මේ රට මගෙ රට MP3මොන්ටිසෝරි ගියත් මේක මතක තියාගන්න ඕන.
මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට
මොන්ටිසෝරි ගියත් මේක මතක තියාගන්න ඕන.
මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට



පණ්ඩිත් අමරදේවයන්ගේ
" නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි...."
ගීතය තියනවද.....?
ගීතයෙ මුල් පද කිහිපය කියනවද?