් ඒ නිසා (කොන්ඩෙ බැඳපු චීන්නු වගේ කතාවක්,ටිම්බුක්ටු කියන්නේ මාලි නම් රටේ නගරයක්). එතන තියෙන උත්ප්‍රාසය තේරුම් නොගත්තු ඔයා කලේ කුලප්පු වෙච්ච හරකෙක් වගේ මැප් අරගෙන පොස්ට් කර කර යකා නටපු එක විතරයි. දැන්වත් ඔය පෑගිච්ච වලිගෙ පැත්තකින් තියා ගන්න.

ඕඕ කට්ටියම දැන් මෙයාව පිලිගන්න (පව් නේ දොස්තර මහත්තයා )... ඔන්න මේයා පුංචි බොරැල්ල ඉදන් බොරැල්ලට පැය 4ක් තියනවා කියලා කියල තියෙන්නේ මම දන්නවාද කියලා බලන්න..පව් අනේ අපේ දොස්තර මහත්තයා....
මේයා කියන බස් හොල්ට් 2 කේ කතාව මට තෙරෙන්නේ නැහැ

බොරැල්ල --- aqvainas ---- විද්‍යවෛද්‍ය විද්‍යාලය (ladyjay එක තියෙන්නේ මෙතන) --- පුංචි බොරැල්ල ....ඔන්න මම හොල්ට් ටික දැම්මා map එක බලාගෙන යන්න බැරි කෙනෙක්ට යන්න බස් 103/144/176/171 යන්න පුලුවන්.... මේ කියන්නේ දෙස්තර මහත්තයාට නෙවි මගේ මැප් එක බලලා පාරවල් ඉගන ගෙන කතා කරන අයට...දෙස්තර මහත්තයා දන්නවා එයා මම දන්නවා ද කියලා....:P:P:P

කට්ටිය හිතන්නේ කාටද ඔය නැට්ට පැගිලා තියෙන්නේ
 
May 17, 2006
3,632
90
0
අඳුනන එවුන් නම් අල්ලන්නේ නැති බව අත්දැකීමෙන් දන්නවා

ඔව් හැබයි කැම්පස් එකෙක් යනකොට අනිවා............මට කියන්න ඔයා රැ 10 පස්සෙ ගිය තැනක් එත කොට මම පිලිඅරගෙන මේක නවත්තනවා
 
Wal Bada

Well-known member
  • ඕඕ කට්ටියම දැන් මෙයාව පිලිගන්න (පව් නේ දොස්තර මහත්තයා )... ඔන්න මේයා පුංචි බොරැල්ල ඉදන් බොරැල්ලට පැය 4ක් තියනවා කියලා කියල තියෙන්නේ මම දන්නවාද කියලා බලන්න..පව් අනේ අපේ දොස්තර මහත්තයා....
    මේයා කියන බස් හොල්ට් 2 කේ කතාව මට තෙරෙන්නේ නැහැ

    බොරැල්ල --- aqvainas ---- විද්‍යවෛද්‍ය විද්‍යාලය (ladyjay එක තියෙන්නේ මෙතන) --- පුංචි බොරැල්ල ....ඔන්න මම හොල්ට් ටික දැම්මා map එක බලාගෙන යන්න බැරි කෙනෙක්ට යන්න බස් 103/144/176/171 යන්න පුලුවන්.... මේ කියන්නේ දෙස්තර මහත්තයාට නෙවි මගේ මැප් එක බලලා පාරවල් ඉගන ගෙන කතා කරන අයට...දෙස්තර මහත්තයා දන්නවා එයා මම දන්නවා ද කියලා....:P:P:P

    කට්ටිය හිතන්නේ කාටද ඔය නැට්ට පැගිලා තියෙන්නේ
    තවමත් මල්ලීට උත්ප්‍රාසය කියන එක තේරුණේ නැහැ වගේ. උම්මග්ග ජාතකය අරගෙන කේවට්ටය මහෞෂධ පණ්ඩිතයන් හමුවට යාම ගැන කියවන්න. එතකොට උත්ප්‍රාසය කියන්නේ මොකද්ද කියල තේරෙයි.

    අනික අවුරුදු 10ක් 176 බස් එකේ ගිහිපු මට මෙය බොරැල්ලයි පුංචි බොරැල්ලයි තියෙන තැන උගන්නන්න එනවා.
     
