මචන් මේක කවුරුත් හදපු article එකක් නෙවෙයි නේ.. newspaper article එකක්..
SF වැඩ කරන්නෙ බල තන්හාවෙන් බව හොදටම පැහැදිලියි..මිනිහට තියෙන්නෙ රට හදන්න ඔනෙ කමක් නෙවෙයි.. gothahbaya එක්ක තියෙන පෞද්ගලික තරහක් පිරිමහගන්න විතරයි.. පොඩ්ඩක් විව්රෘත මනසකින් හිතන්න පුරුදු වෙන්න
machan oyawage article godak thiyenawa
MR gaena kiyapu mada article godak thiyenawa
eath api ewa danne nae ne
machan SF 40yrs ape rata araksha karapu 1kenak

මිනිහට තියෙන්නෙ රට හදන්න ඔනෙ කමක් නෙවෙයි.. gothahbaya එක්ක තියෙන පෞද්ගලික තරහක් පිරිමහගන්න විතරයි.. පොඩ්ඩක් විව්රෘත මනසකින් හිතන්න පුරුදු වෙන්න






