මචන් මට පක්ශයක් නැහැ....මම චන්දය දෙන්නේ හොදට හිතලා දිය යුතු කෙනාට....ඉතින් මම කාට බය වෙන්නද?....මම විරුද්ද උබලගේ ඔය මඩ ගැහිලි වලට....මතක තියා ගන්න ඔය ගහන මඩ වලින් කොටසක් අපේ ලක් මැනියන්ටත් වදිනවා කියලා............
මොකද උබලා වගේ නෙවි සරත් ෆොන්සෙකා කියන්නේ ලක් මැනියන් වෙනුවෙන් ලේ,කදුලු,දහඩිය හෙලපු ලක් මැනියන්ගේ වීර පුතෙක...උබලා මොනවද කරලා තියෙන්නේ මේ ලක් මැනියන්ට