    ඔඔ අයියෙ ( මට මල්ලී කියන නිසා) ඔයා ඉස්සෙල්ලා කිව්වේ අවුරැදු 5ක් කියලා නේද ? (පොඩ්ඩක් ආයේ කියවලා එන්න):lol::lol::lol::lol:...ඔයා සිංහලත් හොදට දන්නවා වගේ...ඇත්තටම ඔයා කව්ද මෙයා :lol:
     
    Wal Bada

    Well-known member
  • ඔව් හැබයි කැම්පස් එකෙක් යනකොට අනිවා............මට කියන්න ඔයා රැ 10 පස්සෙ ගිය තැනක් එත කොට මම පිලිඅරගෙන මේක නවත්තනවා
    මගේ යාලුවෙක් (ජුන්නෙක්) හිටියා මල් අරන් එන. පාටි වලට ඌ තමා මල් ගේන්නෙ. ඉස්සර මම හොඳට අඩි ගැහුවත් මල් අදින්න බැහැ, මොකද ඇදුම හැදෙන හින්දා. පී. සරා ස්ටෙඩියම් එක පහු කරන් යන කොට පොඩි හරස් පාරක් තියෙනවා (නම මතක නැහැ, ඒ අවුරුදු 10කට විතර කලින්). මිනිහා මැරිච්ච කණැවන්දුම් ගෑනියෙක් තමා බඩු විකිණුවේ. දොර අරින්නේ මගේ යාලුවා කතා කලොත් විතරයි. ගෑනිගෙ නම නම් මතක නැහැ. ජුන්නව බයිසිකලේ ඩබල් දාලා ගෙනියන්නේ මම.

    මේ ප්‍රශ්ණේ අවුරුදු 10 කට කලින් ඇහුව නම් ඔක්කොම විස්තර එක්ක දෙනවා. දැන් හරියට මතක නැහැ.
     
    kingdewi

    Well-known member
  • ඩොක්ටර්ගෙ කතාව දැකල මේක ලියන්න හිතුනෙ. අපේ පැත්තෙත් කුඩු නම් අඩුයි සෑහෙන්න( දැනට අවුරුදු 6 කට කලින්ට වඩා ) ඒත් ගංජා ගහල එන අවු 25 ට අඩු අය ප්‍රමානාත්මකව වැඩියි. අරක්කු සහ කසිප්පු ගහල එන 40ට අඩු පිරිසත් සෑහෙන්න අඩුයි..!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපිට එන්ටර් වෙන්න තැනක් නැහැ වගේ බලමු බලමු
    :lol::lol:
    මම ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම කියෙව්වා
    ඔය සහෝදරයගේ අදහසත් දැක්ක :)

    මට හිතෙන හා මම දන්න දේ ගැන කියන්නම්

    මම ලංකාවේ මත්පැන් දුම්වැටි හා අනික් මත්ද්‍රව්‍ය භාවිතය ගැන කෙරෙන සම්ක්ශණනයක දැනට යෙදිලා ඉන්න නිසා මට එන්ටර් වෙන්න පුළුවන් මං හිතන්නේ..
     
    May 17, 2006
    3,632
    90
    0
    මගේ යාලුවෙක් (ජුන්නෙක්) හිටියා මල් අරන් එන. පාටි වලට ඌ තමා මල් ගේන්නෙ. ඉස්සර මම හොඳට අඩි ගැහුවත් මල් අදින්න බැහැ, මොකද ඇදුම හැදෙන හින්දා. පී. සරා ස්ටෙඩියම් එක පහු කරන් යන කොට පොඩි හරස් පාරක් තියෙනවා (නම මතක නැහැ, ඒ අවුරුදු 10කට විතර කලින්). මිනිහා මැරිච්ච කණැවන්දුම් ගෑනියෙක් තමා බඩු විකිණුවේ. දොර අරින්නේ මගේ යාලුවා කතා කලොත් විතරයි. ගෑනිගෙ නම නම් මතක නැහැ. ජුන්නව බයිසිකලේ ඩබල් දාලා ගෙනියන්නේ මම.

    මේ ප්‍රශ්ණේ අවුරුදු 10 කට කලින් ඇහුව නම් ඔක්කොම විස්තර එක්ක දෙනවා. දැන් හරියට මතක නැහැ.

