Ane yanna epa banz...Umba aathal porakne.....
Onna ohe indapan macho. Kunuharupa kiyannathnam kisima awulak nae.

sory machan , Kunuharupa kewwath mama ella askaragannawa. Mama mage lawyer ta kiyala thyenne Elakiri ekatta werudhdhwa nadu pawaranna kiyala mama nikeewa dewal palakarala![]()






Ela ela man; Nothing to worry
Some of your threads are really good machan...![]()
which one? I thought everything is god , that's why i post them 
spank youwhich one? I thought everything is god , that's why i post them
![]()
උඹ ගොඩක් ආතල් ත්‍රෙඩ් දානව මචන්. සමහර දේවල් වලින් මම නොදන්න දේවලුත් දනගත්තා. උදාහරණයක් හැටියට අපේ රටේ මෑත ඉතිහාසය ගැන.
ඒ වගේම උඹට හොඳ හැකියාවක් තියෙනව උඹේ අදහස් යම් කිසි හාස්‍ය රසයකුත් එක්ක ඉදිරිපත් කරන්න. ඒක නිසා උඹේ ගොඩක් පොස්ට් කියවන්න මම ආසයි.
එකම පොඩි අවුලකට තියෙන්නෙ අතරින් පතර සමහර පෝස්ට් වල සමහර ආගම් ගැන කියල තියෙන කතා ටිකක් සැර වඩි වීම තමයි. මම නම් බෞද්ධ. ගොඩක් දෙනෙක් තමන් අදහන කුමන හෝ ආගමක් තදින්ම විශ්වාස කරනවනේ. ඉතින් කවුරු හරි ඒකට අපහාසයක් කරොත් ඒගොල්ලන්ට තරහ යනවා. ඊට පස්සේ අපිට බුද්ධිමත් සංවාදයක් කරන්න බැරි වෙනවා, බැණ ගන්නවා ඇරෙන්න.
මේක මගේ අදහසක් විතරයි. ඔය අවුල ඔයාට ලේසියෙන්ම හදාගන්න පුලුවන් වේවි කියල තමයි මම හිතන්නේ යාළුවා...
thank you. . mama aagam walatta agawrawa karanawa nemiee ban. Mama prashnayak ahapu gaman matta poriyal ekek denawa. Eka parak Uurumas kanna kiyalla matta ambanaka gutie. Jesus da Sai babaDa dewiyange putha kiyalla ahala mawa watta karalla gutiee.
Matta dewiyan gena denaganna ne ahannemachan vote cala waradila get out eka click una
sorry







ponnayo tika oyata yanna kiyala vote karala![]()




machn uba mona kiwwath kamak na...ube oya sigi eke hamduru namakage pic ekak dala ekata apahasa karapu ekenam cha max! uba cha porak machn! ube eka podiyata dammath lokuwata dammath both same! get a life dude! wtever it is hes a monk n u shud respect him! kassipu? wtf lyk u saw him doing tht
hari hari ithing honda porawal tike hodin indala rahath weyalla.....me gollo hamuduruwo nemei...cheevara dhaariyo....
me gollo wagey ayeta hamuduruwo kiyana eke anith silvath hamuduruwontath apahaasayak...Siwurak angey dawata gaththa kiyala hamuduru namak wenne naha....eka kriyaawen pennanana oney..
mama dakka thamai magey as dekin meya kiyapu kathaawa...eka hinda magey theeranaya gana mata sakayak naha....manthri sapa walata raha watilla me gollo kohomada deshanaawak wath karanne nivan dakinne ashawal ath harinne kiyala....
mama kiyanne me gollonta hamuduruwo kiyala anith hamuduru namawal walata apahaasa karanne epaa kiyalai....
Anik un mata wendatta paw nehe.hari hari ithing honda porawal tike hodin indala rahath weyalla.....me gollo hamuduruwo nemei...cheevara dhaariyo....
me gollo wagey ayeta hamuduruwo kiyana eke anith silvath hamuduruwontath apahaasayak...Siwurak angey dawata gaththa kiyala hamuduru namak wenne naha....eka kriyaawen pennanana oney..
mama dakka thamai magey as dekin meya kiyapu kathaawa...eka hinda magey theeranaya gana mata sakayak naha....manthri sapa walata raha watilla me gollo kohomada deshanaawak wath karanne nivan dakinne ashawal ath harinne kiyala....
mama kiyanne me gollonta hamuduruwo kiyala anith hamuduru namawal walata apahaasa karanne epaa kiyalai....
සමහර විට ඔය යාළුවා බෞද්ධයෙක් නෙවෙයි වෙන්න ඇති. බුදු දහමට අනුව භික්ශූන් වහන්සේලා හැමෝගෙම එකම අරමුණ මේ භවයේම නිවන් දැකීම විය යුතුම නෑ. හැමෝම එහෙම භාවනා කරන්න ගියොත් බුදු සසුනක් ඉතුරු වෙන්නෙත් නෑ.
හාමුදුරුවෝ ඡන්දේ ඉල්ලපු එකට මම පෞද්ගලිකව විරුද්ධයි. ඒ කොහොම උනත් අවුරුදු 2300 ක ඉඳලා මේ රටේ චීවරයට ගෞරවයක් තිබුණා. ඒකෙන් තමයි අපේ රට මේ තත්වෙන් හරි රැකිලා තියෙන්නේ.
අපි භික්ශූන් වහන්සේ කෙනෙකුට අපහාසයක් කළොත් ඒක චීවරයට කරන අගෞරවයක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා මම හිතන්නේ ඔය යාලුවා ඔය පින්තූරේ අයින් කළොත් ගොඩක් හොඳ වේවි.

hikko itin get out kiyala vote karata yana ekakae.. giyath thawath fake ekakin enawa![]()
mama yanawa. ada suit case ekatta badu purawanawa.