"Dream sir --ElaKiri.com 2010 aadhunika Panthy dhan arabuna.."

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සර් ටික්කෙක් ගන්න කොට පොඩ්ඩක් හොයල බලලා ගන්න..පෙරියා කරන වැඩ හින්දා අන්තිමට සර්ට තම කෙල වෙන්නේ:D:P:P
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සර් ටික්කෙක් ගන්න කොට පොඩ්ඩක් හොයල බලලා ගන්න..පෙරියා කරන වැඩ හින්දා අන්තිමට සර්ට තම කෙල වෙන්නේ:D:P:P

    අඩෝ මේවට තමයි කියන්නෙ එකට ඉඳන් බෙල්ල කපනව කියල :P
    අපිට හරියනවට උඹල කැමති නෑ :lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අඩෝ මේවට තමයි කියන්නෙ එකට ඉඳන් බෙල්ල කපනව කියල :P
    අපිට හරියනවට උඹල කැමති නෑ :lol:

    අඩෝ අඩෝ එහෙම කියන්න එපා:lol:....එකක් තියා ගෙන තව ඒවා කරගන්න 1 හොඳ නැ නේ..ඒකයි මම එහෙම කිව්වේ....:P:P
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අඩෝ අඩෝ එහෙම කියන්න එපා:lol:....එකක් තියා ගෙන තව ඒවා කරගන්න 1 හොඳ නැ නේ..ඒකයි මම එහෙම කිව්වේ....:P:P

    ලොල්
    වාහනේකට උනත් ස්පෙයාවීල් එකක් තියනව බං :P