    හරි මම නවත්වනවා... හැබයි ඔයා එකක් මතක තියා ගන්න... ඔයා අනිත් අයට කතා කරනකොට ටිකක් හොදින් කතා කරන්න...ඔයා දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් හැබයි අනිත් කෙනා කව්ද කියලා ඔයා දන්නේ නැහැ...ඔයා කතා කරන විදිහට තමා අනිත් කෙනා කතා කරන්නේ හැබයි මම නම් ඔයාට නරක විදිහට කතා කරේ නැහැ...ඔයා කතා කරේ සිංහල තමා මම දන්නවා මමත් එවා හොදට දන්නවා මම උපුල් සාන්ත සර් ලග අවු 2ක් ඉගන ගත්තා...හැබයි මම ඔයාට එහෙම කතා කරේ නැහැ....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම කියෙව්වා
    ඔය සහෝදරයගේ අදහසත් දැක්ක :)

    මට හිතෙන හා මම දන්න දේ ගැන කියන්නම්

    මම ලංකාවේ මත්පැන් දුම්වැටි හා අනික් මත්ද්‍රව්‍ය භාවිතය ගැන කෙරෙන සම්ක්ශණනයක දැනට යෙදිලා ඉන්න නිසා මට එන්ටර් වෙන්න පුළුවන් මං හිතන්නේ..

    දැනගන්නත් සතුටුයි
    දැනුම බෙදාගන්න අපි අහන් ඉන්න ලැස්තියි
    :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඩොක්ටර්ගෙ කතාව දැකල මේක ලියන්න හිතුනෙ. අපේ පැත්තෙත් කුඩු නම් අඩුයි සෑහෙන්න( දැනට අවුරුදු 6 කට කලින්ට වඩා ) ඒත් ගංජා ගහල එන අවු 25 ට අඩු අය ප්‍රමානාත්මකව වැඩියි. අරක්කු සහ කසිප්පු ගහල එන 40ට අඩු පිරිසත් සෑහෙන්න අඩුයි..!
    ඔයාගේ වෘතීමය අත්දැකීම් වලින් කියන කතාව හරි ( මං දන්න විදිහට ඔබ සෞඛ්‍ය සේවයේ කෙනෙක්)

    අවවාදයට වඩා ආදර්ශයට උතුම් කියන එක වෙනස් වෙච්ච අවස්ථාවක් මේක :nerd:
    මතට තිත යන සංකල්පය කවුරුන් ඉදිරිපත් කළද කුමන තලයකින් ක්‍රියාත්මක වුවද එය හා එයත් සමඟ ස්ථාපිත වූ නීති රීති වලින් ලංකාවේ මත්පැන් හා විශේෂයෙන්ම දුවැටි භාවිතය 20% -25 % ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියනවා පහුගිය වසර 5 තුළ
     
    May 17, 2006
    3,632
    90
    0
    මම ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම කියෙව්වා
    ඔය සහෝදරයගේ අදහසත් දැක්ක :)

    මට හිතෙන හා මම දන්න දේ ගැන කියන්නම්

    මම ලංකාවේ මත්පැන් දුම්වැටි හා අනික් මත්ද්‍රව්‍ය භාවිතය ගැන කෙරෙන සම්ක්ශණනයක දැනට යෙදිලා ඉන්න නිසා මට එන්ටර් වෙන්න පුළුවන් මං හිතන්නේ..

    මේක පටන් ගත්තේ ඔකට උනාට බන් අන්තිමට ගියේ ගරු නම්බුව පිලිබද ප්‍රශ්නයක්
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    හරි මම නවත්වනවා... හැබයි ඔයා එකක් මතක තියා ගන්න... ඔයා අනිත් අයට කතා කරනකොට ටිකක් හොදින් කතා කරන්න...ඔයා දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් හැබයි අනිත් කෙනා කව්ද කියලා ඔයා දන්නේ නැහැ...ඔයා කතා කරන විදිහට තමා අනිත් කෙනා කතා කරන්නේ හැබයි මම නම් ඔයාට නරක විදිහට කතා කරේ නැහැ...ඔයා කතා කරේ සිංහල තමා මම දන්නවා මමත් එවා හොදට දන්නවා මම උපුල් සාන්ත සර් ලග අවු 2ක් ඉගන ගත්තා...හැබයි මම ඔයාට එහෙම කතා කරේ නැහැ....

    ah machan walbada dosthara kenekda sure ekata rajithage or jayalathge puthek wen ethi :rofl: