යාලුවනේ...

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
අනේ ඔව් බන්
ඒකි හිතාගෙන ඉන්නේ කැම්පස් යන්න බැරි ඔක්කොම අසමත් කියලා
අපි ඔයාගේ පැටිකිරිය දන්නවා...කියල දෙන්නද????
 

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    1. (a) Weight (b) Height
    2. Condition of the Teeth, Gums, Throat and Nasal Passage
    3. Examination of Heart
    4. Examination of lungs
    5. Examination of Abdomen
    6. Examination of the Nervous System
    7. (a) Vision (b) Hearing (c) Speech
    8. Operations and other details
    9. Any other physical defect or disease with special references to Reg. 89 ?
    10. Chest X-Ray
    11. Examination of Urine

    aththtama mewa balanawada.. :eek::eek::eek:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    අපේ ස්වීට් රසායන විද්‍යා පංතිය,,

    හෙන ස්වීට්
    බනින්න ගත්තහම
    තොපි මගෙන් කුනුහර්ප අහගන්න එපා කියලා
    අනිත් පැත්තට බනිනවා අවලං හැත්ත කියලා
    :lol::lol::lol::lol::lo l:

    අනේ ඔව් බන්
    ඒකි හිතාගෙන ඉන්නේ කැම්පස් යන්න බැරි ඔක්කොම අසමත් කියලා

    ඕකි අලි ඔලුවෙන් ඉන්නෙ
    මෙඩි සිලෙක්ට් උනා කියලා
    ඕයි දැනගනිං අපි ලෙඩ උනෙ නැත්තං උබලාට ජොබ් නැ :P

    dushyanthage clz giyanam oya k.siri gena honda katha tikak ahaganna thibba... oya miniha mul kale uganwanne ruthurford endagena hitiya sarame patayi, uge ammage namayi lu :lol:

    lol
    මම ඔය ක්ලාස් දෙකටම ගියා
    කෙසිර් දුශ්‍යන්තට බනිනවා
    ද්ශ්‍යන්ත කෙසිරිට බනිනවා
    :rofl::rofl::rofl::rofl::rofl: