Mr. Sarath Suppoters...tell me this

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    17563_1243640105271_1657425382_606080_8194340_n.jpg
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    first of all this is not a political thread...

    I hate the the way of doing politics here in elakiri,

    as u know,

    Mr. Fonseka speaks as a angry man in public.

    using words such as,"pahara balla, kanahila, kalakanniya. etc"

    do u guys recomend him using like that words as a Presidential Candidate?

    appo mahinda mahathaya kiyannema ne ane palayan bun yanda :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    මචන් SF නිකන් කහනව‍ට එහෙම කිවුවෙ නෑනෙ!
    SF එහෙම කතා කළේ සාමාන්‍යය ජනතාවටත් නෙවේ නෙ
    ඒ මනුස්සයා එහෙම කතා කලේ ආවේගයෙන් ඒ ආවේගය ආවෙ වෙන එකක් නිසා නෙවේ අවංක නිර්දොෂි මනුස්සයෙක්ට බොරු චොදනා එල්ල කරපු හින්ද
    මම ඔය තත්වෙ හිටියනම් මම එවුන්ට කතා කරන්නෙ කුණුහරුප වලින් මම සන්තොස වෙනව ජෙනරල් තුමාට එතරම් පහත් තත්ත්වෙට වැටෙන්න වෙච්ච නැති එක ගැන

    පොඩි ප්‍රශනයක් අහන්නද මතකද 2002 දි දැන් උඹලගේ පැත්තෙ ඉන්න S.B. දිසානායක ඉදන්න කිවුව චන්ද්‍රිකා ජංගිය පිටින් රට වටේ දුවවනවා කියල ඒකට වඩා නරක දෙයක්ද මෙතන ජෙනරාල් කියල තියෙන්නෙ?
    නැත්නම් ඒක කොච්චර නරක උනත් උඹලට පේන්නෙ අනුන්ගෙ ඇහේ තියෙන රොඩ්ඩ විතරද?

    uba oya sudda karana tharamata ubalata dei sarath awahama.. minihata yana kenthiyata minissu bari welakwath pelapaliyak giyoth uta thada wela wedi tiyanna kiyai.. ane palayan..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    UNP eke un danney mokak hari prashanayak ahuwama aakata uttara nathi unama
    poster daagena kaagahanan witarai dan meken ahala thiyenney ohoma katha karana eka harida waraddida kiyala ney samahara molley amaru kaaryo poster ekak daagena
    kaagahanwa
    mekada unp eke unge deshapalayana
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    sarath fonsekatat sandhane ewun manussayekta wage katha kalanam fonsekath a vdiyata karai.mahinda baba
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    UNP eke un danney mokak hari prashanayak ahuwama aakata uttara nathi unama
    poster daagena kaagahanan witarai dan meken ahala thiyenney ohoma katha karana eka harida waraddida kiyala ney samahara molley amaru kaaryo poster ekak daagena
    kaagahanwa
    mekada unp eke unge deshapalayana

    ELAKIRI machan kiyala wedak ne OYA WAGE UNTA OHOMA KIYALA MADI MATA DUKA APE GENERAL MAHINDA TA OHOMA KIYANNE NETI EKA MOKADA OKA THAMA LOKUMA HORA :yes::yes::yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    uba oya sudda karana tharamata ubalata dei sarath awahama.. minihata yana kenthiyata minissu bari welakwath pelapaliyak giyoth uta thada wela wedi tiyanna kiyai.. ane palayan..

    මහින්ද උනත් දැන් කරන්නෙ ඒ ටිකමනේ
    පහු ගිය දවස් වල හාමුදුරුවන්ට ගැහුව 2005 ඉදන් විශ්ව විදය්‍යාල සිසුන් ගිය මොන පෙළපාළියටද මහින්ද කදුලු ගැස් නොගැහුවෙ?

    SF එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසෙ හින්ද තමා මෙහෙම කතා කරන්නෙ එහෙම උනත් දැන් තත්ත්වෙ එක්ක වැඩි වෙනසක් නෑනේ

    රටේ හොරකම් නවත්වන්න දැඩි තීරණ ගනීවි 70 දි සිංගප්පූරුවටත් එහෙම උනා ඒවට බයේ කෑ ගහන්නෙ හොරකම් දූෂණ කරල තියෙන අය
    නිර්දොෂී අපි බය වෙන්න ඕනෙ නෑ "ධ‍ර්ම‍‍ය රකින්නා ධර්මය විසින්ම රැකේ"
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ELAKIRI machan kiyala wedak ne OYA WAGE UNTA OHOMA KIYALA MADI MATA DUKA APE GENERAL MAHINDA TA OHOMA KIYANNE NETI EKA MOKADA OKA THAMA LOKUMA HORA :yes::yes::yes:

    UBALAGE GENERAL TA ISSELLA KATHA KARANNA IGENA GANNA KIYAPAN CHANDEY ELLANNA KALIN
    EHEMA KIYANNA BAHA ISSARA KIUWE
    MEHEMAI DAN EHTIN WENA WENA DEWAL KIUWATA

    Mahinda Rajapaksa is the Father of the War Victory - SF

    balapan SALVATION ARMY ekatawath galapenney nathi ekek ban dan
    chandey ellanna enney
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    machan Uba Kade yanne LTTE akatada?

    34q0c5t.jpg

    මචන් මෙතන ඉන්න LTTE කාරයව පෙන්නපන්කො
    මහිනදගෙ බලු වැඩ පෙන්නපුව‍ම උඹල දේශප්‍රෙමී රෙද්ද අරන් එනව ඒව වහන්න ‍
    ජොක් දාන්න එපා බන් :P
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    machan e uoo ehema katha kare honda ekekta newi ne :) podi kale indan thamange wage hadagthha ekek uoota ehema karaama ona ekekta mala paninawa . maath piligannawa uge wachana meeta wada honda wenna ona . tharaha paalanaya karaganna ona
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    did not answer.......failed

    Answer is there.......!! :yes: CANT you see........?? :oo::oo: We DID NOT recommend Mahinda....!! :no::no:

    34q0c5t.jpg

    Do u guys recomend Mahinda as a Presidential Candidate?

    se0hae.jpg

    Panchaz, DONT you see the Daily Mirror logo here.............?? :oo::oo:

    And another answer is also there too..........!! :shocked::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=327582

    හොද කොල්ලා......... කලින් කිවුව විදිහටම වැඩ ...........!! :lol::P