අනේ යුරාජ් අයියේ බස් එක ඔට්ටුවට දාන්නත් ලෑස්ති වුනා නේදකොහොමද එදා දැම්මනං, කාල හමාරයි
![]()
වෙලාවට යුරාජ් දීපු specification වලට හරියන බස් එකක් තිවුන්නෑ කවුරුවත් ළග

අශොක් ළගවත් නෑ
අනේ යුරාජ් අයියේ බස් එක ඔට්ටුවට දාන්නත් ලෑස්ති වුනා නේදකොහොමද එදා දැම්මනං, කාල හමාරයි
![]()

අපි බදු ගන්නේ නැති රටකට යමුද එහෙනම්??
උබ ඉස්කෝලෙකට වැස්සකටවත් ගිහින් තියෙනවද??


අනේ ඉතිං උයාට හිත රිදෙන්න මුකුත් කීවෙ නෑනේ

Paw amilata sinhalath baa hariyata............!!
නැත්නං අද යුරාජ්ටත් සිනමන් ලේක් සයිඩ් එකේ තමයි ඉන්න වෙන්නෙවෙලාවට යුරාජ් දීපු specification වලට හරියන බස් එකක් තිවුන්නෑ කවුරුවත් ළග
අශොක් ළගවත් නෑ

එහෙනම් කන්න නම් නැති වෙන්නෑ ශුවර්හිතා ගන්නවත් බෑ. ලෝකේ දිගම ආරුක්කු පාලම වෙයි ද?සුද්දෝ, කල්ලෝ හිටු කියලා ඒවි නේ මේක බලන්න


මම ආන්ඩුවෙන් කන්නෙ නැහැ

http://www.elakiri.com/forum/showthread.php?t=115871&page=4654මම නම් දැක්කේ නෑ............කෝ ලින්ක් එක දෙන්න බලන්න............
හරි හරි තවම අහේනියක් නැතුව ඇති....... ඉස්සරහට බලාගන්නකෝ මල්ලි .............!!






උයාට තලා ගීල්ල වගේ අයියා, අයියා සිනමන් ලේක් සයිඩ් එකෙන් කොහිල සුප් එකක් බොන්නඋයාPaw amilata sinhalath baa hariyata............!!
![]()
![]()

එහෙනම් කන්න නම් නැති වෙන්නෑ ශුවර්
ටුවරිස්ට් ගයිඩ් වැඩකුයි පොඩි පොඩි සයිඩ් බිස්නස් ටිකකුයි පටන් ගන්න තිවුනා![]()

ම යූකේ වල ඉදන්, ටුවරීස්ලා අදින ජොබ් එක ඩූඩ්ට දෙනවා

අන්තර්ජාතික සබදතා. ඉස්සර රජතුමාලත් ඉන්දියාවෙන් නෝනලා ඉම්පෝට් කරපු එකේ මෙව්ව මොනවදඋයා දෙමළ කෑල්ලක් ඉම්පෝට් කරන්න, දෙමල ඉගන ගත්තා නේද...? අපිට වත් කිවුවේ නෑ![]()




නොදෝකින් උඹලගේ සුබ අනාගතේ....
අතුලට රටක් නෑ, අපිට විදේශ විනිමය නෑ... අපි කොහොමද අපේ බඩු එක්ස්පෝට් කරන්නෙ...? කියනව බලන්න
අතුල... මා ඔබ සමගයි.. අපිට බඩු ඉම්පෝට් කරලා දෙන්න...![]()
බඩු ගැන අටුලට කිසිම හැග්මක් නෑ
රේල් ට්රෑක් එකෙන්ද, රේස් ට්රෑක් එකෙන්දTrack eken pita panna wagee needa.........??![]()
උයාට තලා ගීල්ල වගේ අයියා, අයියා සිනමන් ලේක් සයිඩ් එකෙන් කොහිල සුප් එකක් බොන්න![]()

ඔව් අයියේ. අපිට 10 වසරෙදිත් උගන්නනවා සෘජු හා වක්ර බදු නැතුව රට කරන්න බෑ කියලා.
අනේ මල්ලි..
මම නම් ඉස්කෝලෙ ගිහින් ඉවරයි බන්..
උබ තාම ඉස්කෝලෙ යනවනේ.![]()



එහෙනම් කන්න නම් නැති වෙන්නෑ ශුවර්
ටුවරිස්ට් ගයිඩ් වැඩකුයි පොඩි පොඩි සයිඩ් බිස්නස් ටිකකුයි පටන් ගන්න තිවුනා![]()


tour guideලා මාසෙකට හොයන ගාන රජයේ සේවක පඩියටත් වඩා වැඩියිලු


ඔච්චර ලොකුවට අකුරු දාන උබ කොච්චර ගොනෙක්ද කියල අපි ඔක්කොටම පේනවඋබ කන්නාඩියක් ඉස්සරහ ඉදන් අන්න ගොනෙක් ඉන්නව කියල කෑ ගැහුවට වැඩැක් නැහැ, මොකද උගේ අං කපන්න ගියොත් උබේ කන් දෙක තමයි නැති වෙන්නෙ, උබ කෝල් එකේන් හරි පැම්පර්ස් එකෙන්ක් හරි බදු ගෙවපන්, නැත්නං උබ පීරියඩ්ස් හදාගන්නෙ නැතුව හිටපන්, කෝල්උත් නොගෙන හිටපන්


පොර 5 පාස් ශිශ්වත්වය ෆේල්
ඔව් අයියේ. අපිට 10 වසරෙදිත් උගන්නනවා සෘජු හා වක්ර බදු නැතුව රට කරන්න බෑ කියලා.
මම මේ කල්පනා කරේ අයියා 9 වසරෙදි ඉස්කෝලෙ යන එක නැවැත්තුවද, නැත්නම් 10 වසර බයිපාස් කරලා එක පාරටම 11ට ආවද

යුරාජ් අව්යියා දන් නව නේ මගේ සිං හල කමඋයාPaw amilata sinhalath baa hariyata............!!
![]()
![]()
