Sri Lanka 2009-2010 in SHoTs! ... Mage Lankawa, Maw Bima

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම මුල් ෆොටෝ ටික දැක්කම හිතුවා ඔයාට බෝපත් ඇල්ලෙත් ඇවිත් යන්න එන්න කියන්න. පස්සෙයි දැක්කේ රත්නපුරේ ඇවිත් තියෙනවා.. අවුලක් නෑ.. ආයිත් ආවොත් පීඑම් එකක් දාලා වරෙන් මල්ලී.. මෙහෙත් බලන්න තැන් ගොඩාක් තියෙනවා..
    හොඳ ෆොටෝ ටිකක්.. සුභපැතුම්!!
    කවදද ආපහු යන්නේ??